Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 117 results
1.
ubuntu-doc@lists.ubuntu.com (Ubuntu Documentation Project)
ubuntu-doc@lists.ubuntu.com (Ubuntu ප්‍රලේඛන ව්‍යාපෘතිය)
Translated by තාරික් [en:Tariq]
Reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games-C.omf:6(creator) games/C/games-C.omf:7(maintainer)
2.
Games
ක්‍රීඩා
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games-C.omf:8(title) games/C/games.xml:15(title)
3.
2006-09-07
2006-09-07
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games-C.omf:9(date)
4.
Placeholder.
ස්ථානධාරකය.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games-C.omf:11(description)
5.
Credits and License
සම්මාන සහ බලපත්‍ර
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:3(title)
6.
This document is maintained by the Ubuntu documentation team (https://wiki.ubuntu.com/DocumentationTeam). For a list of contributors, see the <ulink url="../../libs/C/contributors.xml">contributors page</ulink>
මෙම ලේඛනය පවත්වාගෙන යන්නේ Ubuntu ලේඛන ව්‍යාපෘතියෙනි (https://wiki.ubuntu.com/DocumentationTeam). දායකයන්ගේ ලැයිස්තුව සදහා, බලන්න <ulink url="../../libs/C/contributors.xml">දායනයන්ගේ පිටුව</ulink>
Translated by තාරික් [en:Tariq]
Reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:4(para)
7.
This document is made available under the Creative Commons ShareAlike 2.5 License (CC-BY-SA).
මෙම ලේඛනය Creative Commons ShareAlike 2.5 (CC-BY-SA) බලපත්‍රය යටතේ නිකුත්කර ඇත.
Translated by තාරික් [en:Tariq]
Reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:5(para)
8.
You are free to modify, extend, and improve the Ubuntu documentation source code under the terms of this license. All derivative works must be released under this license.
මෙම බලපත්‍රයේ කොන්දේසි යටතේ Ubuntu ප්‍රලේඛන මූල කේත වෙනස් කිරීමට, දීර්ඝ කිරීමට හා වැඩිදියුණු කිරීමට ඔටබ නිදහස ඇත.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:6(para)
9.
This documentation is distributed in the hope that it will be useful, but WITHOUT ANY WARRANTY; without even the implied warranty of MERCHANTABILITY or FITNESS FOR A PARTICULAR PURPOSE AS DESCRIBED IN THE DISCLAIMER.
මෙම ලේඛනය බෙදාහරිනු ලබන්නේ එය ප්‍රයෝජනවත් වේයැයි යන චේතනාවෙනි. නමුත් කිසිම වගකීමකින් තොරව ය. වියාචන ලේඛනයේ සදහන් පරිදි යම් කටයුත්තක් සදහා සුදුසු බවට හෝ වාණිජ ව‍ශයෙන් යොදාගත හැකි බවට ඇගවෙන ආකාරයේ වගකීමකින් ද තොරව ය.
Translated by තාරික් [en:Tariq]
Reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:8(para)
10.
A copy of the license is available here: <ulink url="/usr/share/ubuntu-docs/libs/C/ccbysa.xml">Creative Commons ShareAlike License</ulink>.
බලපත්‍රයේ පිටපත් මෙහි ඇත: <ulink url="/usr/share/ubuntu-docs/libs/C/ccbysa.xml">Creative Commons ShareAlike License</ulink>.
Translated by තාරික් [en:Tariq]
Reviewed by තාරික් [en:Tariq]
Located in games/C/games.xml:11(para)
110 of 117 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Matthew East, තාරික් [en:Tariq], පසිඳු කාවින්ද.