Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

5179 of 79 results
68.
Wait abandoned due to conflict.
2009-07-02
අවුල් සහගත වීම නිසා රැදීසිටීම අත්හරින ලදී.
69.
No response to the %s command.
2009-07-02
%s විධානයට ප්‍රතිචාරයක් නොමැත.
70.
The program may be slow, stopped or broken.
2009-07-02
ක්‍රමලේඛය සමහරවිට මන්දගාමි, නැවතුණු හො විනාශ වී තිබිමට පුලුවනි.
71.
You may wait for it to respond or remove it.
2009-07-02
එයට ප්‍රතිචාර දැක්විමට හෝ එය ඉවත් කිරිමට ඔබ රැදිසිටිය යුතුයි.
72.
Restart abandoned due to failures.
2009-07-02
අසාර්ථක වීම නිසා නැවත ආරම්භ කිරීම අත්හරින ලදී.
73.
A session shutdown is in progress.
2009-07-02
සැසිය නැවැත් විම ක්‍රියාත්මක වෙමින් පවතී.
75.
Kill session
2007-07-11
සැසිය නසන්න
77.
Do not require confirmation
2007-07-11
ස්ථිර කිරිමක් අවශ්‍ය නොවේ
78.
Could not connect to the session manager
2007-07-11
සැසි-කළමණාකරු සමඟ සම්බන්දවිය නොහැක
87.
Sessions
2009-07-02
සැසියන්
90.
Automatically save chan_ges to session
2009-07-02
සැසිය සඳහා වූ වෙනස් කිරිම් ස්වයංක්‍රීයව සුරකින්න (_g)
93.
Session Options
2007-07-11
සැසිය සඳහා විකල්ප
94.
Current Session
2009-07-02
අද්‍යතන සැසිය
95.
Additional startup _programs:
2007-07-11
අමතර ආරම්භක ක්‍රමලේඛ: (_p)
97.
Startup Programs
2007-07-11
ආරම්භක ක්‍රමලේඛ
98.
Remove the currently selected client from the session.
2009-07-02
දැනට තෝරාගෙන ඇති සේවාග්‍රාහකයා සැසියෙන් ඉවත් කරන්න.
99.
Apply changes to the current session
2009-07-02
අද්‍යතන සැසිය සඳහා වූ වෙනස් කිරීම් යොදන්න
100.
The list of programs in the session.
2009-07-02
සැසිය තුළ වූ ක්‍රමලේඛ ලැයිස්තුව.
101.
Currently running _programs:
2009-07-02
දැනට ක්‍රියාත්මක වන ක්‍රමලේඛ:(_p)
103.
Configure your sessions
2009-07-02
ඔබගේ සැසියන් සුසර කරන්න
104.
Sawfish Window Manager
2009-07-02
Sawfish - කවුළු කළමණාකරු
105.
Metacity Window Manager
2009-07-02
Metacity - කවුළු කළමණාකරු
106.
Window Manager
2007-07-11
කවුළු කළමණාකරු
107.
The Panel
2007-07-11
පුවරුව
108.
Nautilus
2009-07-02
Nautilus
109.
Desktop Settings
2009-07-02
තිරමුහුණත් සැකසුම්
112.
Startup Command
2016-09-02
ආරම්භක විධානය
113.
The startup command cannot be empty
2007-07-11
ආරම්භක විධානය හිස් විය නොහැක
115.
Edit Startup Program
2007-07-11
ආරම්භක ක්‍රමලේඛය වෙනස් කරන්න