Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 115 results
1.
Allow TCP connections
TCP සබඳතා සඳහා ඉඩ දෙන්න
Translated and reviewed by Aravinda
In upstream:
TCP සම්බන්දතාවයන්ට ඉඩදෙන්න
Suggested by Danishka Navin
2.
For security reasons, on platforms which have _IceTcpTransNoListen() (XFree86 systems), gnome-session does not listen for connections on TCP ports. This option will allow connections from (authorized) remote hosts. gnome-session must be restarted for this to take effect.
ආරක්‍ෂිත හෙතුන් මත _IceTcpTransNoListen() (XFree86 systems) සහිත වෙදිකාවන් මතදී, TCP දොරවල් මතදි සම්බන්දයන් සඳහා අවදානය නොදක්වයි. මෙම විකල්පය දුරස්ථ ග්‍රාහකයන්ගෙන්(අනුමත කළ) සම්බන්දතා සඳහා ඉඩලබා දෙනු ඇත. මෙය ක්‍රියාකාරි විම සඳහා gnome-session නැවත ආරම්භ කළ යුතුමවේ. ෙ
Translated by Danishka Navin
3.
If enabled, gnome-session will prompt the user before ending a session.
සක්‍රිය කලහොත්, gnome-session සැසිය අවසන් වීමට පෙර පරිශිලක වෙත මතක් කරනු ඇත.
Translated by Danishka Navin
Located in ../data/gnome-session.schemas.in.h:2
4.
If enabled, gnome-session will save the session automatically. Otherwise, the logout dialog will have an option to save the session.
සක්‍රිය කලහොත් gnome-session ස්වයංක්‍රියව සැසිය සුරක්‍ෂිත කරනු ඇත. එසේ නැතිනම් ඉවත්වීමේ සංවාද කොටුව මඟින් සැසිය සුරකීම සඳහා විකල්පයක් දක්වනු ඇති.
Translated by Danishka Navin
5.
Logout prompt
ඉවත්විමේ මතක් කිරිම
Translated by Danishka Navin
Located in ../data/gnome-session.schemas.in.h:5
6.
Preferred Image to use for login splash screen
පිවිසිමේදි දිගහැරෙන තිරය සඳහා යෙදිමට කැමතිම පිළිඹිබුව
Translated by Danishka Navin
7.
Save sessions
සැසියන් සුරකින්න
Translated by Danishka Navin
Located in ../data/gnome-session.schemas.in.h:6
8.
Selected option in the log out dialog
ඉවත්වීමෙ සංවාද කොටුව තුලතේරු විකල්ප
Translated by Danishka Navin
9.
Show the splash screen
දිගහැරෙන තිරය පෙන්වන්න
Translated by Danishka Navin
10.
Show the splash screen when the session starts up
සැසිය ඇරබීමෙදි දිගහැරෙන තිරය පෙන්වන්න
Translated by Danishka Navin
110 of 115 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Amila Manoj, Aravinda, Danishka Navin, Sachith.