Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 79 results
1.
Allow TCP connections
2009-07-02
TCP සම්බන්දතාවයන්ට ඉඩදෙන්න
2.
For security reasons, on platforms which have _IceTcpTransNoListen() (XFree86 systems), gnome-session does not listen for connections on TCP ports. This option will allow connections from (authorized) remote hosts. gnome-session must be restarted for this to take effect.
2009-07-02
ආරක්‍ෂිත හෙතුන් මත _IceTcpTransNoListen() (XFree86 systems) සහිත වෙදිකාවන් මතදී, TCP දොරවල් මතදි සම්බන්දයන් සඳහා අවදානය නොදක්වයි. මෙම විකල්පය දුරස්ථ ග්‍රාහකයන්ගෙන්(අනුමත කළ) සම්බන්දතා සඳහා ඉඩලබා දෙනු ඇත. මෙය ක්‍රියාකාරි විම සඳහා gnome-session නැවත ආරම්භ කළ යුතුමවේ. ෙ
3.
If enabled, gnome-session will prompt the user before ending a session.
2007-07-11
සක්‍රිය කලහොත්, gnome-session සැසිය අවසන් වීමට පෙර පරිශිලක වෙත මතක් කරනු ඇත.
4.
If enabled, gnome-session will save the session automatically. Otherwise, the logout dialog will have an option to save the session.
2007-07-11
සක්‍රිය කලහොත් gnome-session ස්වයංක්‍රියව සැසිය සුරක්‍ෂිත කරනු ඇත. එසේ නැතිනම් ඉවත්වීමේ සංවාද කොටුව මඟින් සැසිය සුරකීම සඳහා විකල්පයක් දක්වනු ඇති.
5.
Logout prompt
2007-07-11
ඉවත්විමේ මතක් කිරිම
6.
Preferred Image to use for login splash screen
2007-07-11
පිවිසිමේදි දිගහැරෙන තිරය සඳහා යෙදිමට කැමතිම පිළිඹිබුව
7.
Save sessions
2007-07-11
සැසියන් සුරකින්න
8.
Selected option in the log out dialog
2009-07-02
ඉවත්වීමෙ සංවාද කොටුව තුලතේරු විකල්ප
9.
Show the splash screen
2007-07-11
දිගහැරෙන තිරය පෙන්වන්න
10.
Show the splash screen when the session starts up
2007-07-11
සැසිය ඇරබීමෙදි දිගහැරෙන තිරය පෙන්වන්න
11.
This is a relative path value based off the $datadir/pixmaps/ directory. Sub-directories and image names are valid values. Changing this value will effect the next session login.
2007-07-11
මෙය $datadir/pixmaps/ directory මත පදනම් නොවු සාපේක්‍ෂ මාර්‍ග ‍ග අගයකි. උප-බහලුම් සහ පිළිඹිබුව නම් නිවැරදි අගයන් වේ. මෙම අගය වෙනස් කිරිම මීළග සැසිය සඳහා බලපානු ඇත.
12.
This is the option that will be selected in the logout dialog, valid values are "logout" for logging out, "shutdown" for halting the system and "restart" for restarting the system.
2009-07-02
ඉවත් වීමේ සංවාදකොටුවේ තෝරාගත යුත්තෙ මෙම විකල්පයයි, නිවැරදි අගයන් වනුයේ ඉවත්වි යාම සඳහා "ඉවත් වන්න", පද්ධතිය නැවැත්වීම සඳහා "නැවැත් වීම"සහ පද්ධතිය නැවත ආරම්භය සඳහා "ප්‍රති-ආරම්භය".
13.
_Order:
2009-07-02
පිළිවෙළ: (_O)
14.
The order in which applications are started in the session.
2007-07-11
සැසිය තුල යෙදුම් ආරම්භවන පිළිවෙළ.
15.
What happens to the application when it exits.
2009-07-02
යෙදුම ඉවත්වීමේදී එයට කුමක් සිදුවේයිද.
16.
_Style:
2009-07-02
රටාව: (_S)
17.
Order
2007-07-11
පිළිවෙල
18.
Style
2007-07-11
විලාශය
19.
State
2007-07-11
පවත්නා තත්වය
20.
Program
2007-07-11
ක්‍රමලේඛය
21.
Inactive
2009-07-02
අක්‍රිය
22.
Waiting to start or already finished.
2009-07-02
ආරම්භවිමට රැදිසිටී හෝ කාර්‍ය අවසන්කර ඇත.
23.
Starting
2007-07-11
ආරම්භවෙමින්
24.
Started but has not yet reported state.
2009-07-02
ආරම්භවුවත් තවම ස්වභාවය වාර්තාකර නැත.
25.
Running
2009-07-02
ක්‍රියාත්මක වෙමින්
26.
A normal member of the session.
2007-07-11
සැසියෙ සාමාන්‍ය සාමාජිකයෙක්.
27.
Saving
2009-07-02
සුරකිමින්
28.
Saving session details.
2009-07-02
සැසියෙ තොරතුරු සුරකින්න.
29.
Unknown
2007-07-11
නොදන්නා
30.
State not reported within timeout.
2009-07-02
කාළ සීමාව තුලදි පවත්නා තත්වය වාර්තාකර නැත.
31.
Normal
2007-07-11
සාමාන්‍ය
32.
Unaffected by logouts but can die.
2009-07-02
ඉවත්ව යාමෙන් බලපැමක් නොවුනි නමුත් අවසන් විය හැක.
33.
Restart
2007-07-11
නැවත-අරභමින්
34.
Never allowed to die.
2009-07-02
කිසිවිටක අවසන් වීමට අනුමත කරනැත.
35.
Trash
2009-09-09
නොවැදගත්
36.
Discarded on logout and can die.
2009-07-02
ඉවත්වීමෙදි විනාශකරණලද අතර අවසන් විය හැක.
37.
Settings
2007-07-11
සැකසුම්
38.
Always started on every login.
2009-07-02
සෑම පිවිසුමකදීම සෑමවිටම ආරම්භ කරන්න.
39.
There was an error starting the GNOME Settings Daemon. Some things, such as themes, sounds, or background settings may not work correctly.
2009-07-02
සැකසුම් විබුද්ධයා ආරම්භ කිරිමේ දෝෂයක් තිබුනී. තේමා, ශබ්ද, හෝ පසුතල සැකසුම් වැනි දෙයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවිය හැක.
40.
The last error message was:
2009-07-02
අවසාන දෝෂ පනිවිඩය වුයේ:
41.
GNOME will still try to restart the Settings Daemon next time you log in.
2009-07-02
ඔබගේ මිළඟ පිවිසුම් වාරයේදි GNOME තවමත් සැකසුම් විබුද්ධයා නැවත ආරම්භ කිරිමට උත්සාහ ගනිමින් සිටී .
43.
The Settings Daemon restarted too many times.
2009-07-02
සැකසුම් විබුද්ධයා බොහොවාරයක් නැවත ආරම්භවිය.
59.
Specify a session name to load
2007-07-11
පූරණය සඳහා සැසියේ නම දක්වන්න
60.
Only read saved sessions from the default.session file
2009-07-02
සාමාන්‍ය ගොනුවෙන්, සුරකින ලඳ සැසියන් පමණක් කියවන්න
61.
Millisecond period spent waiting for clients to register (0=forever)
2009-07-02
සේවා ග්‍රාහකයාට ලියාපදීංචි වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)
62.
Millisecond period spent waiting for clients to respond (0=forever)
2009-07-02
ද්‍යසේවා ග්‍රාහකයාට ප්‍රථිචාර දැක්වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)
63.
Millisecond period spent waiting for clients to die (0=forever)
2009-07-02
සේවා ග්‍රාහකයාට අවසන් වීමට සඳහා මිලි තත්පර කාළයක් රැදිසිටියා (0=සදාම)
64.
Could not look up internet address for %s. This will prevent GNOME from operating correctly. It may be possible to correct the problem by adding %s to the file /etc/hosts.
2009-07-02
%s සඳහා වු අන්තර්ජාල ලිපිනය සෝදිසි කර බැලිය නොහැක. මෙය GNOME නිසියාකාරව මෙහෙයවිම වළකයි. /etc/hosts ගොනුව තුලට %s ඇතුලත් කිරීම මඟින් මෙය වළක්වා ගතහැකි වනු ඇත.
65.
Log in Anyway
2007-07-11
කෙසේ හෝ පිවිසෙන්න
66.
Try Again
2009-07-02
නැවත උත්සාහ කරන්න