Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
2332 of 43 results
23.
Ubuntu One Music Store
type: Content of: <div><div><div><ul><li><p>
උබුන්ටු වන් සංගීත වෙළඳසැල
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/music.html:20
24.
Write and present for free
type: Content of: <div><h1>
නොමිලේ ලියන්න සහ ඉදිරිපත් කරන්න
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/office.html:1
25.
LibreOffice is a free office suite packed with everything you’ll need to create impressive documents, spreadsheets, and presentations. LibreOffice tries its best to work with other office software, and it uses the OpenDocument standards for far-reaching compatibility.
type: Content of: <div><div><div><p>
ලිබ්රේඔෆිස් යනු සිත් ගන්නා සුළු ලේඛන, පැතුරුම්පත්, සහ ඉදිරිපත් කිරීම් සියල්ල තැනීම සඳහා වූ නිදහස් කාර්යාල පැකේජයකි. වෙනත් කාර්යාලීය මෘදුකාංග සමඟ හොදින් වැඩ කිරීම සඳහා ලිබ්රේඔෆිස් හැකි උපරිමයෙන් උත්සහ කරයි, තවද එය විශාල ලෙස ප්‍රතිඑල ඇති වන ගැළැපුම් සඳහා විවෘතලේඛන ප්‍රමිතීන් භාවිතා කරයි.
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/office.html:8
26.
LibreOffice Writer
type: Content of: <div><div><div><ul><li><p>
ලිබ්රේඔෆිස් රයිටර්
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/office.html:16
27.
LibreOffice Calc
type: Content of: <div><div><div><ul><li><p>
ලිබ්රේඔෆිස් කැල්ක්
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/office.html:20
28.
LibreOffice Impress
type: Content of: <div><div><div><ul><li><p>
ලිබ්රේඔෆිස් ඉම්ප්‍රෙස්
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/office.html:24
29.
Have fun with your photos
type: Content of: <div><h1>
ඔබේ ඡායාරූප සමගින් විනෝද වන්න
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/photos.html:1
30.
Shotwell is a handy photo manager that is ready for your gadgets. Connect a camera or a phone to transfer your photos, then it’s easy to share them and keep them safe. If you’re feeling creative, you can try lots of photo apps from the Ubuntu Software Center.
type: Content of: <div><div><div><p>
ෂොට්වෙල් යනු ඔබේ ගැජට්ටුවන් සඳහා සුදානම් වූ දක්ෂ ඡායාරූප කළමනාකරුවෙකි. ඔබේ ඡායාරූප හුවමාරු කරවීම සඳහා කැමරාවක් හෝ දුරකතනයක් සම්බන්ධ කරන්න, එවිට ඒවා බෙදා ගැනීම සහ ආරක්ෂාකාරීව තබා ගැනීමට පහසුය. ඔබ නිර්මාණාත්මක කෙනෙකු යැයි සිතේ නම්, උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය හීදී ඔබට ඡායාරූප වැඩසටහන් රාශියක් අත්හදා බැලිය හැක.
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/photos.html:8
31.
Shotwell Photo Manager
type: Content of: <div><div><div><ul><li><p>
ෂොට්වෙල් ඡායාරූප කළමනාකරු
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/photos.html:16
32.
GIMP Image Editor
type: Content of: <div><div><div><ul><li><p>
GIMP රූප සංස්කාරක
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in slideshows/oem-config-ubuntu/slides/photos.html:23
2332 of 43 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Thambaru Wijesekara, පසිඳු කාවින්ද.