Translations by Sameera Shaakunthala

Sameera Shaakunthala has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

5166 of 66 results
142.
move partition to the left and grow it from %1 to %2
2009-05-17
විබෙදුම වමට ගෙන ගොස් එය %1 සිට %2 දක්වා විශාල කරන්න
145.
old start: %1
2009-05-17
පැරණි ආරම්භය: %1
146.
old end: %1
2009-05-17
පැරණි අවසානය: %1
149.
new end: %1
2009-05-17
නව අවසානය: %1
150.
new size: %1 (%2)
2009-05-17
නව ප්‍රමාණය: %1 (%2)
152.
grow file system
2009-05-17
ගොනු පද්ධතිය විශාල කරන්න
153.
resize file system
2009-05-17
ගොනු පද්ධතියේ ප්‍රමාණය යළි සකසන්න
155.
grow file system to fill the partition
2009-05-17
ගොනු පද්ධතිය විශාල කර විබෙදුම පුරවන්න
156.
growing is not available for this file system
2009-05-17
මේ ගොනු පද්ධතිය විශාල කළ නොහැක
158.
copy file system of %1 to %2
2009-05-17
%1 හි ගොනු පද්ධතිය %2ට පිටපත් කරන්න
160.
using internal algorithm
2009-05-17
අභ්‍යන්තර රීතිය භාවිත කරමින්
169.
check file system on %1 for errors and (if possible) fix them
2009-05-17
%1 මත ඇති ගොනු පද්ධතිය දෝෂ සඳහා පරීක්ෂා කර (හැකි නම්) දෝෂ සමනය කරන්න
170.
checking is not available for this file system
2009-05-17
මෙම ගොනු පද්ධතිය පරීක්ෂා කළ නොහැක
171.
set partition type on %1
2009-05-17
%1 මත විබෙදුම් වර්ගය සකසන්න
172.
new partition type: %1
2009-05-17
නව විබෙදුම් වර්ගය: %1
181.
calibrate %1
2009-05-17
මිනුම් සංශෝධනය %1