Translations by Sameera Shaakunthala

Sameera Shaakunthala has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 66 results
1.
Create, reorganize, and delete partitions
2009-05-17
විබෙදුම් නිර්මාණය, හඳුනාගැනීම හා මැකීම
4.
Partition Editor
2009-05-17
විබෙදුම් සංස්කාරක
16.
Create partition table on %1
2009-05-17
%1 මත විබෙදුම් වගුවක් නිර්මාණය කරන්න
17.
WARNING: This will ERASE ALL DATA on the ENTIRE DISK %1
2009-05-17
අවවාදයයි: මෙම ක්‍රියාව මගින්, ඔබේ %1 දෘඩ තැටිය මත ඇති සියළුම දත්ත විනාශ කෙරෙනු ඇත!
20.
Select new partition table type:
2009-05-17
නව විබෙදුම් වගු වර්ගය තෝරන්න:
22.
Information about %1
2009-05-17
%1 පිළිබඳ තොරතුරු
36.
Not mounted
2009-05-17
ස්ථාපනය කර නැත
37.
Label:
2009-05-17
ලේබලය:
38.
UUID:
2009-05-17
UUID:
42.
Set partition label on %1
2009-05-17
%1 මත විබෙදුම් ලේබලය සකසන්න
44.
Create as:
2009-05-17
නිර්මාණය කරන්න:
57.
Operation cancelled
2009-05-17
කාර්යය අහෝසියි
58.
All operations successfully completed
2009-05-17
සියළු කාර්යයන් සාර්ථකව නිමයි
59.
%1 warning
%1 warnings
2009-05-17
අවවාද පණිවුඩ %1ක් ඇත.
අවවාද පණිවුඩ %1ක් ඇත.
66.
Canceling an operation might cause SEVERE file system damage.
2009-05-17
කාර්යයක් අහෝසි කිරීම මගින් ගොනු පද්ධතියට බරපතල හානි සිදු විය හැක!
70.
GParted Details
2009-05-17
GParted තොරතුරු
71.
Libparted
2009-05-17
Libparted
72.
EXECUTING
2009-05-17
ක්‍රියාකරමින්
73.
SUCCESS
2009-05-17
සාර්ථකයි
74.
ERROR
2009-05-17
දෝෂය
75.
INFO
2009-05-17
තොරතුරු
76.
N/A
2009-05-17
අදාළ නොවේ
77.
File System Support
2009-05-17
ගොනු පද්ධති සහය
78.
File System
2009-05-17
ගොනු පද්ධතිය
86.
Required Software
2009-05-17
අත්‍යාවශ්‍ය මෘදුකාංග
87.
This chart shows the actions supported on file systems.
2009-05-17
එක් එක් ගොනු පද්ධතිය මත සහය දක්වන ක්‍රම විධි මෙම වගුවේ දක්වා ඇත.
91.
Legend
2009-05-17
විස්තරය
92.
Rescan For Supported Actions
2009-05-17
භාවිත ක්‍රම විධි සඳහා නැවත පිරික්සන්න
98.
Scanning %1
2009-05-17
%1 පිරික්සමින්
106.
libparted messages
2009-05-17
libparted පණිවුඩ
108.
Logical Volume Management is not yet supported.
2009-05-17
තාර්කික වෙළුම් කළමනාකරණය සඳහා තවමත් සහයක් නොමැත.
109.
Unable to detect file system! Possible reasons are:
2009-05-17
ගොනු පද්ධති හදුනාගැනීමට අසමත් විය. මේ සඳහා හේතු විය හැක්කේ:
110.
The file system is damaged
2009-05-17
ගොනු පද්ධතියට හානි සිදු වී ඇත
111.
The file system is unknown to GParted
2009-05-17
ගොනු පද්ධතිය කුමක්දැයි GParted නොදනී
112.
There is no file system available (unformatted)
2009-05-17
මෙහි ගොනු පද්ධති කිසිවක් නොමැත (ආකෘති නොකළ)
114.
Unable to read the contents of this file system!
2009-05-17
ගොනු පද්ධති අන්තර්ගතය කියවිය නොහැක!
122.
create new %1 file system
2009-05-17
නව %1 ගොනු පද්ධතියක් සාදන්න
124.
Clear partition label on %1
2009-05-17
%1 මත විබෙදුම් වගුව මකන්න
125.
Set partition label to "%1" on %2
2009-05-17
%2 මත විබෙදුම් ලේබලය "%1" ලෙස සකසන්න
128.
move file system to the left
2009-05-17
ගොනු පද්ධතිය වමට ගෙන යන්න
129.
move file system to the right
2009-05-17
ගොනු පද්ධතිය දකුණට ගෙන යන්න
130.
move file system
2009-05-17
ගොනු පද්ධතිය ගෙන යන්න
132.
perform real move
2009-05-17
සත්‍ය තැන්මාරුවක් කරන්න
133.
using libparted
2009-05-17
libparted භාවිත කරමින්
134.
resizing requires old and new start to be the same
2009-05-17
ප්‍රමාණය සැකසීම සඳහා පැරණි හා නව ඇරඹුම් ස්ථාන සමාන විය යුතුයි
135.
resize/move partition
2009-05-17
විබෙදුම ගෙන යන්න/ප්‍රමාණය සකසන්න
136.
move partition to the right
2009-05-17
විබෙදුම දකුණට ගෙන යන්න
137.
move partition to the left
2009-05-17
විබෙදුම වමට ගෙන යන්න
138.
grow partition from %1 to %2
2009-05-17
විබෙදුම %1 සිට %2 දක්වා විශාල කරන්න
140.
move partition to the right and grow it from %1 to %2
2009-05-17
විබෙදුම දකුණට ගෙන ගොස් එය %1 සිට %2 දක්වා විශාල කරන්න