Browsing Sinhalese translation

79 of 234 results
79.
We're sorry; the installer crashed. Please file a new bug report at https://launchpad.net/ubuntu/+source/ubiquity/+filebug (do not attach your details to any existing bug) and a developer will attend to the problem as soon as possible. To help the developers understand what went wrong, include the following detail in your bug report, and attach the files /var/log/syslog and /var/log/partman:
Type: text
Description
සමාවන්න; ස්ථාපකය බිඳ වැටිනි. කරුණාකර නව දෝශ වාර්ථාවක් ගොනු කරන්න https://launchpad.net/ubuntu/+source/ubiquity/+filebug (පවතින දෝශයකට ඔබේ දත්ත එක් නොකරන්න) සංවර්ධකයෙක් හැකි විගස දෝශය නිරාකරණය කරනු ඇත. දෝශය කුමක්දැයි සංවර්ධකයන්ට හඳුනාගැනීමට සහය වීම සඳහා, පහත තොරතුරු ඔබේ වාර්ථාවට එක් කර /var/log/syslog හා /var/log/partman ගොනුද අමුණන්න:
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:70001
79 of 234 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.