Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 487 results
~
_Create a new account
2010-06-18
නව ගිණුමක් තනන්න (_C)
~
_Add...
2010-06-18
එක්කරන්න...(_A)
~
Edit Custom Messages...
2010-06-18
රිසි පණිවිඩය සංස්කරණය කරන්න...
~
Cr_eate
2010-06-18
තනන්න (_e)
~
Show the accounts dialog
2010-06-18
ගිණුම් සංවාදය පෙන්වන්න
~
Custom messages...
2010-06-18
රිසි පණිවිඩ...
~
Yahoo I_D:
2010-06-18
Yahoo ID: (_D)
~
Custom Message...
2010-06-18
රිසි පණිවිඩය...
~
Information requested...
2010-06-18
ඉල්ලූ තොරතුරු...
~
Email:
2010-06-18
ඉ-තැපෑල:
~
_Invite to chatroom
2010-06-18
සල්ලාප මණ්ඩපයට ආරාධනා කරන්න (_I)
~
Inviting to this room
2010-06-18
මෙ‍ම කාමරයට කැඳවමින්
~
None of the accepted image formats is supported on your system
2010-06-18
පිළිගත් එක් පින්තූර හැඩතලයකටවත් මෙම පද්ධතිය සහය දක්වන්නේ නැත
~
_Ignore conference and chatroom invitations
2010-06-18
සම්මන්ත්‍රණ සහ සල්ලාප මණ්ඩප ආරාධනා නොතකන්න (_I)
~
Whether or not to show a popup notification when receiving a new message even if the chat is already opened, but not focused.
2010-06-18
සල්ලාපය දැනටමත් විවෘතව නමුත් එල්ල වී නොමැති විට පවා නව පණිවිඩයක් ලැබීමේදී උත්පතන දැනුම්දීමක් පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Use _Yahoo Japan
2010-06-18
Yahoo Japan භාවිතා කරන්න (_Y)
~
_Email:
2010-06-18
ඉ-තැපැල් ලිපිනය (_E)
~
Charset:
2010-06-18
අනුලකුණු කුලකය:
~
_Charset:
2010-06-18
අනුලකුණු කුලකය: (_C)
~
Whether to use the theme for chat rooms or not.
2010-06-18
සල්ලාප මණ්ඩප සඳහා තේමා භාවිතා කල යුතුද නැද්ද යන්න.
~
Path of the adium theme to use
2010-06-18
භාවිතා කිරීමට adium තේමාවේ පෙත
~
Path of the adium theme to use if the theme used for chat is adium.
2010-06-18
සල්ලාපයේ භාවිතා කර ඇති තේමාව adium නම් භාවිතා කිරීමට adium තේමාවේ පෙත.
~
Whether to show the contact list in compact mode or not.
2010-06-18
සංක්ෂිප්ත ආකාරයේදී සබඳතා ලැයිස්තුව පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Whether or not to show the message dialog about closing the main window with the 'x' button in the title bar.
2010-06-18
තේමා තීරුවේ 'x' බොත්තම සමඟ ප්‍රධාන කවුළුව වැසීම පිළිබඳ පණිවිඩ සංවාදය පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Whether or not to show popup notifications when away or busy.
2010-06-18
බැහැරව හෝ කාර්යබහුල විට උත්පතන දැනුම්දීම් පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Whether or not to show contacts that are offline in the contact list.
2010-06-18
සබඳතා ලැයිස්තුවේ නොබැඳි සබඳතා පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Whether or not to show avatars for contacts in the contact list and chat windows.
2010-06-18
සබඳතා ලැයිස්තුවේ සහ සල්ලාප කවුළුවේ සබඳතා සඳහා මූර්ති පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Whether or not to show a popup notification when receiving a new message.
2010-06-18
නව පණිවිඩයක් ලැබීමේදී උත්පතන දැනුම් දීමක් පෙන්විය යුතුද නැද්ද යන්න.
~
Popup notifications if the chat isn't focused
2010-06-18
සල්ලාපය එල්ල වී නැත්නම් උත්පතන දැනුම්දීම්
~
Salut account is created
2010-06-18
Salut ගිණුම තනා ඇත
~
Comma separated list of spell checker languages to use (e.g. en, fr, nl).
2010-06-18
භාවිතා කළ යුතු අක්ෂර වින්‍යාස පරීක්ෂා භාෂාවල කොමා වලින් වෙන් කළ ලැයිස්තුවක් (උදා en, fr, nl).
~
Whether or not to play sound notifications when away or busy.
2010-06-18
බැහැරව හෝ කාර්යබහුල විට ශබ්ද දැනුම්දීම් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound when logging off a network.
2010-06-18
ජාලයක ඉවත්වීමේදී ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound when logging in a network.
2010-06-18
ජාලයක පිවිසීමේදී ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound to notify for outgoing messages.
2010-06-18
යැවෙන පණිවිඩ සඳහා දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound to notify for new conversations.
2010-06-18
නව පණිවිඩ සඳහා දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound to notify for incoming messages.
2010-06-18
ලැබෙන පණිවිඩ සඳහා දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound to notify for events.
2010-06-18
සිද්ධි සඳහා දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not to play a sound to notify for contacts logging off the network.
2010-06-18
සබඳතා ජාලයෙන් ඉවත්වීම දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.
~
Whether or not Empathy can publish the user's location to his contacts.
2010-06-18
Empathyට පරිශීලකගේ පිහිටීම ඔහුගේ සබඳතාවලට ප්‍රකාශ කල හැකිද නැද්ද යන්න.
~
Whether or not Empathy can use the GPS to guess the location.
2010-06-18
Empathyට පිහිටීම අනුමාන කල හැකිද නැද්ද යන්න.
~
Whether or not Empathy can use the cellular network to guess the location.
2010-06-18
Empathyට පිහිටීම අනුමාන කිරීමට මෙම ජංගම ජාලය භාවිතා කල හැකිද නැද්ද යන්න.
~
Whether or not Empathy can use the network to guess the location.
2010-06-18
Empathyට පිහිටීම අනුමාන කිරීමට ජාලය භාවිතා කල හැකිද නැද්ද යන්න.
~
Whether or not Empathy has asked about importing accounts from other programs.
2010-06-18
Empathy වෙනත් වැඩසටහන් වලින් ගිණුම් ආයාත කිරීම සම්බන්ධව විමසා ඇත්ද නැද්ද යන්න.
~
Whether or not Empathy should automatically log in to your accounts on startup.
2010-06-18
ආරම්භයේදී Empathy ඔබගේ ගිණුම් වලට ස්වයංව පිවිසිය යුතුද නැද්ද යන්න.
~
Whether or not Empathy should reduce the location's accuracy for privacy reasons.
2010-06-18
පෞද්ගලිකත්ව හේතු නිසා Empathy පිහිටීමේ නිරවද්‍යතාව අඩු කල යුතුද නැද්ද යන්න.
~
Whether or not Empathy should use the avatar of the contact as the chat window icon.
2010-06-18
සල්ලාප කවුළු අයිකනය ලෙස Empathy සබඳතාවේ මූර්තිය භාවිතා කල යුතුද නැද්ද යන්න.
~
Whether or not the Salut account has been created on the first Empathy run.
2010-06-18
පළමු Empathy ධාවනයේදී Salut ගිණුම තනා ඇත්ද නැද්ද යන්න.
~
Whether or not to check words typed against the languages you want to check with.
2010-06-18
ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය භාෂා වලට එදිරිව ටයිප් කල වචන පරීක්ෂා කරන්නද එපාද යන්න.
~
Whether or not to play a sound to notify for contacts logging in the network.
2010-06-18
සබඳතා ජාලයට පිවිසීම දැනුම්දීමට ශබ්දයක් වාදනය කල යුතුද නැද්ද යන්න.