Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
1119 of 19 results
11.
Check the box next to <guilabel>Administer the system</guilabel> and press <guibutton>OK</guibutton>
<guilabel>පද්ධති පරිපාලනය</guilabel> යන්නට එහායින් ඇති කොටුව ලකුණු කොට <guibutton>හරි</guibutton> බොත්තම ඔබන්න
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:38(para)
12.
Using sudo at the command line
විධාන පේළියේදී sudo භාවිතය
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:44(title)
13.
When working with terminals (<menuchoice><guimenu>Applications</guimenu><guisubmenu>Accessories</guisubmenu><guimenuitem>Terminal</guimenuitem></menuchoice>), any command can be run as an administrator by typing <command>sudo</command> before it.
පර්යන්තය සමඟ වැඩකරනවිට (<menuchoice><guimenu>යෙදුම්</guimenu><guisubmenu>උපකාරක</guisubmenu><guimenuitem>පර්යන්තය</guimenuitem></menuchoice>), විධානයට පෙර sudo වචනය භාවිතයෙන් ඔබට ඕනෑම විධානයක් පරිපාලකයා ලෙස ධාවනය කරවීමට හැක.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:45(para)
14.
Sudo will remember your password for a set amount of time; by default this is 15 minutes, but can be changed. This feature was designed to allow users to perform multiple administrative tasks without being asked for a password each time.
Sudo විසින් ඔබගේ මුරපදය එක්තරා කාල සීමාවකට මතක තබා ගනී; පෙරනිමියෙන් මෙය මිනිත්තු 15කි, එනමුත් එය වෙනස් කල හැක. පරිශීලකයින්ට සෑම වරකම මුරපදය ඇතුලත් නොකොට පරිපාලන කටයුතු කිහිපයක්ම කරගැනීමට හැකිවනු පිණිස මෙම අංගය එක්කරන ලදි.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:46(para)
15.
If the program you wish to run as an administrator is graphical, such as the Gnome text editor (<menuchoice><guimenu>Applications</guimenu><guisubmenu>Accessories</guisubmenu><guimenuitem>Mousepad</guimenuitem></menuchoice>), you should use the command <command>gksudo</command> followed by the command you wish to run.
ඔබට පරිපාලකයා ලෙස ධාවනය කරවීමට අවශ්‍ය වැඩසටහන චිත්‍රක නම්, උදා: GNOME පාඨ සංස්කාරකය (<menuchoice><guimenu>යෙදුම්</guimenu><guisubmenu>උපකාරක</guisubmenu><guimenuitem>පාඨ සංස්කාරකය</guimenuitem></menuchoice>), ඒ සඳහා එම විධානයට පෙර <command>gksudo</command> වචනය යෙදිය යුතු වේ.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:47(para)
16.
Be careful when using sudo; you might damage your system if you type the wrong command! As a general rule, only use sudo when absolutely necessary.
Sudo භාවිතයේදි ඔබ ප්‍රවේශම් විය යුතුය. ඒ වැරදි විධාන මගින් පරිගණකයට හානි සිදුවන නිසාවෙනි. සාමාන්‍යයෙන් එය යෙදිය යුත්තේ අවශ්‍යම වන විටදි පමණි.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:49(para)
17.
When you use sudo from a terminal, be sure to close it when you have finished!
ඔබ පර්යන්තයේදී sudo භාවිතා කලේනම්, අවසානයේදී එය වසාදැමීමට වගබලාගන්න.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:50(para)
18.
For more information on the <application>sudo</application> program see the <ulink url="https://help.ubuntu.com/community/RootSudo">sudo page</ulink> on the Ubuntu wiki.
<application>sudo</application> වැඩසටහන ගැන වැඩිදුර විස්තර සඳහා උබුන්ටු විකී හී <ulink url="https://help.ubuntu.com/community/RootSudo">sudo පිටුව</ulink> බලන්න.
Translated and reviewed by Binesh
Located in administrative/C/administrative.xml:52(para)
19.
translator-credits
Put one translator per line, in the form of NAME <EMAIL>, YEAR1, YEAR2.
To prevent privacy issues, this translation is not available to anonymous users,
if you want to see it, please, log in first.
Translated and reviewed by තාරික් [en:Tariq]
Located in administrative/C/administrative.xml:0(None)
1119 of 19 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Binesh, Dinuka Thilanga, තාරික් [en:Tariq].