Browsing Sinhalese translation

437446 of 1369 results
437.
Finish
අවසන් කරන්න
Translated and reviewed by Kasun Indi
438.
Welcome to WordPress. We hope (and expect!) that you will find this platform incredibly rewarding! As a new WordPress user coming from DotClear, there are some things that we would like to point out. Hopefully, they will help your transition go as smoothly as possible.
වර්ඩ්ප්‍රෙස් වෙත සාදරයෙන් පිළිගනිමු! මෙම වේදිකාව ඔබට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබ DotClear සිට පැමිණෙන නව පරිශීලකයෙක් නිසා ඔබට පෙන්වා දිය යුතු කරුණු කිහිපයක් ඇත. මෙය ඔබේ සංක්‍රමණය වඩාත් පහසු කිරීමට උපකාරී වනු ඇත.
Translated and reviewed by Supun Sudaraka
439.
Users
පරිශීලකයින්
Translated and reviewed by Supun Sudaraka
Located in wp-admin/menu.php:34 wp-admin/menu.php:192 wp-admin/menu.php:198 wp-admin/users.php:18
440.
You have already setup WordPress and have been assigned an administrative login and password. Forget it. You didn't have that login in DotClear, why should you have it here? Instead we have taken care to import all of your users into our system. Unfortunately there is one downside. Because both WordPress and DotClear uses a strong encryption hash with passwords, it is impossible to decrypt it and we are forced to assign temporary passwords to all your users. Every user has the same username, but their passwords are reset to password123. So Login and change it.
ඔබ දැනට මත් වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය කොට පරිපාලක පිවිසුමක් සහ මුරපදයක් සකසා ගෙන ඇත. එය අමතක කරන්න. ඔබට DotClear පිවිසුම අවශ්‍ය වූයේ නැත. ඉතින් මෙහි දී එය යොදාගත යුත්තේ මන් ද? ඒ වෙනුවට ඔබේ සියලු පරිශීලකයන් අපේ පද්ධතිය තුළට ආයාත කිරීඹට අපි කටයුතු යොදා ඇත්තෙමු. අවාසනාවකට මෙහි එක අවාසියක් තිබේ. වර්ඩ්ප්‍රෙස් සහ DotClear යන දෙක ම මුරපද සහිත දැඩි ආකේතනයක් යොදා ගන්නා නිසා එය නැවත නිරාකේතනය කිරීම කළ නොහැක්කකි. එහෙයින් ඔබේ සියලු පරිශීලකයින්ට තාවකාලික මුරපද ලබා දීමට අපට සිදු වෙයි. සියලු පරිශීලකයෙකුට ම එකම පරිශීලක නාමය ලැබෙන නමුත්, ඔවුන්ගේ මුරපදය password123 බවට පත් කෙරේ.  එහෙයින්පිවිසී එය වෙනස් කර ගන්න.
Translated and reviewed by Anandawardhana
Located in wp-admin/import/dotclear.php:713
441.
Preserving Authors
කර්තෘවරුන් ආරක්ෂණය කරමින්
Translated and reviewed by Malinthe Samarakoon
442.
Secondly, we have attempted to preserve post authors. If you are the only author or contributor to your blog, then you are safe. In most cases, we are successful in this preservation endeavor. However, if we cannot ascertain the name of the writer due to discrepancies between database tables, we assign it to you, the administrative user.
(no translation yet)
Translated and reviewed by Malinthe Samarakoon
443.
Textile
(no translation yet)
Translated and reviewed by Malinthe Samarakoon
444.
Also, since you're coming from DotClear, you probably have been using Textile to format your comments and posts. If this is the case, we recommend downloading and installing Textile for WordPress. Trust me... You'll want it.
(no translation yet)
Translated and reviewed by Supun Sudaraka
Located in wp-admin/import/dotclear.php:717
445.
WordPress Resources
වර්ඩ්ප්‍රෙස් සම්පත්
Translated and reviewed by Malinthe Samarakoon
446.
Finally, there are numerous WordPress resources around the internet. Some of them are:
අවසාන වශයෙන්, අන්තර්ජාලයේ වර්ඩ්ප්‍රෙස් පිළිබඳ මූලාශ්‍ර රැසක් තිබෙනවා. මේ ඒවායින් කිහිපයක්:
Translated and reviewed by Malinthe Samarakoon
437446 of 1369 results

This translation is managed by Wordpress Sinhala, assigned by WordPress in Launchpad.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Anandawardhana, Kasun Indi, Malinthe Samarakoon, Manoj Rathnayake, Supun Sudaraka, Thilina Gunasekara, harshadewa, prasan, sadeepap, tharinduranasinghe, vidulahasaranga.