Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
5665 of 1729 results
56.
Configuring ${PACKAGE}
Type: text
Description
(Progress bar) title displayed when configuring udebs
TRANSLATORS : keep short
:sl1:
${PACKAGE} වින්‍යාසගතකරමින්
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
${PACKAGE} සැකසීම
Suggested by Danishka Navin
Located in ../anna.templates:5001
57.
Failed to load installer component
Type: error
Description
:sl2:
ස්ථාපක සංරචකය පූර්ණය කිරීමට අපොහොසත් විය
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ස්ථාපක සංරචක පූර්ණය අසාර්ථක විය
Suggested by Danishka Navin
Located in ../anna.templates:7001
58.
Loading ${PACKAGE} failed for unknown reasons. Aborting.
Type: error
Description
:sl2:
නොදන්නා හේතුන් නිසා ${PACKAGE} පූර්ණය කිරීම අසාර්ථකයි, පිටවෙමින්.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
${PACKAGE} පූර්ණය කිරීම නොදන්නා හේතුවක් නිසා අසාර්ථකයි, පිටවෙමින්.
Suggested by Danishka Navin
Located in ../anna.templates:7001
59.
Continue the install without loading kernel modules?
Type: boolean
Description
:sl2:
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයනවද?
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයන්නද?
Suggested by Danishka Navin
Located in ../anna.templates:8001
60.
No kernel modules were found. This probably is due to a mismatch between the kernel used by this version of the installer and the kernel version available in the archive.
Type: boolean
Description
:sl2:
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවුණි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නලය හා සංරක්‍ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතුවෙන් විය හැක.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවිනි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නල ය හා සංරක්‍ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතු විය හැක.
Suggested by Danishka Navin
Located in ../anna.templates:8001
61.
If you're installing from a mirror, you can work around this problem by choosing to install a different version of Ubuntu. The install will probably fail to work if you continue without kernel modules.
Type: boolean
Description
:sl2:
ඔබ විසින් ආදර්ශයක් ඔස්සේ මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් උබුන්ටු සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔබ කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ පිළිබිඹුවකින් මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් Ubuntu සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔක කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
Suggested by Danishka Navin
Located in ../anna.templates:8001
62.
Choose language
Type: text
Description
This menu entry may be translated.
However, translators are required to keep "Choose language"
as an alternative separated by the "/" character
Example (french): Choisir la langue/Choose language
:sl1:
භාෂාව තෝරන්න
Translated by පසිඳු කාවින්ද
Reviewed by පසිඳු කාවින්ද
In upstream:
භාෂාව තේරිම/Choose language
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:1001
63.
System locale:
Type: select
Description
:sl2:
පද්ධති ප්‍රාදේශිකය:
Translated by Danishka Navin
Located in ../localechooser.templates-in:4001
64.
Select the default locale for the installed system.
Type: select
Description
:sl2:
ස්ථාපිත පද්ධතිය සඳහා සාමාන්‍ය ප්‍රාදේශිකය තෝරන්න.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ස්ථාපිත පද්ධතිය සඳහා පෙරනිමි ප්‍රාදේශිකය තෝරන්න.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:4001
65.
Storing language...
Type: text
Description
finish-install progress bar item
:sl1:
භාෂාව ගබඩා කරමින්...
Translated by පසිඳු කාවින්ද
Reviewed by පසිඳු කාවින්ද
In upstream:
භාෂාව තබා ගැනීම...
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:6001
5665 of 1729 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Dinuka Thilanga, Malshan Peiris, Melanga, Ruwan Kariyawasam, Thambaru Wijesekara, chamilad, dinusha, ජීවන්ත ලේකම්වසම්, පසිඳු කාවින්ද, බිඟුවා.