|
47.
|
|
|
This build of the debian-installer requires the terminal plugin in order to display a shell. Unfortunately, this plugin is currently unavailable.
|
|
|
Type: error
Description
:sl2:
|
|
|
|
මෙම තැනීමේ ඩෙබියන්-ස්ථාපකයට ශෙලය පෙන්වීම සඳහා පර්යන්ත ප්ලගීනයක් අවශ්‍ය වේ. අවාසනාවට, එම ප්ලගීනය තවමත් ලබා ගත නොහැක.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
මෙමෙ debian-ස්ථාපකයට ශෙලය පෙන්වීම සඳහා අග්‍ර ප්ලගිනයක් අවශ්‍ය වේ. අවාසනාවට එම ප්ලගිනය දැනට නොපවතී.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../di-utils.templates:6001
|
|
48.
|
|
|
It should be available after reaching the "Loading additional components" installation step.
|
|
|
Type: error
Description
:sl2:
|
|
|
|
එය "අමතර සංරචක පූර්ණය කිරීමේ" ස්ථාපන අදියරට පැමිණි පසු ලැබිය හැකිවනු ඇත.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
එය "අමතර සංරචක පූර්ණය කරමින්" ස්ථාපන අදියරට පැමිණි පසු ලැබිය හැකිවනු ඇත.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../di-utils.templates:6001
|
|
49.
|
|
|
Alternatively, you can open a shell by pressing Ctrl+Alt+F2. Use Alt+F5 to get back to the installer.
|
|
|
Type: text
Description
:sl2:
|
|
|
|
එසේ නැතහොත්, ඔබට Ctrl+Alt+F2 එබීමෙන් ශෙලය ලබාගත හැක. ආපසු ස්ථාපකයට යාමට Alt+F5 යොදාගන්න.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
ඊට අමතරම ඔබට Ctrl+Alt+F2 එබීමෙන් ශෙලය ලබාගත හැකි අතර. ආපසු ස්ථාපකයට යාමට Alt+F5 යොදාගන්න.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../di-utils.templates:7001
|
|
53.
|
|
|
To save memory, only components that are certainly needed for an install are selected by default. The other installer components are not all necessary for a basic install, but you may need some of them, especially certain kernel modules, so look through the list carefully and select the components you need.
|
|
|
Type: multiselect
Description
:sl2:
|
|
|
|
මතකය සුරැකීම සඳහා, ස්ථාපනයට අත්‍යාවශ්‍ය සංරචක පමණක් සාමාන්‍යයෙන් තෝරා ඇත. අනෙක් ස්ථාපක සංරචක සියල්ලම මූලික ස්ථාපනයකට ඇවැසි නොවේ. එහෙත් ඔබට කර්නල මොඩියුල වැනි ඒවායින් සමහරක් ඇවැසි විය හැක, එම නිසා ලැයිස්තුව ප්‍රවේශමෙන් පිරික්සා බලා ඔබට ඇවැසි සංරචක තෝරා ගන්න.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
මතකය සුරැකීම සඳහා ස්ථාපනයට අත්‍යාවශ්‍ය සංරචක පමණක් පෙරනිමියෙන් තෝරා ඇත. අනෙක් ස්ථාපක සංරචක සියල්ලම මූලික ස්ථාපනයකට ඇවැසි නොවේ. එහෙත් ඔබට කර්නල මොඩියුල වැනි ඒවායින් සමහරක් ඇවැසි විය හැක, එමනිසා ලැයිස්තුව ප්‍රවේශමෙන් පිරික්සා බලා ඇවැසි සංරචක තෝරා ගන්න.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:2001
|
|
56.
|
|
|
Configuring ${PACKAGE}
|
|
|
Type: text
Description
(Progress bar) title displayed when configuring udebs
TRANSLATORS : keep short
:sl1:
|
|
|
|
${PACKAGE} වින්යාසගතකරමින්
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
${PACKAGE} සැකසීම
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:5001
|
|
57.
|
|
|
Failed to load installer component
|
|
|
Type: error
Description
:sl2:
|
|
|
|
ස්ථාපක සංරචකය පූර්ණය කිරීමට අපොහොසත් විය
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
ස්ථාපක සංරචක පූර්ණය අසාර්ථක විය
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:7001
|
|
58.
|
|
|
Loading ${PACKAGE} failed for unknown reasons. Aborting.
|
|
|
Type: error
Description
:sl2:
|
|
|
|
නොදන්නා හේතුන් නිසා ${PACKAGE} පූර්ණය කිරීම අසාර්ථකයි, පිටවෙමින්.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
${PACKAGE} පූර්ණය කිරීම නොදන්නා හේතුවක් නිසා අසාර්ථකයි, පිටවෙමින්.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:7001
|
|
59.
|
|
|
Continue the install without loading kernel modules?
|
|
|
Type: boolean
Description
:sl2:
|
|
|
|
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයනවද?
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයන්නද?
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:8001
|
|
60.
|
|
|
No kernel modules were found. This probably is due to a mismatch between the kernel used by this version of the installer and the kernel version available in the archive.
|
|
|
Type: boolean
Description
:sl2:
|
|
|
|
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවුණි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නලය හා සංරක්ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතුවෙන් විය හැක.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවිනි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නල ය හා සංරක්ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතු විය හැක.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:8001
|
|
61.
|
|
|
If you're installing from a mirror, you can work around this problem by choosing to install a different version of Ubuntu. The install will probably fail to work if you continue without kernel modules.
|
|
|
Type: boolean
Description
:sl2:
|
|
|
|
ඔබ විසින් ආදර්ශයක් ඔස්සේ මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් උබුන්ටු සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔබ කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
|
|
Translated and reviewed by
පසිඳු කාවින්ද
|
In upstream: |
|
ඔබ පිළිබිඹුවකින් මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් Ubuntu සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔක කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
|
|
|
Suggested by
Danishka Navin
|
|
|
|
Located in
../anna.templates:8001
|