Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
514 of 46 results
5.
(usually Y)
(සාමාන්‍යයෙන් Y)
Translated by Danishka Navin
Located in caldialog.cpp:92
6.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the minimum position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ අවම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin
Located in caldialog.cpp:97
7.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the center position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ මධ්‍යම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin
Located in caldialog.cpp:114
8.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the maximum position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ උපරිම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin
Located in caldialog.cpp:131
9.
Communication Error
සන්නිවේදන වරදක්
Translated by Danishka Navin
Located in caldialog.cpp:154 joywidget.cpp:381 joywidget.cpp:416
10.
You have successfully calibrated your device
ඔබ ඔබේ උපකරණය සාර්ථකව ක්‍රමාංකනය කර ඇත
Translated by Danishka Navin
Located in caldialog.cpp:158
11.
Calibration Success
ක්‍රමාංකනය සාර්ථකයි
Translated by Danishka Navin
Located in caldialog.cpp:158 joywidget.cpp:422
12.
Value Axis %1: %2
අගය අක්‍ෂ %1: %2
Translated by Danishka Navin
Located in caldialog.cpp:182
13.
The given device %1 could not be opened: %2
දෙන ලද %1 උපකරණය විවෘත කල නොහැක: %2
Translated by Danishka Navin
Located in joydevice.cpp:55
14.
The given device %1 is not a joystick.
දෙන ලද %1 උපකරණය ජෝයිස්ටිකයක් නොවේ
Translated by Danishka Navin
Located in joydevice.cpp:61
514 of 46 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.