Browsing Sinhalese translation

2 of 192 results
2.

Cache

This module lets you configure your cache settings.

The cache is an internal memory in Konqueror where recently read web pages are stored. If you want to retrieve a web page again that you have recently read, it will not be downloaded from the Internet, but rather retrieved from the cache, which is a lot faster.

කැච්

මෙම මොඩියුලය ඔබට කැච් සැකසුම් සිදුකිරීමට ඉඩ දේ.

කැච් යනු Konqueror තුල ඇති මෑතදී කියවූ වෙබ් පිටු ගබඩා කරන අභ්‍යන්තර මතකයයි. ඔබට මෑත කියවූ වෙබ් අඩවියක් නැවත ලබාගැනීමට ඇවැසි විට එය අන්තර්ජාලයෙන් බා පෙන්වනු වෙනුවට කැචය මගින් ලබාගනී, එය බොහෝ වේගවත්ය.

Translated by Danishka Navin
Located in cache.cpp:111
2 of 192 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.