Translations by ජීවන්ත ලේකම්වසම්

ජීවන්ත ලේකම්වසම් has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 143 results
1.
Installer Boot Help Screens
2010-02-05
3.
Welcome to ${DISTRIBUTION_NAME}!
2010-02-05
${DISTRIBUTION_NAME} වෙත පිළිගනිමු!
6.
HELP INDEX
2010-02-05
උදව් සූචිය
7.
KEY
2010-02-05
යතුර
8.
TOPIC
2010-02-05
මාතෘකාව
10.
This page, the help index.
2010-02-05
මෙම පිටුව, උදව් සූචිය.
12.
Prerequisites for installing ${DISTRIBUTION_NAME}.
2010-02-05
${DISTRIBUTION_NAME} ස්ථාපනය සඳහා පූර්ව-අවශ්‍යතා.
13.
Prerequisites for running ${DISTRIBUTION_NAME}.
2010-02-05
${DISTRIBUTION_NAME} ධාවනය සඳහා පූර්ව-අවශ්‍යතා.
17.
Additional boot methods; rescuing a broken system.
2010-02-05
අමතර boot ක්‍රම; බිඳුනු පද්ධතියක් මුදවා ගැනීම.
19.
Special boot parameters, overview.
2010-02-05
21.
Special boot parameters for special machines.
2010-02-05
විශේෂ යන්ත්‍ර සඳහා වූ විශේෂ boot පරාමිතීන්.
23.
Special boot parameters for selected disk controllers.
2010-02-05
තෝරාගත් තැටි පාලකයන් සඳහා වූ විශේෂ boot පරාමිතීන්.
25.
Special boot parameters for the install system.
2010-02-05
ස්ථාපනය කර ඇති පද්ධතිය සඳහා වූ විශේෂ boot පරාමිතීන්.
26.
Special boot parameters for the bootstrap system.
2010-02-05
Bootstrap පද්ධතිය සඳහා වූ විශේෂ boot පරාමිතීන්
28.
How to get help.
2010-02-05
උදව් ලබාගන්නා ආකාරය.
30.
Copyrights and warranties.
2010-02-05
32.
Press F2 through F10 for details, or ENTER to ${BOOTPROMPT}
2010-02-05
විස්තර සඳහා F2 සිට F10 දක්වා ඔබන්න, හෝ ${BOOTPROMPT} සඳහා ENTER ඔබන්න
33.
Press F2 through F10 for details, or Escape to exit help.
2010-02-05
විස්තර සඳහා F2 සිට F10 දක්වා ඔබන්න, හෝ උදව් වලින් පිටවීම සඳහා Escape ඔබන්න.
35.
PREREQUISITES FOR INSTALLING UBUNTU
2010-02-05
උබුන්ටු ස්ථාපනය සඳහා පූර්ව-අවශ්‍යතා
36.
You must have at least 32 megabytes of RAM to use this Ubuntu installer.
2010-02-05
මෙම උබුන්ටු ස්ථාපකය භාවිතයට නම් ඔබට අවම වශයෙන් මෙගාබයිට් 32ක RAM මතකයක් තිබිය යුතුය.
38.
See the Installation Manual or the FAQ for more information; both documents are available at the Ubuntu web site, <ulink url="http://www.ubuntu.com/" />
2010-02-05
වැඩි විස්තර සඳහා ස්ථාපන අත්පොත හෝ FAQ බලන්න; එම ලේඛන දෙකම උබුන්ටු වෙබ් අඩවියෙන් ලබාගත හැක, <ulink url="http://www.ubuntu.com/" />
39.
You must have at least 384 megabytes of RAM to use this Ubuntu live system.
2010-02-05
මෙම උබුන්ටු සජීවී පද්ධතිය භාවිතයට නම් ඔබට අවම වශයෙන් මෙගාබයිට් 384ක RAM මතකයක් තිබිය යුතුය.
40.
The live system does not require any space on your hard disk. However, existing Linux swap partitions on the disk will be used if available.
2010-02-05
41.
See the FAQ for more information; this document is available at the Ubuntu web site, <ulink url="http://www.ubuntu.com/" />
2010-02-05
වැඩි විස්තර සඳහා FAQ බලන්න; මෙම ලේඛනය උබුන්ටු වෙබ් අඩවියෙන් ලබා ගත හැක, <ulink url="http://www.ubuntu.com/" />
42.
Thank you for choosing Ubuntu!
2010-02-05
උබුන්ටු තෝරාගත් ඔබට ස්තූතියි!
43.
Press <phrase class="not-serial">F1</phrase><phrase class="serial">control and F then 1</phrase> for the help index, or ENTER to ${BOOTPROMPT}
2010-02-05
44.
Press F1 for the help index, or Escape to exit help.
2010-02-05
උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.
46.
BOOT METHODS
2010-02-05
Boot ක්‍රම
47.
Available boot methods:
2010-02-05
48.
install
2010-02-05
ස්ථාපනය කරන්න
49.
Install Ubuntu
2010-02-05
උබුන්ටු ස්ථාපනය කරන්න
51.
expert
2010-02-05
විශේෂඥ
52.
Start the installation in expert mode, for maximum control.
2010-02-05
උපරිම පාලනය සඳහා ස්ථාපනය විශේෂඥ ආකාරයෙන් ආරම්භ කරන්න.
53.
cli
2010-02-05
54.
cli-expert
2010-02-05
55.
Minimal command-line system install.
2010-02-05
56.
live
2010-02-05
57.
Try Ubuntu without any change to your computer
2010-02-05
ඔබේ පරිඝණකයට කිසිදු වෙනසක් නොකර උබුන්ටු අත්හදා බලන්න
58.
Start the live system. If you wish, you can install it later using the "Install" icon on the desktop.
2010-02-05
සජීවී පද්ධතිය අරඹන්න. ඔබට අවැසි නම්, ඔබගේ වැඩතලයේ ඇති "ස්ථාපනය කරන්න" අයිකනය මගින් මෙය පසුව ස්ථාපනය කල හැක.
59.
live-install
2010-02-05
සජීවී ස්ථාපනය
60.
Start the installation.
2010-02-05
ස්ථාපනය අරඹන්න.
61.
memtest
2010-02-05
මතක පරීක්ෂාව
62.
Test memory
2010-02-05
මතකය පරීක්ෂා කරන්න
63.
Perform a memory test.
2010-02-05
මතක පරීක්ෂාවක් සිදු කරන්න.
64.
To use one of these boot methods, type it at the prompt, optionally followed by any boot parameters. For example:
2010-02-05
65.
boot: install acpi=off
2010-02-05
66.
boot: live acpi=off
2010-02-05
67.
If unsure, you should use the default boot method, with no special parameters, by simply pressing enter at the boot prompt.
2010-02-05
68.
("Ubuntu" may be replaced with other related operating system names. This help text is generic.)
2010-02-05
69.
To use one of these boot methods, select it from the menu with the cursor keys. Press F4 to select alternative start-up and installation modes. Press F6 to edit boot parameters. Press F6 again to select from a menu of commonly-used boot parameters.
2010-02-05
මෙම boot ක්‍රම වලින් එකක් භාවිතා කිරීමට නම්, cursor යතුරු භාවිතයෙන් එය මෙනුවෙන් තෝරන්න. විකල්ප start-up හා ස්ථාපන ආකාර තෝරාගැනීම සඳහා F4 ඔබන්න. Boot පරාමිතීන් වෙනස් කිරීමට F6 ඔබන්න. නිතර-භාවිත boot පරාමිතීන් මෙනුවකින් තේරීම‌ට F6 නැවත ඔබන්න.