Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 143 results
~
Gnome Office
2011-06-29
ග්නෝම් ඔෆිස්
~
GVim Text Editor
2011-06-29
GVim වදන් සකසුව
1.
7zip
2011-06-29
7zip
2.
7zip compression/uncompression tool
2011-06-29
7zip සම්පීඩන/අසම්පීඩන මෙවලම
3.
ACE
2011-06-29
ACE
4.
ACE compression/uncompression tool
2011-06-29
ACE සම්පීඩන/අසම්පීඩන මෙවලම
5.
Bazaar Version Control System
2011-06-29
බසාර් අනුවාද පාලන පද්ධතිය
8.
Optimized hardware acceleration of OpenGL with newer ATI graphic cards
2012-05-06
නවතම ATI ග්‍රාෆික කාඩ්පත් සමඟ OpenGL හී වඩා යහපත් දෘඩාංග ත්වරණය
9.
Installer for the Adobe Flash plugin for Mozilla
2011-06-29
මොසිල්ලා සඳහා වූ ඇඩෝබ් ෆ්ලෑෂ් ප්ලගීනය ස්ථාපකය
10.
Adobe Flash plugin
2011-06-29
ඇඩෝබ් ෆ්ලෑෂ් ප්ලගීනය
11.
GNOME Desktop Utilities
2011-06-29
ග්නෝම් වැඩතල උපයුක්තතා
12.
Dictionary, Disk Usage Analyzer, Log File Viewer, Search Tool
2012-05-06
ශබ්දකෝෂය, තැටි භාවිතා විශ්ලේෂකය, ලඝු ගොනු දර්ශකය, ගවේෂණ මෙවලම
14.
Icedtea Java Browser Plugin
2012-05-08
Icedtea ජාවා ගවේෂක ප්ලගීනය
15.
Kernel Panic
2012-05-08
කර්නල් සන්ත්‍රාසය
17.
Commonly used applications with restricted copyright for kubuntu (mp3, avi, mpeg, TrueType, Java, Flash)
2012-05-09
සීමිත කතුහිමිකමක් සහිත කුබුන්ටු සඳහා පොදුවේ භාවිතා වන වැඩසටහන් (mp3, avi, mpeg, TrueType, Java, Flash)
18.
Kubuntu restricted extras
2012-05-08
කුබුන්ටු සීමිත අතිරේක
19.
LXDE (the Lightweight X11 Desktop Environment)
2012-05-08
LXDE (ලුහුබර X11 වැඩතල වටපිටාව)
20.
Meta-package for the Lightweight X11 Desktop Environment
2012-05-09
ලුහුබර X11 වැඩතල වටපිටාව සඳහා වූ මෙටා-පැකේජය
21.
MySQL Client
2012-05-04
MySQL සේවාදායකයා
22.
MySQL Server
2012-05-04
MySQL සර්වරය
23.
NVidia binary X.Org driver ('version 173' driver)
2012-05-09
NVidia ද්විමය X.Org ධාවකය ('173 වැනි අනුවාද' ධාවකය)
24.
Optimized hardware acceleration of OpenGL with nvidia graphic cards
2012-05-06
nvidia ග්‍රාෆික කාඩ්පත් සමඟ OpenGL හී වඩා යහපත් දෘඩාංග ත්වරණය
25.
NVidia binary X.Org driver ('current' driver)
2012-05-09
NVidia ද්විමය X.Org ධාවකය ('වත්මන්' ධාවකය)
26.
NVidia binary X.Org driver ('version 96' driver)
2012-05-09
NVidia ද්විමය X.Org ධාවකය ('96 වැනි අනුවාද' ධාවකය)
27.
Optimized hardware acceleration of OpenGL with older nvidia graphic cards
2012-05-06
පැරණිතම nvidia ග්‍රාෆික කාඩ්පත් සමඟ OpenGL හී වඩා යහපත් දෘඩාංග ත්වරණය
28.
Open ClipArt
2012-05-08
විවෘත චිත්‍රක ඇමුණුම
29.
This is a collection of free ClipArt
2012-05-09
මෙය නිදහස් ඇමුණුම් චිත්‍රක එකතුවකි
32.
Pidgin Internet Messenger Plugin Pack
2012-05-09
පිඩ්ගින් අන්තර්ජාල පණිවුඩකරණ ප්ලගීන කට්ටලය
33.
30 useful plugins for pidgin
2012-05-09
පිඩ්ගින් සඳහා ප්‍රයෝජනවත් විය හැකි ප්ලගීන 30 ක්
34.
RAR
2012-05-04
RAR
35.
RAR compression/uncompression tool
2012-05-06
RAR සම්පීඩන/අසම්පීඩන මෙවලම
36.
Spamassassin
2012-05-08
Spamassassin
38.
Arte plugin for totem
2012-05-09
ටෝටම් සඳහා වූ අර්ටේ ප්ලගිනය
40.
Commonly used applications with restricted copyright (mp3, avi, mpeg, TrueType, Java, Flash, Codecs)
2012-05-09
සීමිත කතුහිමිකමක් සහිත පොදුවේ භාවිතා වන වැඩසටහන් (mp3, avi, mpeg, TrueType, Java, Flash, Codecs)
41.
Ubuntu restricted extras
2012-05-08
උබුන්ටු සීමිත අතිරේක
42.
Unity 2D
2012-05-06
යුනිටි 2D
43.
Commonly used applications with restricted copyright (mp3, avi, mpeg, TrueType, Java, Flash)
2012-05-09
සීමිත කතුහිමිකමක් සහිත පොදුවේ භාවිතා වන වැඩසටහන් (mp3, avi, mpeg, TrueType, Java, Flash)
44.
Xubuntu restricted extras
2012-05-08
එක්ස්උබුන්ටු සීමිත අතිරේක
45.
Codecs to play
2012-05-09
වැයීමට ඇති කොඩෙක්
46.
GStreamer plugins for aac, xvid, mpeg2, faad
2012-05-09
aac, xvid, mpeg2, faad සඳහා වූ GStreamer ප්ලගීනය
47.
GStreamer plugins for mms, wavpack, quicktime, musepack
2012-05-09
mms, wavpack, quicktime, musepack සඳහා වූ GStreamer ප්ලගීන
49.
GStreamer ffmpeg video plugin
2012-05-09
GStreamer ffmpeg විදෘශ්‍ය ප්ලගීනය
51.
GStreamer extra plugins
2012-05-08
GStreamer අතිරේක ප්ලගීන
52.
Educational desktop for Kubuntu
2012-05-06
කුබුන්ටු සඳහා අධ්‍යාපනික වැඩතලය
53.
The complete educational desktop for Kubuntu
2012-05-08
කුබුන්ටු සඳහා වූ සම්පූර්ණ අධ්‍යාපනික වැඩතලය
54.
Educational desktop for Ubuntu
2012-05-06
උබුන්ටු සඳහා අධ්‍යාපනික වැඩතලය
55.
The complete educational desktop for Ubuntu
2012-05-08
උබුන්ටු සඳහා වූ සම්පූර්ණ අධ්‍යාපනික වැඩතලය
56.
Pre-School Bundle
2012-05-08
පෙර-පාසල් කලාපය
57.
Pre-school educational application bundle
2012-05-09
පෙර-පාසල් අධ්‍යාපනික වැඩසටහන් පොදිය
58.
Primary Bundle
2012-05-08
ප්‍රාථමික කලාපය