Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
1928 of 118 results
19.
Cordless Mouse (2ch)
රැහැන් රහිත මවුසය (2ch)
Translated by Danishka Navin
Located in logitechmouse.cpp:402
20.
Cordless Optical TrackMan
රැහැන් රහිත ප්‍රකාශ ට්‍රැක්මෑන්
Translated by Danishka Navin
Located in logitechmouse.cpp:405
21.
MX700 Cordless Optical Mouse
MX700 රැහැන් රහිත ප්‍රකාශ මවුසය
Translated by Danishka Navin
Located in logitechmouse.cpp:408
22.
MX700 Cordless Optical Mouse (2ch)
MX700 රැහැන් රහිත ප්‍රකාශ මවුසය (2ch)
Translated by Danishka Navin
Located in logitechmouse.cpp:411
23.
Unknown mouse
නොදන්නා මවුසයක්
Translated by Danishka Navin
Located in logitechmouse.cpp:414
24.
<h1>Mouse</h1> This module allows you to choose various options for the way in which your pointing device works. Your pointing device may be a mouse, trackball, or some other hardware that performs a similar function.
<h1>මවුසයe</h1>මෙම මොඩියුලය ඔබට ඔබේ ලක්‍ෂක උපකරණය ක්‍රියාකරන ආකාරය පිළිබඳ විවිධ අභිප්‍රේත තෝරාගැනීමට ඉඩ දේ. ඔබේ ලක්‍ෂක උපකරණය ඇතැම්විට මවුසයක්, ට්‍රැක් බෝලයක් හෝ එවන් කාර්‍යයක් ඉටුකරන වෙනත් දෘඩාංගයක් විය හැක.
Translated by Danishka Navin
Located in mouse.cpp:91
25.
&General
සාමාන්‍ය (&G)
Translated by Danishka Navin
Located in mouse.cpp:110
26.
If you are left-handed, you may prefer to swap the functions of the left and right buttons on your pointing device by choosing the 'left-handed' option. If your pointing device has more than two buttons, only those that function as the left and right buttons are affected. For example, if you have a three-button mouse, the middle button is unaffected.
ඔබ වමත්කරුවෙක් නම්,ඔබට ඔබේ උපකරණයේ වම් හා දකුණු බොත්තම් වල කාර්‍යයන් මාරු කිරීමට 'වමත්' අභිප්‍රේතය තෝරාගැනීමෙන් හැක. ඔබේ ලක්‍ෂක උපකරණය සතුව බොත්තම් දෙකකට වඩා පවතීනම්. වම් හා දකුණු බොත්තම් සඳහා පමණක් මෙය බලපායි. උදාහරණයක් ලෙස ඔබ සතුව බොත්තම් තුනක මවුසක් පවතීනම් මැද බොත්තමට මෙය බල නොපායි.
Translated by Danishka Navin
Located in mouse.cpp:120
27.
The default behavior in KDE is to select and activate icons with a single click of the left button on your pointing device. This behavior is consistent with what you would expect when you click links in most web browsers. If you would prefer to select with a single click, and activate with a double click, check this option.
KDE පෙරනිමි හැසිරීම වනුයේ ඔබේ ලක්‍ෂක උපකරණයේ වම් බොත්තම එක් වරක් ක්ලික් කල විට අයිකන සක්‍රීය වීමයි මෙය ඔබ ජාල ගවේශකයන්හීදී සබැඳි ක්ලික් කිරීමට සමාන වේ බ සලකුණු කිරීම තනි ක්ලිකයකින් කර, ඒවා සක්‍රීය කිරීමට ද්වී ක්ලිකයක් යෙදීමට කැමති නම් මෙම අභිප්‍රේතය සලකුණු කරන්න.
Translated by Danishka Navin
Located in mouse.cpp:130
28.
Activates and opens a file or folder with a single click.
එක් ක්ලිකයකින් ගොනු හෝ බහාළුම් විවෘත කිරීම හා කාර්‍යය ඉටු කිරීම.
Translated by Danishka Navin
Located in mouse.cpp:138
1928 of 118 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.