Browsing Sinhalese translation

5 of 50 results
5.

If you have a TFT or LCD screen you can further improve the quality of displayed fonts by selecting this option.
Sub-pixel rendering is also known as ClearType(tm).
In order for sub-pixel rendering to work correctly you need to know how the sub-pixels of your display are aligned.

On TFT or LCD displays a single pixel is actually composed of three sub-pixels, red, green and blue. Most displays have a linear ordering of RGB sub-pixel, some have BGR.
This feature does not work with CRT monitors.

ඔබ සතුව TFT හෝ LCD තිරයක් පවතී නම් මෙම විකල්පය මගින් අකුරු වල තත්වය උසස් කෙරේ .
අනු-පික්සෙල සැකසීම ClearType(tm) ලෙසද හැඳින් වේ.
අනු පික්සෙල සැකසීම නිවැරදිව සිදු වීමට නම් ඔබේ දර්ශකය හා අනු-පික්සෙල එල්ල වී ඇති ආකාරය බැනගත යුතුය.

TFT හෝ LCD දර්ශක වල එක් පික්සෙලයක් යනු රතු, කොළ හා නිල් පික්සෙල 3ක එකතුවකි, බොහෝ දර්ශක වල RGB අනු-පික්සෙල රටාවක් භාවිත වන අතර සමහරක BGR භාවිත වේ.
මෙම විශේෂාංගය CRT දර්ශක සඳහා නොපවතී.

Translated by Danishka Navin
Located in fonts.cpp:248
5 of 50 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.