Browsing Sinhalese translation

27 of 46 results
27.

Joystick
This module helps to check if your joystick is working correctly.
If it delivers wrong values for the axes, you can try to solve this with the calibration.
This module tries to find all available joystick devices by checking /dev/js[0-4] and /dev/input/js[0-4]
If you have another device file, enter it in the combobox.
The Buttons list shows the state of the buttons on your joystick, the Axes list shows the current value for all axes.
NOTE: the current Linux device driver (Kernel 2.4, 2.6) can only autodetect

2-axis, 4-button joystick

3-axis, 4-button joystick

4-axis, 4-button joystick

Saitek Cyborg 'digital' joysticks

(For details you can check your Linux source/Documentation/input/joystick.txt)

ජෝයිස්ටික්
මෙම මොඩියුලය ඔබට ජෝයිස්ටිකය නිවැරදිව ක්‍රියාකරන්නේදැයි පරීක්‍ෂා කිරීමට උපකාරී වේ.
එය අක්‍ෂ පිළිබඳව වැරදි අගයන් ලබාදේ නම්, ඔබට එය ක්‍රමාංකනය මගින් එය සකසාගත හැක.
මෙම මොඩියුලය /dev/js[0-4] හා /dev/input/js[0-4] පවතින ජෝයිස්ටික් උපකරණ සඳහා පරීක්‍ෂා කරයි
ඔබ සතුව වෙනත් උපකරණ ගොනුවක් පවතී නම් එය මෙම සංයුක්ත කොටුවේ ඇතුළත් කරන්න.
බොත්තම් ලැයිස්තුව ඔබේ ජෝයිස්ටිකයේ බොත්තම් වල තත්වය පෙන්වයි, අක්‍ෂ ලැයිස්තුව සියළු අක්‍ෂ වල වත්මන් අගය පෙන්වයි.
වැදගත්: වත්මන් ලිනක්ස් උපකරණ ධාවකය (කර්නල් 2.4, 2.6) ට හඳුනා ගත හැක්කේ

2-අක්‍ෂ, 4-බොත්තම් ජෝයිස්ටික

3-අක්‍ෂ, 4-බොත්තම් ජෝයිස්ටික

4-අක්‍ෂ, 4-බොත්තම් ජෝයිස්ටික

Saitek Cyborg 'අංකිත' ජෝයිස්ටික
පමණි
(තොරතුරු සඳහා ඔබට ඔබේ ලිනක්ස් මූලයේ/Documentation/input/joystick.txt බැලිය හැක)
Translated by Danishka Navin
Located in joystick.cpp:85
27 of 46 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.