Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 114 results
7.
You are installing in system manufacturer mode. Please enter a unique name for this batch of systems. This name will be saved on the installed system and can be used to help with bug reports.
2011-08-15
ඔබ පද්ධතිය ස්ථාපනය කරනුයේ නිශ්පාදක ප්‍රකාරයේ සිටයි. කරුණාකර මෙම පද්ධති කාණ්ඩයට ආවේණික නමක් යොදන්න. මෙම නම පද්ධතිය තුළ සුරැකෙනු ඇති අතර. දෝශ වාර්ථා සඳහා සහාය දැක්වෙයි.
8.
You can try ${RELEASE} without making any changes to your computer, directly from this ${MEDIUM}.
2011-08-15
ඔබට පරිගණකයට වෙනස්කමක් කිරීමෙන් තොරව ඍජුව ${MEDIUM} භාවිතයෙන් මෙම ${RELEASE} අත්හදා බැලිය හැක.
9.
Or if you're ready, you can install ${RELEASE} alongside (or instead of) your current operating system. This shouldn't take too long.
2011-08-15
ඔබ සූදානම් නම්, ඔබට වත්මන් මෙහෙයුම් පද්ධතිය වෙනුවට හෝ එය සමඟ ${RELEASE} ස්ථාපනය කල හැක. මෙයට වැඩිකාලයක් ගත නොවේ.
14.
You may wish to read the release notes or update this installer.
2011-08-15
ඔබට නිකුතු සටහන් කියවීමට හෝ ස්ථාපකය යාවත්කිරීමට ඇවැසිද?
15.
You may wish to read the release notes.
2011-08-15
ඔබට නිකුතු සටහන් කියවීමට ඇවැසිද?
18.
The installation process may resize or erase partitions on your hard disk. Be sure to take a full backup of any valuable data before running this program.
2011-08-15
ස්ථාපන ක්‍රියාවලිය ඔබේ තැටියේ කොටස් මකාදැමීමට හෝ ප්‍රතිප්‍රමාණ කල හැක. මෙම වැඩසටහන ධාවනයට පෙර වටිනා දත්තවල සම්පූර්ණ උපස්ථයක් ලබාගන්න.
37.
The name it uses when it talks to other computers.
2011-08-15
වෙනත් පරිගණක වෙත අමතන විට භාවිත කරන නම.
38.
You are running in debugging mode. Do not use a valuable password!
2011-08-15
ඔබ දෝශ නිරාකරණ ප්‍රකාරයේ ක්‍රියාකරයි. වටිනා මුරපදයක් භාවිත නොකරන්න!
40.
Weak password
2011-08-15
දුර්වල මුරපදයක්
41.
Fair password
2011-08-15
මඳක් හොඳ මුරපදයක්
42.
Good password
2011-08-15
හොඳ මුරපදයක්
43.
Strong password
2011-08-15
ශක්තිමත් මුරපදයක්
46.
Encrypt my home folder
2011-08-15
මගේ නිවෙස් බහලුම සංකේතනය කරන්න
50.
Allocate drive space
2011-08-15
ධාවක ඉඩ වෙන්කරන්න
62.
_Install Now[ action ]
2011-08-15
දැන් ස්ථාපනය කරන්න (_I)[ ක්‍රියාව ]
66.
Bootloader install failed
2011-08-15
ආරම්භක පුරකය ස්ථාපනය අසාර්ථකයි
67.
Sorry, an error occurred and it was not possible to install the bootloader at the specified location.
2011-08-15
සමාවන්න, දෝශයක් පැනනැගුනු අතර ආරම්භක පූරකය දෙනලද ස්ථානයේ ස්ථාපනය කිරීමට නොහැකි විය.
68.
Choose a different device to install the bootloader on:
2011-08-15
ආරම්භකපූරක ස්ථාපනයට වෙනත් උපකරණයක් තෝරන්න:
69.
Continue without a bootloader.
2011-08-15
ආරම්භක පූරකය නොමැතිව ඉදිරියට යන්න.
70.
You will need to manually install a bootloader in order to start ${RELEASE}.
2011-08-15
ඔබට ${RELEASE} ආරම්භ කිරීම සඳහා ආරම්භකපූරකය ශ්‍රමිකව ස්ථාපනය කිරීමට සිදුවේ.
71.
Cancel the installation.
2011-08-15
ස්ථාපනය අවලංගු කරන්න/
72.
This may leave your computer unable to boot.
2011-08-15
මෙය ඔබගේ පරිගණකය ආරම්භ කල නොහැකි තත්වයට පත්කරයි.
73.
How would you like to proceed?
2011-08-15
ඔබ ඉදිරියට යාමට කැමති කෙසේද?
79.
We're sorry; the installer crashed. Please file a new bug report at https://launchpad.net/ubuntu/+source/ubiquity/+filebug (do not attach your details to any existing bug) and a developer will attend to the problem as soon as possible. To help the developers understand what went wrong, include the following detail in your bug report, and attach the files /var/log/syslog and /var/log/partman:
2011-08-15
සමාවන්න; ස්ථාපකය බිඳ වැටිනි. කරුණාකර නව දෝශ වාර්ථාවක් ගොනු කරන්න https://launchpad.net/ubuntu/+source/ubiquity/+filebug (පවතින දෝශයකට ඔබේ දත්ත එක් නොකරන්න) සංවර්ධකයෙක් හැකි විගස දෝශය නිරාකරණය කරනු ඇත. දෝශය කුමක්දැයි සංවර්ධකයන්ට හඳුනාගැනීමට සහය වීම සඳහා, පහත තොරතුරු ඔබේ වාර්ථාවට එක් කර /var/log/syslog හා /var/log/partman ගොනුද අමුණන්න:
80.
New Partition Table...
2011-08-15
නව කොටස් වගුවක්...
85.
Recalculating partitions...
2011-08-15
කොටස් නැවත ගණනය කරමින්...
88.
Mount point
2011-08-15
රැඳවුම් ස්ථානය
89.
Format?
2011-08-15
හැඩසවි?
94.
Create partition
2011-08-15
කොටසක් තනන්න
95.
New partition size in megabytes (1000000 bytes):
2011-08-15
නව කොටස් ප්‍රමාණය මෙගාබයිටයන්ගෙන් (බයිට 1000000):
100.
Edit partition
2011-08-15
කොටස වෙනස් කරන්න
101.
Edit a partition
2011-08-15
කොටසක් වෙනස් කරන්න
103.
Boot loader
2011-08-15
ආරම්භක පූරකය
110.
Installation has finished. You can continue testing ${RELEASE} now, but until you restart the computer, any changes you make or documents you save will not be preserved.
2011-08-15
ස්ථාපනය අවසන්. ඔබට දැන් ${RELEASE} පිරික්සීම කල හැක. නමුත් ඔබ පරිගණකය නැවත අරඹන තෙක් ඔබ ලේඛන වලට කරන වෙනස්කම් කිසිවක් නොසුරැකෙනු ඇත.
115.
Verifying the installation configuration...
2011-08-15
ස්ථාපන සැකසුම තහවුරු කරමින්...
117.
Finding the distribution to copy...
2011-08-15
පිටපත් කිරීමට බෙදාහැරීම සොයමින්...
123.
This is due to there being insufficient disk space for the install to complete on the target partition. Please run the installer again and select a larger partition to install into.
2011-08-15
මෙය තැටි ඉඩ මඳවීමක් නිසා ඉලක්කගත කොටසට ස්ථාපනය අසාර්ථක වීමකි. කරුණාකර නැවත ස්ථාපකය ධාවන කර විශාල කොටසක් ලබා දෙන්න.
124.
This is often due to a faulty CD/DVD disk or drive. It may help to clean the CD/DVD, to burn the CD/DVD at a lower speed, or to clean the CD/DVD drive lens (cleaning kits are often available from electronics suppliers).
2011-08-15
මෙය බොහෝ විට දෝශ සහගත CD/DVD තැටියක් හෝ ධාවකයක් නිසා සිදුවේ. CD/DVD පිරිසිදු කිරීම, CD/DVD අඩු වේගයකින් දහනය, CD/DVD ධාවකයේ කාච පිරිසිදු කිරීම සහායක් විය හැක (විද්‍යුත් උපකරණ සපයන්නන් සතුව පිරිසිදුකිරීමේ කට්ටල පවතී)
125.
This is often due to a faulty hard disk. It may help to check whether the hard disk is old and in need of replacement, or to move the system to a cooler environment.
2011-08-15
මෙය බොහෝ විට දෝශ සහගත දෘඩ තැටියක් නිසා විය හැක. දෘඩ තැටිය පැරණි දැයි හා ප්‍රතිපිහිටුවීමක් ඇවැසිදැයි පිරික්සන්න, නැතහොත් වඩා සිසිල් පරිසරයකට පද්ධතිය ගෙනයන්න.
126.
This is often due to a faulty CD/DVD disk or drive, or a faulty hard disk. It may help to clean the CD/DVD, to burn the CD/DVD at a lower speed, to clean the CD/DVD drive lens (cleaning kits are often available from electronics suppliers), to check whether the hard disk is old and in need of replacement, or to move the system to a cooler environment.
2011-08-15
මෙය බොහෝ විට දෝශ සහගත CD/DVD තැටියක් හෝ ධාවකයක් නිසා සිදුවේ. CD/DVD පිරිසිදු කිරීම, CD/DVD අඩු වේගයකින් දහනය, CD/DVD ධාවකයේ කාච පිරිසිදු කිරීම සහායක් විය හැක (විද්‍යුත් උපකරණ සපයන්නන් සතුව පිරිසිදුකිරීමේ කට්ටල පවතී) මෙය බොහෝ විට දෝශ සහගත දෘඩ තැටියක් නිසා විය හැක. දෘඩ තැටිය පැරණි දැයි හා ප්‍රතිපිහිටුවීමක් ඇවැසිදැයි පිරික්සන්න, නැතහොත් වඩා සිසිල් පරිසරයකට පද්ධතිය ගෙනයන්න.
127.
The following file did not match its source copy on the CD/DVD:
2011-08-15
පහත ගොනු එහි CD/DVD මත පවතින මූලික පිටපත සමඟ නොගැලපේ:
128.
Copying installation logs...
2011-08-15
ස්ථාපන වාර්ථා පිටපත් කරමින්
129.
Configuring target system...
2011-08-15
ඉලක්කගත පද්ධතිය සකසමින්...
130.
Configuring system locales...
2011-08-15
පද්ධති දේශීයකරණ සකසමින්
131.
Configuring apt...
2011-08-15
apt සකසමින්...
132.
Configuring time zone...
2011-08-15
වේලාකලාපය සකසමින්...
133.
Configuring keyboard...
2011-08-15
යතුරුපුවරුව සකසමින්...
136.
Configuring hardware...
2011-08-15
දෘඩාංද සකසමින්...
137.
Configuring network...
2011-08-15
ජාලය සකසමින්...
139.
Configuring boot loader...
2011-08-15
ආරම්භක පූරකය සකසමින්...