Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 163 results
1.
E&nable background
පසුබිම සක්‍රීය කරන්න (&n)
Translated by Danishka Navin
Located in background.cpp:39
2.
If this is checked, KDM will use the settings below for the background. If it is disabled, you have to look after the background yourself. This is done by running some program (possibly xsetroot) in the script specified in the Setup= option in kdmrc (usually Xsetup).
මෙය තෝරා ඇති නම්, KDM විසින් පහත ඇති සැකසුම් පසුබිම සඳහා භාවිත කරනු ඇත. අක්‍රීය නම් ඔබට ඔබ විසින්ම පසුබිම පිළිබඳ කටයුතු කිරීමට සිදුවේ. මෙය සිදු කරගැනීම සඳහා ස්ථාපනය= kdmrc හී අභිප්‍රේත (සාමාන්‍යයෙන් Xsetup) වල ඇති ස්ක්‍රිප්ටයේ සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුය.
Translated by Danishka Navin
Located in background.cpp:41
3.
<big><b><center>Attention<br/>Read help</center></b></big>
<big><b><center>අවවාදයයි<br/>උදව් කියවන්න</center></b></big>
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:49
4.
Enable Au&to-Login
ස්වයංක්‍රීය-පිවිසිම සක්‍රීය කරන්න (&t)
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:59
5.
Turn on the auto-login feature. This applies only to KDM's graphical login. Think twice before enabling this!
ස්වයංක්‍රීය පිවිසුම් විශේෂාං සක්‍රීය කරන්න. මෙය අදාල වන්නේ KDM හී චිත්‍රණ පිවිසුමට පමණයි. මෙය සක්‍රීය කිරීමට පෙර දෙවරක් සිතන්න!.
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:65
6.
Use&r:
පරිශීලක (&r):
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:72
7.
Select the user to be logged in automatically.
ස්වයංක්‍රීයව පිවසිය යුතු පරිශීලක තෝරන්න.
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:81
8.
Loc&k session
වාරය අගුළුලන්න (&k)
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:84
9.
The automatically started session will be locked immediately (provided it is a KDE session). This can be used to obtain a super-fast login restricted to one user.
ස්වයංක්‍රීයව ආරම්භ කල වාරය ඉක්මලින් අගුළු වැටෙනු ඇත (KDE වාරයක් නම්). මෙය එක් පරිශීලකයකුට සීමාවූ අධි වේගී පිවිසුමක් ලබා දෙයි.
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:88
10.
Preselect User
Context:
@title:group
පරිශීලක පෙර තෝරාගැනීම
Translated by Danishka Navin
Located in kdm-conv.cpp:92
110 of 163 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, පසිඳු කාවින්ද.