Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
131139 of 139 results
131.
Specify how the window property should be affected:

Do Not Affect: The window property will not be affected and therefore the default handling for it will be used. Specifying this will block more generic window settings from taking effect.

Force: The window property will be always forced to the given value.

Force temporarily: The window property will be forced to the given value until it is hidden (this action will be deleted after the window is hidden).

කවුළු වත්කම් බලපැවැත්විය යුතු ආකාරය ඇතුළත් කරන්න:

බල නොපවත්වන්න: කවුළු වත්කම් බල නොපාන අතර එම නිසා ඒ සඳහා පෙරනිමි හැසිරවීම් භාවිත වේ මෙය සඳහන් කිරීමෙ බොහෝ සාමාන්‍ය කවුළු සැකසුම් බලපැවැත්වීම වලකාලයි.

බලයෙන්: කවුළු වත්කම සඳහා සැමවිටම දෙනලද අගය යෙදීමට බල කරයි.

තාවකාලිකව බල කරන්න: සඟවන තෙක් කවුළු වත්කම සඳහා දෙනලද අගයන් යෙදීමට බල කරයි (කවුළුව සැඟවුනු පසු මෙම ක්‍රියාව මකාදැමේ).

Translated by Danishka Navin
Located in ruleswidget.cpp:74
132.
All Desktops
සියළු වැඩතල
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:133
133.
Settings for %1
%1 සඳහා සැකසුම්
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:680
134.
Unnamed entry
නම් නොකල ඇතුළත් කිරීමක්
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:682
135.
You have specified the window class as unimportant.
This means the settings will possibly apply to windows from all applications. If you really want to create a generic setting, it is recommended you at least limit the window types to avoid special window types.
There are line breaks here. Each one represents a line break. Start a new line in the equivalent position in the translation.
ඔබ විසින් කවුළු කාණ්ඩය ප්‍රයෝජනවත් නොවන්නක් ලෙස දක්වා ඇත.
එනම් සැකසුම් සියලුම යෙදුම් සඳහා බොහෝවිට ඇතුළත් වේ. ඔබට ඇත්තෙන්ම සාමාන්‍ය සැකසුමක් නිර්‍මාණයට ඇවැසි නම්, අවම වශයෙන් විශේෂිත කවුළු වර්‍ග මඟහැරීම සඳහා කවුළු වර්‍ගයවත් නිවේශනය කිරීම නිර්දේශිතයි.
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:692
136.
Edit Window-Specific Settings
කවුළු කේන්ද්‍රීය සැකසුම් වෙනස් කරන්න
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:722
137.
This configuration dialog allows altering settings only for the selected window or application. Find the setting you want to affect, enable the setting using the checkbox, select in what way the setting should be affected and to which value.
මෙම සංවාදය ඉඩ දෙන්නේ තෝරාගත් වැඩසටහනේ හෝ යෙදුමේ සැකසුම් වෙනස් කිරීමට පමණි. ඔබට ඇවැසි සැකසුම සොයාගෙන, එය සලකුණු කොටුව මගින් සක්‍රීය කර, ඒවා බලපැවැත්විය යුතු ක්‍රමය හා අගය ලබාදෙන්න.
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:747
138.
Consult the documentation for more details.
වැඩි විස්තර සඳහා ලේඛන පරිශීලනය කරන්න
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:751
139.
Edit Shortcut
කෙටිමං සකසන්න
Translated by Danishka Navin
Located in ruleswidget.cpp:789
131139 of 139 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.