Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
3140 of 41 results
62.
Choose language
Type: text
Description
This menu entry may be translated.
However, translators are required to keep "Choose language"
as an alternative separated by the "/" character
Example (french): Choisir la langue/Choose language
:sl1:
භාෂාව තෝරන්න
Translated by පසිඳු කාවින්ද
Reviewed by පසිඳු කාවින්ද
In upstream:
භාෂාව තේරිම/Choose language
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:1001
65.
Storing language...
Type: text
Description
finish-install progress bar item
:sl1:
භාෂාව ගබඩා කරමින්...
Translated by පසිඳු කාවින්ද
Reviewed by පසිඳු කාවින්ද
In upstream:
භාෂාව තබා ගැනීම...
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:6001
68.
To select a different language you will need to abort this installation and reboot the installer.
Type: note
Description
:sl1:
වෙනස් භාෂාවක් තෝරා ගැනීම සඳහා ඔබට මෙම ස්ථාපනය නවත්වා ස්ථාපකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වේ.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
වෙනස් භාෂාවක් තෝරා ගැනීමට ඔබ මෙම ස්ථාපනය නවත්වා ස්ථාපකය නැවත ආරම්භ කිරීමට අවශ්‍යය.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:12001
69.
Continue the installation in the selected language?
Type: boolean
Description
:sl1:
Type: boolean
Description
:sl1:
තේරූ භාෂාවෙන් ස්ථාපනය දිගටම කරගෙන යනවාද?
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
තේරූ භාෂාවෙන් ස්ථාපනත දිගටම කරගෙන යන්නද?
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:13001 ../localechooser.templates-in:14001
73.
If you do anything other than a purely default installation, there is a real chance that some dialogs will be displayed in English instead.
Type: text
Description
:sl1:
ඔබ ශුද්ධ සාමාන්‍ය ස්ථාපනයක් හැර වෙන කිසිවක් කළොත්, සමහර සංවාද ඉංග්‍රීසියෙන් පෙනීමේ තාත්වික ඉඩක් ඇත.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ ශුද්ධ පෙරනිමි ස්ථාපනයක් හැර වෙන කිසිවක් කළොත් සමහර සංවාද ඉංග්‍රීසියෙන් පෙනීමේ තාත්වික ඉඩක් ඇති බවයි.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:16001
74.
If you continue the installation in the selected language, most dialogs should be displayed correctly but - especially if you use the more advanced options of the installer - some may be displayed in English instead.
Type: text
Description
:sl1:
ඔබ විසින් ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත්, බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වනු ඇත.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත් බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වනු ඇත.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:17001
75.
If you continue the installation in the selected language, dialogs should normally be displayed correctly but - especially if you use the more advanced options of the installer - there is a slight chance some may be displayed in English instead.
Type: text
Description
:sl1:
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත්, බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වීමේ සුළු ඉඩක් ඇත.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත් බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වීමේ සුළු ඉඩක් ඇත.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:18001
76.
The chance that you will actually encounter a dialog that is not translated into the selected language is extremely small, but it cannot be ruled out completely.
Type: text
Description
:sl1:
කිසියම් සංවාදයක් ඔබ තෝරා ගත් බසට පරිවර්තනය නොවී තිබීමේ ඇති ඉඩ අල්පය, එහෙත් එවැනි අවස්ථා තිබීමට ද ඉඩ තිබේ.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
කිසියම් සංවාදයක් ඔබ තෝරා ගත් බසට පරිවර්තනය නොවී තිබීමේ ඉඩ අල්ප ය. එහෙත් එවැනි අවස්ථා තිබීමට ද ඉඩ තිබේ.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:19001
78.
If you choose not to continue, you will be given the option of selecting a different language, or you can abort the installation.
Type: text
Description
:sl1:
ඔබ දිගටම කරගෙන නොයෑමට තේරුවොත්, වෙනස් භාෂාවක් තේරීමේ විකල්පය ඔබට ලබා දෙනු ඇත, හෝ ඔබට ස්ථාපනය නැවැත්වීමට හැක.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ දිගටම කරගෙන නොයෑමට තේරුවොත් වෙනස් භාෂාවක් තේරීමේ විකල්පය ඔබට ලබා දෙනු ඇත, හෝ ඔබට ස්ථාපනය නැවැත්වීමට හැක.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:21001
90.
Indian Ocean
ඉන්දියන් සාගරය
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඉංදියානු සාගරය
Suggested by Danishka Navin
Located in ../../mktemplates.continents:22
3140 of 41 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Dinuka Thilanga, Malshan Peiris, Melanga, Ruwan Kariyawasam, Thambaru Wijesekara, Tharaka, chamilad, dinusha, ජීවන්ත ලේකම්වසම්, පසිඳු කාවින්ද, බිඟුවා.