Browsing Sinhalese translation

3 of 2690 results
3.
<qt>
This word was considered to be an "unknown word" because it does not match any entry in the dictionary currently in use. It may also be a word in a foreign language.

If the word is not misspelled, you may add it to the dictionary by clicking Add to Dictionary. If you do not want to add the unknown word to the dictionary, but you want to leave it unchanged, click Ignore or Ignore All.

However, if the word is misspelled, you can try to find the correct replacement in the list below. If you cannot find a replacement there, you may type it in the text box below, and click Replace or Replace All.

</qt>
i18n: file: kde3support/kdeui/k3spellui.ui:33
i18n: ectx: property (whatsThis), widget (QLabel, textLabel2)
i18n: file: kde3support/kdeui/k3spellui.ui:49
i18n: ectx: property (whatsThis), widget (QLabel, m_unknownWord)
i18n: file: kdeui/sonnet/sonnetui.ui:33
i18n: ectx: property (whatsThis), widget (QLabel, textLabel2)
i18n: file: kdeui/sonnet/sonnetui.ui:49
i18n: ectx: property (whatsThis), widget (QLabel, m_unknownWord)
There are line breaks here. Each one represents a line break. Start a new line in the equivalent position in the translation.
<qt>
දැනට භාවිතයේ පවතින කිසිදු ශබ්ද කෝෂ ප්‍රවේශයකට නොගැළපෙන නිසා මෙම පදය "නොදන්නා පදය" ක් ලෙස සලකන ලදි. එය විදේශීය භාෂාවක පදයක් වීමටද හැක.

පදයේ අකුරු වරදවා ලියා නැත්නම් ශබ්ද කෝෂයට එක් කරන්න ක්ලික් කිරීමෙන් ඔබට එය ශබ්ද කෝෂයට එක් කළ හැක. ඔබට නොදන්නා පදය ශබ්ද කෝෂයට එක් කිරීමට අවශ්‍ය නැත්නම් සහ එය වෙනස් නොකර තිබෙන්නට හැරීමට අවශ්‍ය නම් නොසලකන්න හෝ සියල්ල නොසලකන්න ක්ලික් කරන්න.

කෙසේවෙතත් පදයේ අකුරු වරදවා ලියා ඇත්නම් පහත ලැයිස්තුවෙන් නිවැරදි ප්‍රතිස්ථාපනය සෙවීමට උත්සහ කිරීමට ඔබට හැක. ඔබට එහිදී ප්‍රතිස්ථාපනයක් සොයා ගැනීමට නොහැකි නම්, ඔබට එය පහත පෙළ කොටුවේ යතුරු ලියනය කළ ප්‍රතිස්ථාපනය කරන්න හෝ සියල්ල ප්‍රතිස්ථාපනය කරන්න ක්ලික් කරන්න.

</qt>
Translated by Danishka Navin
Located in rc.cpp:329 rc.cpp:341 rc.cpp:596 rc.cpp:608 obj-i686-linux-gnu/kde3support/ui_k3spellui.h:173 obj-i686-linux-gnu/kde3support/ui_k3spellui.h:183 obj-i686-linux-gnu/kdeui/ui_sonnetui.h:185 obj-i686-linux-gnu/kdeui/ui_sonnetui.h:195
3 of 2690 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.