Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

51100 of 1198 results
60.
No kernel modules were found. This probably is due to a mismatch between the kernel used by this version of the installer and the kernel version available in the archive.
2012-03-09
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවිනි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නල ය හා සංරක්‍ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතු විය හැක.
61.
If you're installing from a mirror, you can work around this problem by choosing to install a different version of Ubuntu. The install will probably fail to work if you continue without kernel modules.
2012-03-09
ඔබ පිළිබිඹුවකින් මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් Ubuntu සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔක කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
62.
Choose language
2012-03-09
භාෂාව තේරිම/Choose language
65.
Storing language...
2012-03-09
භාෂාව තබා ගැනීම...
66.
Language selection no longer possible
2012-03-09
භාෂාව තේරිම තවදුරටත් සිදු කළ නොහැක
67.
At this point it is no longer possible to change the language for the installation, but you can still change the country or locale.
2012-03-09
මෙම අවස්ථාවේදී ස්ථාපනය සඳහා භාෂාව වෙනස් කිරීම තව දුරටත් හැකි නොවේ, නමුත් ඔබට තවමත් රට හෝ ස්ථානය වෙනස් කළ හැක.
68.
To select a different language you will need to abort this installation and reboot the installer.
2012-03-09
වෙනස් භාෂාවක් තෝරා ගැනීමට ඔබ මෙම ස්ථාපනය නවත්වා ස්ථාපකය නැවත ආරම්භ කිරීමට අවශ්‍යය.
69.
Continue the installation in the selected language?
2012-03-09
තේරූ භාෂාවෙන් ස්ථාපනත දිගටම කරගෙන යන්නද?
70.
The translation of the installer is incomplete for the selected language.
2012-03-09
තේරූ භාෂාව සඳහා ස්ථාපකයේ පරිවර්තනය අසම්පූර්ණයි.
71.
The translation of the installer is not fully complete for the selected language.
2012-03-09
තේරූ භාෂාව සඳහා ස්ථාපකයේ පරිවර්තනය සම්පූර්ණයෙන් සම්පූර්ණ කර නැත.
72.
This means that there is a significant chance that some dialogs will be displayed in English instead.
2012-03-09
මෙහි තේරුම සමහර සංවාද ඉංග්‍රීසියෙන් පෙනීමේ සැලකිය යුතු ඉඩක් ඇති බවයි.
73.
If you do anything other than a purely default installation, there is a real chance that some dialogs will be displayed in English instead.
2012-03-09
ඔබ ශුද්ධ පෙරනිමි ස්ථාපනයක් හැර වෙන කිසිවක් කළොත් සමහර සංවාද ඉංග්‍රීසියෙන් පෙනීමේ තාත්වික ඉඩක් ඇති බවයි.
74.
If you continue the installation in the selected language, most dialogs should be displayed correctly but - especially if you use the more advanced options of the installer - some may be displayed in English instead.
2012-03-09
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත් බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වනු ඇත.
75.
If you continue the installation in the selected language, dialogs should normally be displayed correctly but - especially if you use the more advanced options of the installer - there is a slight chance some may be displayed in English instead.
2012-03-09
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත් බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වීමේ සුළු ඉඩක් ඇත.
76.
The chance that you will actually encounter a dialog that is not translated into the selected language is extremely small, but it cannot be ruled out completely.
2012-03-09
කිසියම් සංවාදයක් ඔබ තෝරා ගත් බසට පරිවර්තනය නොවී තිබීමේ ඉඩ අල්ප ය. එහෙත් එවැනි අවස්ථා තිබීමට ද ඉඩ තිබේ.
77.
Unless you have a good understanding of the alternative language, it is recommended to either select a different language or abort the installation.
2012-03-09
ඔබට විකල්ප භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති නම්, එක්කෝ වෙනස් භාෂාවක් තෝරා ගැනීම හෝ ස්ථාපනය නැවැත්වීමට නිර්දේශ කරයි.
78.
If you choose not to continue, you will be given the option of selecting a different language, or you can abort the installation.
2012-03-09
ඔබ දිගටම කරගෙන නොයෑමට තේරුවොත් වෙනස් භාෂාවක් තේරීමේ විකල්පය ඔබට ලබා දෙනු ඇත, හෝ ඔබට ස්ථාපනය නැවැත්වීමට හැක.
86.
Atlantic Ocean
2012-03-09
අත්ලන්තික් සාගරය
87.
Caribbean
2012-03-09
කැරබියානු දුපත්
88.
Central America
2012-03-09
මධ්‍යම ඇමෙරිකාව
90.
Indian Ocean
2012-03-09
ඉංදියානු සාගරය
91.
North America
2012-03-09
උතුරු ඇමෙරිකාව
92.
Oceania
2012-03-09
ඔශනියා
93.
South America
2012-03-09
දකුණු ඇමෙරිකාව
183.
Load CD-ROM drivers from removable media?
2012-03-09
ඉවත්කල හැකි මාධ්‍යයෙන් CD-ROM ධාවක පූර්ණය කරන්නද?
184.
No common CD-ROM drive was detected.
2012-03-09
පොදු CD-ROM ධාවකයක් හමු නොවිනි.
185.
You may need to load additional CD-ROM drivers from removable media, such as a driver floppy. If you have such media available now, insert it, and continue. Otherwise, you will be given the option to manually select CD-ROM modules.
2012-03-09
ඔබට අමතර CD-ROM ධාවක නම්‍ය තැටි වැනි ඉවත්කල හැකි මාධ්‍යය මගින් එක් කිරීමට ඇවැසි විය හැක . ඔබ සතුව එවැන්නක් පවතී නම්, ඇතුළත් කර ඉදිරියට යන්න. එසේ නොවේනම් ඔබට ශ්‍රමිකව CD-ROM මොඩියුල තෝරාගැනීමේ අභිප්‍රේතයක් ලැබෙනු ඇත.
186.
Detecting hardware to find CD-ROM drives
2012-03-09
පිරික්සමින් දාවකය සොයාගැනීම සඳහා දෘඩාංග හදුනාගනිමින්
187.
Manually select a CD-ROM module and device?
2012-03-09
ශ්‍රමිකව CD-ROM මොඩියුලය හා උපකරණය තෝරන්නද?
188.
Your CD-ROM drive may be an old Mitsumi or another non-IDE, non-SCSI CD-ROM drive. In that case you should choose which module to load and the device to use. If you don't know which module and device are needed, look for some documentation or try a network installation instead of a CD-ROM installation.
2012-03-09
ඔබේ CD-ROM ධාවකය ඇතැම්විට පැරණි Mitsumi හෝ වෙනත් IDE හෝ SCSI නොවන ධාවකයක් විය හැක, එසේ නම් ඔබට ධාවකය භාවිත කිරීම සඳහා පූර්ණය කිරීමට මොඩියුලය තෝරාගැනීමට සිදුවේ, ධාවකයට සුදුසු මොඩියුලය කුමක්දැයි නොදන්නේ නම්, ලේඛන වලට යොමුවන්න, නැතිනම් CD-ROM ස්ථාපනයක් වෙනුවට ජාල ස්ථාපනයකට යොමුවන්න.
190.
Your installation CD-ROM couldn't be mounted. This probably means that the CD-ROM was not in the drive. If so you can insert it and try again.
2012-03-09
ඔබේ ස්ථාපනය CD-ROM රැඳවිය නොහැකි විය, මෙය බොහෝවිට ධාවකය තුළ තැටිය නොමැති වීම නිසා විය හැක, එසේ නම් ඔබට එය ඇතුළත් කර නැවත උත්සාහ කල හැක.
191.
Module needed for accessing the CD-ROM:
2012-03-09
CD-ROM වෙත පිවිසීම සඳහා මොඩියුලයක් අවශ්‍යයි:
193.
Device file for accessing the CD-ROM:
2012-03-09
CD-ROM වෙත පිවිසීම සඳහාවන ධාවක ගොනුව:
194.
In order to access your CD-ROM drive, please enter the device file that should be used. Non-standard CD-ROM drives use non-standard device files (such as /dev/mcdx).
2012-03-09
ඔබේ CD-ROM ධාවකයට පිවිසීම සඳහා කරුණාකර භාවිත කල යුතු ගොනුව ඇතුලත් කරන්න. සම්මත නොවන CD-ROM ධාවක සම්මත නොවන ගොනු (/dev/mcdx වැනි) භාවිත කරයි.
195.
You may switch to the shell on the second terminal (ALT+F2) to check the available devices in /dev with "ls /dev". You can return to this screen by pressing ALT+F1.
2012-03-09
ඔබට "ls /dev" සමඟ /dev හී පවතින උපකරණ පිරික්සීම සඳහා දෙවැනි අග්‍රයේ ශෙලයට පිවිසිය හැක (ALT+F2). ඔබට ALT+F1 යොදාගෙන ආපසු මෙම තිරයට පැමිණිය හැක.
196.
Scanning CD-ROM
2012-03-09
CD-ROM පිරික්සමින්
197.
Scanning ${DIR}...
2012-03-09
${DIR} පිරික්සමින්...
198.
CD-ROM detected
2012-03-09
CD-ROM හඳුනාගැනිනි
199.
The CD-ROM autodetection was successful. A CD-ROM drive has been found and it currently contains the CD ${cdname}. The installation will now continue.
2012-03-09
CD-ROM ස්වයංක්‍රීය හඳුනාගැනීම සාර්ථකයි, CD-ROM ධාවකයක් හමු වූ අතර එහි දැනට ${cdname} තැටිය පවතී. ස්ථාපනය දැන් ඉදිරියට යයි.
200.
Incorrect CD-ROM detected
2012-03-09
නිවැරදි නොවන CD-ROM හඳුනාගැනිනි
201.
The CD-ROM drive contains a CD which cannot be used for installation.
2012-03-09
CD-ROM ධාවකය සතුව ස්ථාපනය සඳහා යොදාගත නොහැකි CD තැටියක් පවතී.
202.
Please insert a suitable CD to continue with the installation.
2012-03-09
කරුණාකර ස්ථාපනයෙන් ඉදිරියට යාමට සුදුසු CD තැටියක් ඇතුළත් කරන්න.
203.
Error reading Release file
2012-03-09
නිකුතු ගොනුව කියවීමේ දෝශයක්
204.
The CD-ROM does not seem to contain a valid 'Release' file, or that file could not be read correctly.
2012-03-09
CD-ROM සතුව වලංගු 'නිකුතු' ගොනුවක් පවතින බවක් නොපෙනේ, නැතහොත් එම ගොනුව නිසිපරිදි කියවිය නොහැක.
205.
You may try to repeat CD-ROM detection but, even if it does succeed the second time, you may experience problems later in the installation.
2012-03-09
ඔබට CD-ROM හඳුනාගැනීම නැවත උත්සාහ කල හැකි නමුත්, එය දෙවන අවස්ථාවේ සාර්ථක වුවද ස්ථාපනයේදී ඔබට ගැටළු ඇතිකල හැක.
206.
Unmounting and ejecting CD-ROM...
2012-03-09
CD-ROM අස්ථාපනය හා පිට කරමින්...
207.
Detect and mount CD-ROM
2012-03-09
CD-ROM හඳුනාගෙන රඳවන්න
210.
no ethernet card
2012-03-09
කිසිඳු ඊදර්නෙට් කාඩ්පතක් නොමැත
211.
none of the above
2012-03-09
ඉහත කිසිවක් නොවේ
212.
Driver needed by your Ethernet card:
2012-03-09
ඔබේ ඊදර්නෙට් කාඩ්පතට ඇවැසි ධාවක: