Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 1198 results
1.
Ubuntu installer main menu
2012-03-09
Ubuntu ස්ථාපකයෙ ප්‍රධාන මෙනුව
2.
Choose the next step in the install process:
2012-03-09
ස්ථාපන ක්‍රියාවලියේ ඊළඟ පියවර තෝරන්න:
3.
Installation step failed
2012-03-09
ස්ථාපන අදියර අසාර්ථකයි
4.
An installation step failed. You can try to run the failing item again from the menu, or skip it and choose something else. The failing step is: ${ITEM}
2012-03-09
ස්ථාපන අදියර අසාර්ථකයි, ඔබට එම අසාර්ථක වූ අයිතමය මෙනුව භාවිතයෙන් නැවත ක්‍රියා කරවිය හැක, නැතහොත් එය මඟහැර අනෙකක් තෝරාගත හැක, අසාර්ථක පියවර වූයේ: ${ITEM}
5.
Choose an installation step:
2012-03-09
ස්ථාපන අදියරක් තෝරන්න:
6.
This installation step depends on one or more other steps that have not yet been performed.
2012-03-09
මෙම ස්ථාපන අදියර ඔබ විසින් ඉටු නොකල වෙනත් අදියරක් හෝ අදියර කිහිපයක් මත රඳා පවතී.
7.
critical
2012-03-09
දරුණු
8.
high
2012-03-09
ඉහළ
9.
medium
2012-03-09
මධ්‍යම
10.
low
2012-03-09
අඩු
11.
Ignore questions with a priority less than:
2012-03-09
වඩා අඩු ප්‍රමුඛතාවක් සමඟ ගැටළු මඟහරින්න:
12.
Packages that use debconf for configuration prioritize the questions they might ask you. Only questions with a certain priority or higher are actually shown to you; all less important questions are skipped.
2012-03-09
සැකසුම සඳහා debconf යොදාගන්නා පැකේජ ඔබෙන් අසන ගැටළු ප්‍රමුඛතාකරණය කරයි. එහිදී ඔබට දැක්වෙන්නේ නිශ්චිත හෝ ඉහළ ප්‍රමුඛතාවකත් ඇති ගැටළු පමණි; සියළු අඩු වැදගත්කමක් ඇති ගැටළු මඟහැරේ.
13.
You can select the lowest priority of question you want to see: - 'critical' is for items that will probably break the system without user intervention. - 'high' is for items that don't have reasonable defaults. - 'medium' is for normal items that have reasonable defaults. - 'low' is for trivial items that have defaults that will work in the vast majority of cases.
2012-03-09
ඔබට දැකීමට අවශ්‍ය ගැටළුවල අවම ප්‍රමුඛතාව සැකසිය හැක: - 'දරුණු' මෙය පරිශීලකයේ අවදානයෙන් තොරව පද්ධතිය බිඳ දැමිය හැකි අවස්ථා දක්වයිn. - 'ඉහළ' සාධාරණ පෙරනිමි නොමැති අයිතම මෙලෙස දැක්වේ. - 'මධ්‍යම' සාධාරණ පෙරනිමි ඇති සාමාන්‍ය අයිතම දක්වයි. - 'අවම' බොහෝ අවස්ථාවක ක්‍රියාකරන පෙරනිමි සහිත නොවැදගත් අයිතම මෙලෙස දැක්වේ.
14.
For example, this question is of medium priority, and if your priority were already 'high' or 'critical', you wouldn't see this question.
2012-03-09
උදාහරණයක් ලෙස, ගැටළුව මධ්‍යම ප්‍රමුඛතාවෙන් යුක්ත නම්, හා ඔබේ ප්‍රමුඛතාව 'ඉහළ' හෝ 'දරුණු' නම්, ඔබ මෙම ගැටළුව නොදකියි.
15.
Change debconf priority
2012-03-09
debconf ප්‍රමුඛතාව වෙනස් කරන්න
19.
No
2012-03-09
නැත
20.
Cancel
2012-03-09
අහෝසි කරන්න
21.
<Tab> moves; <Space> selects; <Enter> activates buttons
2012-03-09
<Tab> ගමන් කරයි; <Space> තෝරයි; <Enter> බොත්තම් සක්‍රිය කරයි
22.
<F1> for help; <Tab> moves; <Space> selects; <Enter> activates buttons
2012-03-09
<F1> උදව් සඳහා; <Tab> ගමන් කරයි; <Space> තෝරයි; <Enter> බොත්තම් සක්‍රිය කරයි
26.
Screenshot saved as %s
2012-03-09
තිරපිටපත %s ලෙස සුරකින්න
27.
!! ERROR: %s
2012-03-09
!! දෝශයක්: %s
28.
KEYSTROKES:
2012-03-09
KEYSTROKES:
29.
Display this help message
2012-03-09
මෙම සහාය පණිවුඩය පෙන්වන්න
30.
Go back to previous question
2012-03-09
පෙර ගැටළුවට ආපසු යන්න
31.
Select an empty entry
2012-03-09
හිස් යෙදුමක් තෝරන්න
32.
Prompt: '%c' for help, default=%d>
2012-03-09
පොරොත්තු: '%c' සහාය සඳහා, පෙරනිමිය=%d>
33.
Prompt: '%c' for help>
2012-03-09
පොරොත්තුව: '%c' උදව් සඳහා>
34.
Prompt: '%c' for help, default=%s>
2012-03-09
පොරොත්තුව: '%c' උදව් සඳහා, පෙරනිමි=%s>
35.
[Press enter to continue]
2012-03-09
[ඉදිරියට යාමට enter යොදන්න]
36.
Interactive shell
2012-03-09
අන්තර්ක්‍රියාකාරී ශෙලය
37.
After this message, you will be running "ash", a Bourne-shell clone.
2012-03-09
මෙම පණිවුඩයෙන් පසු, ඔබ "ash" නම් Bourne-shell පිටපත ක්‍රියාකරවනු ඇත.
38.
The root file system is a RAM disk. The hard disk file systems are mounted on "/target". The editor available to you is nano. It's very small and easy to figure out. To get an idea of what Unix utilities are available to you, use the "help" command.
2012-03-09
මූල ගොනු පද්ධතිය වන්නේ RAM තැටියයි. දෘඩ තැටි ගොනු පද්ධති "/target" මත රඳවා ඇත.ඔබ සතුව පවතින සකසනය වන්නේ nano ය. එය ඉතා කුඩා වන අතර භාවිත කිරීම පහසුය. ඔබට භාවිත කල හැකි Unix මෘදුකාංග ගැන අදහසක් ලබාගැනීමට, "help" විධානය භාවිත කරන්න.
39.
Use the "exit" command to return to the installation menu.
2012-03-09
ස්ථාපන මෙනුවට ආපසු යාමට "exit" විධානය භාවිත කරන්න.
40.
Execute a shell
2012-03-09
ශෙල් එකක් ක්‍රියාත්මක කරන්න
41.
Exit installer
2012-03-09
ස්ථාපකයෙන් පිටවන්න
42.
Are you sure you want to exit now?
2012-03-09
ඔබට දැන් පිටවීමට ඇවැසිද?
43.
If you have not finished the install, your system may be left in an unusable state.
2012-03-09
ඔබ විසින් ස්ථාපනය අවසන් කර නොමැත, ඔබේ පද්ධතිය භාවිත කල නොහැකි තත්වයේ පවතිනු ඇත.
46.
Terminal plugin not available
2012-03-09
අග්‍ර ප්ලගිනය නොපවතී
47.
This build of the debian-installer requires the terminal plugin in order to display a shell. Unfortunately, this plugin is currently unavailable.
2012-03-09
මෙමෙ debian-ස්ථාපකයට ශෙලය පෙන්වීම සඳහා අග්‍ර ප්ලගිනයක් අවශ්‍ය වේ. අවාසනාවට එම ප්ලගිනය දැනට නොපවතී.
48.
It should be available after reaching the "Loading additional components" installation step.
2012-03-09
එය "අමතර සංරචක පූර්ණය කරමින්" ස්ථාපන අදියරට පැමිණි පසු ලැබිය හැකිවනු ඇත.
49.
Alternatively, you can open a shell by pressing Ctrl+Alt+F2. Use Alt+F5 to get back to the installer.
2012-03-09
ඊට අමතරම ඔබට Ctrl+Alt+F2 එබීමෙන් ශෙලය ලබාගත හැකි අතර. ආපසු ස්ථාපකයට යාමට Alt+F5 යොදාගන්න.
50.
Installer components to load:
2012-03-09
පූර්ණය කිරීමට ඇවැසි ස්ථාපක සංරචක:
51.
All components of the installer needed to complete the install will be loaded automatically and are not listed here. Some other (optional) installer components are shown below. They are probably not necessary, but may be interesting to some users.
2012-03-09
ස්ථාපනය සම්පූර්ණ කිරීමට ස්ථාපකයට ඇවැසි සියළු සංරචක ස්වයංක්‍රීයව පූර්ණය වනු ඇති අතර මෙහි ලැයිස්තුගත නොවේ. වෙනත් (අමතර) ස්ථාපක සංරචක පමණක් පහත දැක්වේ, ඒවා බොහෝ විට අත්‍යාවශ්‍ය නොවන නමුත්, ඇතැම් පරිශීලකයන් ඒවාට කැමැත්තක් දැක්විය හැක.
52.
Note that if you select a component that requires others, those components will also be loaded.
2012-03-09
ඔබ විසින් වෙනත් සංරචක ඉල්ලා සිටින සංරචකයක් තෝරාගතහොත් එම සංරචකද පූර්ණය වන බව සලකන්න.
53.
To save memory, only components that are certainly needed for an install are selected by default. The other installer components are not all necessary for a basic install, but you may need some of them, especially certain kernel modules, so look through the list carefully and select the components you need.
2012-03-09
මතකය සුරැකීම සඳහා ස්ථාපනයට අත්‍යාවශ්‍ය සංරචක පමණක් පෙරනිමියෙන් තෝරා ඇත. අනෙක් ස්ථාපක සංරචක සියල්ලම මූලික ස්ථාපනයකට ඇවැසි නොවේ. එහෙත් ඔබට කර්නල මොඩියුල වැනි ඒවායින් සමහරක් ඇවැසි විය හැක, එමනිසා ලැයිස්තුව ප්‍රවේශමෙන් පිරික්සා බලා ඇවැසි සංරචක තෝරා ගන්න.
54.
Loading additional components
2012-03-09
අමතර සංරචක පූරණය කරමින්
56.
Configuring ${PACKAGE}
2012-03-09
${PACKAGE} සැකසීම
57.
Failed to load installer component
2012-03-09
ස්ථාපක සංරචක පූර්ණය අසාර්ථක විය
58.
Loading ${PACKAGE} failed for unknown reasons. Aborting.
2012-03-09
${PACKAGE} පූර්ණය කිරීම නොදන්නා හේතුවක් නිසා අසාර්ථකයි, පිටවෙමින්.
59.
Continue the install without loading kernel modules?
2012-03-09
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයන්නද?