Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

11511198 of 1198 results
1516.
Passphrase
2012-03-09
මුරවදන
1517.
Keyfile (GnuPG)
2012-03-09
යතුරු ගොනුව (GnuPG)
1518.
Random key
2012-03-09
අහඹු යතුර
1519.
Unsafe swap space detected
2012-03-09
අනාරක්‍ෂිත ස්වැප් ඉඩක් හඳුනාගැණිනි
1520.
An unsafe swap space has been detected.
2012-03-09
අනාරක්‍ෂිත ස්වැප් ඉඩක් හඳුනාගැණිනි.
1521.
This is a fatal error since sensitive data could be written out to disk unencrypted. This would allow someone with access to the disk to recover parts of the encryption key or passphrase.
2012-03-09
මෙය සංවේදී දත්ත තැටියෙන් පිටත ගුප්තකේතන නොවී ලියවිය හැකි නිසා දරුණු දෝශයකි. මෙය හේතුවෙන් තැටියට පිවිසිය හැකි අයෙකුට ගුප්තකේතන යතුර හෝ මුරවදනේ කොටස් ලබාගත හැකි විය හැක.
1522.
Please disable the swap space (e.g. by running swapoff) or configure an encrypted swap space and then run setup of encrypted volumes again. This program will now abort.
2012-03-09
කරුණාකර ස්වැප් ඉඩ අක්‍රීය කර (swapoff ක්‍රියා කරවා) හෝ ගුප්තකේතිත ස්වැප් ඉඩක් සාදා නැවත ගුප්තකේතන වෙළුම් ස්ථාපනය ක්‍රියාත්මක කරන්න. මෙම වැඩසටහන වසාදැමේ.
1523.
Encryption passphrase:
2012-03-09
ගුප්තකේතන මුරවදන:
1524.
You need to choose a passphrase to encrypt ${DEVICE}.
2012-03-09
ඔබට ${DEVICE} ගුප්තකේතනය සඳහා මුර වදනක් තෝරාගැනීමට සිදුවේ.
1525.
The overall strength of the encryption depends strongly on this passphrase, so you should take care to choose a passphrase that is not easy to guess. It should not be a word or sentence found in dictionaries, or a phrase that could be easily associated with you.
2012-03-09
ගුප්තකේතනයේ සමස්ථ ශක්තිය මෙම මුරවදන මත රඳාපවතී. එම නිසා පහසුවෙන් අනුමාන කල නොහැකි මුරවදනක් ඇතුළත් කිරීමට සැලකිලිමත් විය යුතුය. එය ඔබට පහසුවෙන් අදාල වන වදනක් හෝ ශබ්දකෝශ වල පවතින වදනක් නොවිය යුතුයි.
1526.
A good passphrase will contain a mixture of letters, numbers and punctuation. Passphrases are recommended to have a length of 20 or more characters.
2012-03-09
හොඳ මුරවදනක් සතුව අකුරු, අංක හා විරාම ලකුණු මිශ්‍රණයක් පවතින අතර මුරවදන සතුව අකුරු 20ක් හෝ වැඩි ගණනක් තිබීම නිර්දේශිතයි.
1528.
Re-enter passphrase to verify:
2012-03-09
තහවුරු කිරීම සඳහා මුරවදන නැවත ඇතුළත් කරන්න:
1529.
Please enter the same passphrase again to verify that you have typed it correctly.
2012-03-09
කරුණාකර පෙර ඇතුළත් කල මුරවදන නිවැරදි දැයි තහවුරු කිරීම සඳහා නැවත ඇතුළත් කරන්න.
1530.
Passphrase input error
2012-03-09
මුරවදන් ආදාන දෝශයක්
1531.
The two passphrases you entered were not the same. Please try again.
2012-03-09
ඔබ විසින් ඇතුළත් කල මුරවදන් දෙක නොගැලපේ, කරුණාකර නැවත උත්සාහ කරන්න.
1532.
Empty passphrase
2012-03-09
හිස් මුරවදනයක්
1533.
You entered an empty passphrase, which is not allowed. Please choose a non-empty passphrase.
2012-03-09
ඔබ විසින් හිස් මුරවදනක් ඇතුළු කර ඇත, එයට ඉඩදිය නොහැකි බැවින් එසේ නොවන මුරවදනක් ඇතුළත් කරන්න.
1534.
Use weak passphrase?
2012-03-09
දුර්වල මුරවදනක් භාවිත කරන්නද?
1535.
You entered a passphrase that consists of less than ${MINIMUM} characters, which is considered too weak. You should choose a stronger passphrase.
2012-03-09
ඔබ ${MINIMUM} ගණනට අඩු අක්‍ෂර ගණනකින් යුත් මුරවදනක් ඇතුළත් කර ඇත. මෙය ඉතා දුර්වල බැවින් ඔබ වඩා ශක්තිමත් මුරවදනක් ඇතුලත් කල යුතුය.
1536.
The encryption key for ${DEVICE} is now being created.
2012-03-09
${DEVICE} සඳහාවන ගුප්තකේතන යතුර දැන් නිර්මාණය වේ.
1537.
Key data has been created successfully.
2012-03-09
යතුරු දත්ත සාර්ථකව නිර්මාණය විය
1538.
Keyfile creation failure
2012-03-09
යතුරු ගොනුව නිර්මාණයේ දෝශයක්
1539.
An error occurred while creating the keyfile.
2012-03-09
යතුරු ගොනුව නිර්මාණයේදී දෝශයක් හට ගැණිනි.
1540.
Encryption configuration failure
2012-03-09
ගුප්තකේතන සැකසුම් දෝශයක්
1541.
You have selected the root file system to be stored on an encrypted partition. This feature requires a separate /boot partition on which the kernel and initrd can be stored.
2012-03-09
ඔබ විසින් මූල ගොනු පද්ධතිය ගුප්තකේතිත කොටසක් මත පිහිටුවීමට තෝරා ඇත. මෙම විශේෂාංගට කර්නලය හා initrd ගබඩා කිරීමට වෙන්කල /boot කොටසක් අවශ්‍යයි.
1542.
You should go back and setup a /boot partition.
2012-03-09
ඔබ ආපසු ගොස් /boot කොටසක් තැනි යුතුයි.
1543.
You have selected the /boot file system to be stored on an encrypted partition. This is not possible because the boot loader would be unable to load the kernel and initrd. Continuing now would result in an installation that cannot be used.
2012-03-09
ඔබ විසින් /boot ගොනු පද්ධතිය ගුප්තකේතිත කොටසක් මත පිහිටුවීමට තෝරාගෙන ඇත. පූරකයට කර්නලය හා initrd පූර්ණය කල නොහැකි බැවින් මෙය කල නොහැක. ඉදිරියට යාම ස්ථාපනය භාවිත කල නොහැකි තත්වයට පත්කරයි.
1544.
You should go back and choose a non-encrypted partition for the /boot file system.
2012-03-09
ඔබට ආපසු ගොස් /boot ගොනු පද්ධතිය ලෙස ගුප්තකේතනය නොකල කොටසක් තෝරාගැනීමට සිදුවේ.
1545.
Are you sure you want to use a random key?
2012-03-09
ඔබට අහඹු යතුරක් භාවිත කිරීමට අවශ්‍ය බව විස්වාසද?
1546.
You have chosen a random key type for ${DEVICE} but requested the partitioner to create a file system on it.
2012-03-09
ඔබ විසින් ${DEVICE} මත අහඹු යතුරු වර්ගයක් තෝරාගෙන ඇති නමුත් කොටස්කරණයෙන් එය මත ගොනු පද්ධතියක් නිර්මාණය කිරීමට ඉල්ලා ඇත.
1547.
Using a random key type means that the partition data is going to be destroyed upon each reboot. This should only be used for swap partitions.
2012-03-09
අහඹු යතුරු වර්ගයක් භාවිත කිරීම යනු, කොටසේ දත්ත එක් එක් ප්‍රථිපණගැන්වීමේදී විනාශ වන බවයි. මෙය ස්වැප් කොටස් සඳහා පමණක් භාවිත කල යුතුයි.
1548.
Failed to download crypto components
2012-03-09
ගුප්තකේතන සංරචක බාගැනීම අසාර්ථකයි
1549.
An error occurred trying to download additional crypto components.
2012-03-09
අමතර ගුප්තකේතන සංරචක බාගැනීමේදී දෝශයක් ඇතිවිය.
1550.
Proceed to install crypto components despite insufficient memory?
2012-03-09
මතකය ප්‍රමාණවත් නොවීම නොසලකා ගුප්තකේතිත ස්ථාපනය කරන්නද?
1551.
There does not seem to be sufficient memory available to install additional crypto components. If you choose to go ahead and continue anyway, the installation process could fail.
2012-03-09
අමතර ගුප්තකේතන සංරචක ස්ථාපනය සඳහා ප්‍රමාණවත් මතකයක් නොපවතින බව පෙනීයයි. ඔබ ඉදිරියට යාමට අදහස් කරයි නම්, ස්ථාපන ක්‍රියාවලිය අසාර්ථක විය හැකි බව සලකන්න.
1552.
Create encrypted volumes
2012-03-09
ගුප්තකේතිත වෙළුම් නිර්මාණය කරන්න
1553.
Encryption configuration actions
2012-03-09
ගුප්තකේතන සැකසුම් ක්‍රියා
1554.
This menu allows you to configure encrypted volumes.
2012-03-09
මෙම මෙනුව ඔබට ගුප්තකේතිත වෙළුම් සැකසීමට ඉඩදෙයි.
1555.
Devices to encrypt:
2012-03-09
ගුප්තකේතනය කල යුතු උපකරණය:
1556.
Please select the devices to be encrypted.
2012-03-09
කරුණාකර ගුප්තකේතනය කල යුතු උපකරණය තෝරන්න.
1557.
No devices selected
2012-03-09
කිසිඳු උපකරණයක් තෝරානොමැත
1558.
No devices were selected for encryption.
2012-03-09
ගුප්තකේතනය සඳහා කිසිඳු උපකරණයක් තෝරා නොමැත.
1563.
Select a partition
2012-03-09
කොටසක් තෝරන්න
1564.
These are the partitions that were detected in your system. Please select a partition to configure. No actual changes will be made until you select "Finish". If you select "Abort", no changes will be made.
2012-03-09
ඔබගේ පද්ධතියේ අනාවරණය කල කොටස් මේවා වේ. කරුණාකර වින්‍යාස ගත කිරීමට කොටසක් තෝරන්න. ඔබ "නිමි" තෝරන තුරු නියම වෙනස්කම් සිදු නොවනු ඇත. ඔබ "නවත්වන්න" තේරුවොත් කිසිම වෙනස්කමක් සිදු නොවනු ඇත.
1565.
The information shown is, in order: device name, size, file system, and mount point.
2012-03-09
පෙන්වා ඇති තොරතුරු අනුපිළිවෙලින්: උපකරණ නාමය, ප්‍රමාණය, ගොනු පද්ධතිය සහ ස්ථාපන අග්‍රය.
1600.
Eject a CD from the drive
2012-03-09
ධාවකයෙන් CD තැටිය ගන්න
1601.
Guided - use entire disk and set up encrypted LVM
2012-03-09
නියමු - මුළු තැටියම භාවිත කර ගුප්තකේතිත LVM සකසන්න
1612.
If you do not go back to the partitioning menu and correct this error, the partition will be used as is. This means that you may not be able to boot from your hard disk.
2012-03-09
ඔබ කොටස්කරණ මෙනුවට ආපසු ගොස් මෙම දෝශය නිවැරදි නොකලේ නම්. මෙම කොටස එලෙසම භාවිත වනු ඇත. එනම් ඔබට දෘඩ තැටිය මගින් පරිගණකය ආරම්භ කල නොහැක.