Translations by Dilani Erandika

Dilani Erandika has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 352 results
~
%s canceled the transfer of %s
2012-05-08
%s විසින් %s මාරුව අවලංගු කරන ලදී
~
%s canceled the file transfer
2012-05-08
%s විසින් ගොනු මාරුව අවලංගු කරන ලදී
~
You canceled the transfer of %s
2012-05-08
ඔබ විසින් %s මාරුව අවලංගු කරන ලදී
~
The certificate presented by "%s" claims to be from "%s" instead. This could mean that you are not connecting to the service you believe you are.
2012-05-04
"%s" විසින් ඉදිරිපත්කර ඇති සහතිකය "%s" හට හිමිකම් කියන බව පෙනී යයි. ඔබ බලාපොරොත්තු වන සේවාවට සම්බන්ධ නොවන බව මෙයින් අදහස් කලහැක.
~
Invalid certificate authority signature
2012-05-04
අවලංගු සහතික බලධාරී අත්සනකි
~
The certificate chain presented by %s does not have a valid digital signature from the Certificate Authority from which it claims to have a signature.
2012-05-04
සහතික බලධරය විසින් අත්සනකට හිමිකම් ඇතිබව දක්වමින් %s විසින් ඉතිරිපත් කර ඇති සහතික දාමයට වලංගු අංකීත අත්සනක් නොමැත.
~
The certificate presented by "%s" is self-signed. It cannot be automatically checked.
2012-05-04
"%s" විසින් ඉදිරිපත්කර ඇති සහතිකය ස්වයං අත්සන් සහිත වේ. එය ස්වයංක්‍රීයව පරීක්ෂා කල නොහැක.
~
The certificate chain presented for %s is not valid.
2012-05-04
%s සඳහා ඉදිරිපත්කර ඇති සහතික වැල වලංගු නොවේ.
~
Invalid certificate chain
2012-05-04
අවලංගු සහතික වැල
3.
%s Usage: %s [OPTION]... -c, --config=DIR use DIR for config files -d, --debug print debugging messages to stderr -h, --help display this help and exit -n, --nologin don't automatically login -v, --version display the current version and exit
2012-04-27
%s\n භාවිතය: %s [විකල්ප]...\n \n -c, --config=DIR ගොනු හැඩගැසීම සඳහා DIR භාවිතා කරන්න\n -d, --debug නිදොස්කිරීමේ අසුන් stderr හි මුද්‍රණය කරන්න\n -h, --help මෙම උදව් සහ නික්මීම දර්ශනය කරන්න\n -n, --nologin ස්වයංක්‍රීයව පිවිසෙන්න එපා\n -v, --version නූතන ප්‍රකාශනය දර්ශනය කර නික්මීම\n
4.
%s encountered errors migrating your settings from %s to %s. Please investigate and complete the migration by hand. Please report this error at http://developer.pidgin.im
2012-04-27
%s ඔබගේ පරිස්තිථිය %s සිට %s දක්වා ගෙනඒමේදී දෝෂ ඇතිවිය. මෙම දෝෂය http://developer.pidgin.im හට වාර්ථාකරන්න
25.
You can enable/disable accounts from the following list.
2012-05-02
ඔබට පහත දෑක්වෙන ලෑයිස්තුවෙන් ගිණුම් සක්‍රීය/අක්‍රීය කල හෑක
28.
%s%s%s%s has made %s his or her buddy%s%s
2012-04-27
%s%s%s%s විසින්%s ව ඔහුගේ හෝ ඇයගේ මිතුරා කරගෙන ඇත%s%s
30.
%s%s%s%s wants to add %s to his or her buddy list%s%s
2012-04-27
%s%s%s%s ට %s ව ඔහුගේ හෝ ඇයගේ මිතුරු ලේඛනයට එක්කිරීමට අවශ්‍ය වී ඇත%s%s
44.
Alias (optional)
2012-05-02
අන්වර්ථ නාම (විකල්ප)
45.
Add in group
2012-05-02
කණ්ඩායම එක්කරන්න
55.
You can edit more information from the context menu later.
2012-05-02
ඔබට පෙළ යෙදුම් ලේඛනයෙන් වෑඩි තොරතුරු පසුව සංස්කරණය කළහෑක
57.
You must give a name for the group to add.
2012-05-02
ඔබ එක්කිරීමට යන කණ්ඩායමට නමක් ලබාදිය යුතු වේ
59.
Enter the name of the group
2012-05-02
කණ්ඩායම් නාමය ඈතුලත් කරන්න
61.
Please Update the necessary fields.
2012-05-02
කරුණාකර අදාල කොටස් යාවත්කාලීන කරන්න
67.
Add Buddy Pounce
2012-04-27
මිතුරු පැන්ම එක්කරන්න
69.
Blocked
2012-05-02
අවහිර කර ඇත
70.
Show when offline
2012-05-03
නොබැඳි විට පෙන්වන්න
71.
Please enter the new name for %s
2012-05-02
කරුණාකර %s සඳහා නව නාමයක් ඈතුලත් කරන්න
74.
Enter empty string to reset the name.
2012-05-02
නාමය යළි පිහිටුවීම සඳහා හිස් අනුලකුණු වැලක් ඇතුලත් කරන්න
75.
Removing this contact will also remove all the buddies in the contact
2012-05-02
මෙම සම්බන්ධය ඉවත්කිරීමෙන් එහි සිටින සියළුම මිතුරන්ද ඉවත්විය හෑක
76.
Removing this group will also remove all the buddies in the group
2012-05-02
මෙම කණ්ඩායම ඉවත්කිරීමෙන් එහි සිටින සියළුම මිතුරන්ද ඉවත්විය හෑක
77.
Are you sure you want to remove %s?
2012-05-02
ඔබට නියත වශයෙන්ම %s ඉවත්කිරීමට අවශ්‍යද?
81.
Place tagged
2012-05-02
ඇමුණුම් ස්ථානය
82.
Toggle Tag
2012-05-02
ඈමුණුම් පුරුක
90.
Block/Unblock
2012-05-02
වලකන්න/ඉඩදෙන්න
92.
Unblock
2012-05-02
ඉඩදෙන්න
93.
Please enter the username or alias of the person you would like to Block/Unblock.
2012-05-03
කරුණාකර ඔබට වැළකීමට/ඉඩදීමට අවශ්‍ය පුද්ගලයාගේ අන්වර්ථ නාමය හෝ පරිශීලක නාමය ඇතුලත් කරන්න
96.
Please enter the username or alias of the person you would like to IM.
2012-05-03
කරුණාකර ඔබට ක්ෂණික පණිවිඩයක් යැවීමට අවශ්‍ය පුද්ගලයාගේ අන්වර්ථ නාමය හෝ පරිශීලක නාමය ඇතුලත් කරන්න
99.
Please enter the name of the chat you want to join.
2012-05-02
කරුණාකර ඔබට එක්වීමට අවශ්‍ය පිළිසඳරෙහි නාමය ඈතුලත් කරන්න
101.
Please enter the username or alias of the person whose log you would like to view.
2012-05-03
කරුණාකර ඔබට ලොගනය පරීක්ෂාකිරීමට අවශ්‍ය පුද්ගලයාගේ අන්වර්ථ නාමය හෝ පරිශීලක නාමය ඇතුලත් කරන්න
104.
Block/Unblock...
2012-05-02
වලකන්න/ඉඩදෙන්න...
106.
View Log...
2012-05-02
ලොගනය පෙන්වන්න
115.
Buddy
2012-05-02
මිතුරා
117.
Grouping
2012-05-02
සමූහනය
118.
Certificate Import
2012-05-02
සහතික ආනයනය
119.
Specify a hostname
2012-05-02
සත්කාරක නාමයක් සඳහන් කරන්න
120.
Type the host name this certificate is for.
2012-05-02
මෙම සහතිකය සඳහා ඇති සත්කාරක නාමය යතුරු ලියනය කරන්න
121.
File %s could not be imported. Make sure that the file is readable and in PEM format.
2012-05-02
%s ගොනුව ආනයනය කළ නොහෑකි විය ගොනුව පහසුවෙන් කියවිය හෑකි සහ PEM ආකෘතියට අනුව සකසා ඈතිබව නිර්ණය කරගන්න
122.
Certificate Import Error
2012-05-02
සහතික ආනයන දෝෂය
123.
X.509 certificate import failed
2012-05-02
X.509 සහතිකය ආනයනය අසාර්ථක විය
124.
Select a PEM certificate
2012-05-02
PEM සහතිකයක් තෝරාගන්න
125.
Export to file %s failed. Check that you have write permission to the target path
2012-05-02
%s ගොනුවට අපනයනය අසාර්ටථක විය
126.
Certificate Export Error
2012-05-02
සහතික අපනයන දෝෂය
127.
X.509 certificate export failed
2012-05-02
X.509 සහතිකය අපනයනය අසාර්ථක විය