Browsing Sinhalese translation

1 of 20 results
1.

System Notifications
KDE allows for a great deal of control over how you will be notified when certain events occur. There are several choices as to how you are notified:

As the application was originally designed.

With a beep or other noise.

Via a popup dialog box with additional information.

By recording the event in a logfile without any additional visual or audible alert.

පද්ධති පණිවුඩ
KDE ඔබට එක් එක් අවස්තා වලදී ඔබව දැනුවත් කරණ ආකාරය සැකසීම සඳහා අගනා පාලනයක් ලබාදේ. මෙහිදී ඔබ දැනුවත් වන ආකාරය පිළිබඳ තෝරාගැනීම් කිහිපයක් ඇත:

භාවිත යෙදවුම පෙරනිමියෙන් ඇති පරිදි.

බීප් නාදයක් හෝ වෙනත් ශබ්දයක් සමඟ.

අමතර තොරතුරු සහිත පොප් අප් සංවාද කොටුවක් මාර්‍ගයෙන්.

කිසිඳු නාදයකින් හෝ වෙනත් දෘශ්‍ය පණිවිඩයකින් තොරව ලොග් ගොණුවක වාර්ථා කිරීම.

Translated by Danishka Navin
Located in knotify.cpp:55
1 of 20 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.