Browsing Sinhalese translation

5 of 24 results
5.

Service Manager

This module allows you to have an overview of all plugins of the KDE Daemon, also referred to as KDE Services. Generally, there are two types of service:

Services invoked at startup

Services called on demand

The latter are only listed for convenience. The startup services can be started and stopped. In Administrator mode, you can also define whether services should be loaded at startup.

Use this with care: some services are vital for KDE; do not deactivate services if you do not know what you are doing.

සේවා පාලක

මෙම මොඩියුලය ඔබට KDE ඩීමනය සතු සියළු ප්ලගින වල පෙර දැක්මක් පෙන්වයි ඒ අතරම KDE සේවා ලෙසද යෙදේ. සාමාන්‍යයෙන්, සේවා වර්‍ග දෙකක් ඇත:

ආරම්භයේදී ඉල්ලා සිටින සේවා

ඉල්ලුම අනුව ක්‍රියාත්මක වන සේවා

දෙවෙනියට සඳහන් කල සේවා දැක්ම සඳහා පමණක් ලැයිසතුගත කර ඇත.ආරම්භයේදී ක්‍රියාකරන සේවා ඇරඹීම හා නැවතීම කල හැක. පාලක ප්‍රකාරයේදී, ආරම්භයේදී එම සේවා ක්‍රියාත්මක විය යුතුද යන්නත් යෙදිය හැක.

මෙය ප්‍රමේශමෙන් භාවිත කරන්න: ඇතැම් සේවා KDE සඳහා අත්‍යාවශ්‍යයි; ඔබ කරන්නේ කුමක්ද යන්න නිවැරදිව නොදන්නේ නම් සේවා අක්‍රීය නොකරන්න.

Translated by gayankalhara
Located in kcmkded.cpp:78
5 of 24 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.