Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
1120 of 246 results
11.
Could not start the X server (your graphical environment) due to some internal error. Please contact your system administrator or check your syslog to diagnose. In the meantime this display will be disabled. Please restart GDM when the problem is corrected.
අභ්‍යන්තර දෝෂයක් හේතුවෙන් X සේවාදායකය (ඔබගේ දර්ශන පරිසරය) ආරම්ඹ කළ නොහැක. කරුණාකර ඔබගේ පද්ධති පරිපාලක අමතන්න හෝ දෝෂ නිෂ්චය සඳහා syslog පිරික්සන්න. ඒ අතරවාරයේදී මෙම දර්ශනය අක්‍රීය කෙරේ. කරුණාකර ප්‍රශ්ණය විසඳූ පසු GDM නැවත අරඹන්න.
Translated by Danishka Navin
Located in ../daemon/gdm-factory-slave.c:683 ../daemon/gdm-product-slave.c:449 ../daemon/gdm-simple-slave.c:1299
12.
%s: failed to connect to parent display '%s'
%s: '%s' මාපිය දර්ශනයට සම්බන්ධ වීම අසමත් විය
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:253
13.
Server was to be spawned by user %s but that user doesn't exist
සේවාදායකය %s පරිශීලකයාගෙන් spawned වීමට තිබුනත් එම පරිශීලකයා නොපවතී
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:393
14.
Couldn't set groupid to %d
groupid %d වෙත සිටුවම් කළ නොහැකි විය
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:404 ../daemon/gdm-server.c:424
15.
initgroups () failed for %s
%s සඳහා initgroups () අසමත් විය
Translated by Danishka Navin
Located in daemon/gdm-server.c:403 utils/gdm-config.c:511
16.
Couldn't set userid to %d
userid %d යන්නට සිටුවම් කළ නොහැකි විය
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:416
17.
Couldn't set groupid to 0
groupid 0 ලෙස සිටුවම් කළ නොහැකි විය
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:395 ../daemon/gdm-welcome-session.c:574
18.
%s: Could not open logfile for display %s!
%s: %s සංදර්ශකයවීම සඳහා ලොගය විවෘත කළ නොහැක!
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:434
19.
%s: Error setting %s to %s
%s: %s %s ලෙස සිටුවම් කිරීමේ දෝෂයකි
Translated by Danishka Navin
Located in daemon/gdm-server.c:502 daemon/gdm-server.c:508 daemon/gdm-server.c:514
20.
%s: Server priority couldn't be set to %d: %s
%s: සේවාදායක ප්‍රමුඛතාව %d ලෙස සිටුවම් කළ නොහැක: %s
Translated by Danishka Navin
Located in ../daemon/gdm-server.c:547
1120 of 246 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Tyronne Wickramarathne.