Translations by Sampath Milinda

Sampath Milinda has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

51100 of 323 results
56.
Authorization failed.
2013-05-29
අවසර දීම අසාර්ථකයි.
57.
You have turned off delivery of both digest and non-digest messages. This is an incompatible state of affairs. You must turn on either digest delivery or non-digest delivery or your mailing list will basically be unusable.
2013-05-29
කේතගත කරනලද පණිවිඩ ලැබීම ඔබ විසින් අක්‍රිය කර ඇත. එමෙන්ම කේතගත නොකරන ලද පණිවිඩ ලැබීමද අක්‍රිය කර ඇත. මෙය පරස්පර විරෝධී තත්වයකි වැඩකටයුතු වල. ඔබ කේතගත කරන ලද පණිවිඩ ලැබීම හෝ කේතගත නොකරනලද පණිවිඩ ලැබීම සක්‍රිය කල යුතුයි. නැතහොත් ඔබගේ ලිපි ලැයිස්තුව ක්‍රියා විරහිත වේ.
61.
%(hostname)s mailing lists - Admin Links
2013-05-29
%(hostname)s තැපැල් කිරීමේ ලැයිස්තු - පරිපාලක ඇමුණුම්
63.
Mailman
2013-05-29
තැපැල්කරු
64.

There currently are no publicly-advertised %(mailmanlink)s mailing lists on %(hostname)s.
2013-05-29

දැනට තැපැල් කිරීමේ ලැයිස්තු ප්‍රසිද්ධියේ ප්‍රචාරය කල %(mailmanlink)s %(hostname)s හි නැත.
65.

Below is the collection of publicly-advertised %(mailmanlink)s mailing lists on %(hostname)s. Click on a list name to visit the configuration pages for that list.
2013-05-29

පහතින් ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රචාරය කල %(hostname)s හි තැපැල් කිරීමේ ලැයිස්තු එකතුවයි. ආකෘති පිටුවට යාමට ලැයිස්තු නාමය ඔබන්න.
66.
right
2013-05-29
දකුණ
67.
To visit the administrators configuration page for an unadvertised list, open a URL similar to this one, but with a '/' and the %(extra)slist name appended. If you have the proper authority, you can also create a new mailing list.
General list information can be found at
2013-05-29
ප්‍රචාරය නොකළ ලැයිස්තු සඳහා පරිපාලක ආකෘති පිටුවට යාමට මීට සමාන වෙබ් ලිපිනයක්, නමුත් '/' සහ %(extra)slist නම ඈඳා විවෘත කරන්න. ඔබට සුදුසු බලතල ඇත්නම්, ඔබට අලුත් තැපැල් කිරීමේ ලැයිස්තු නිර්මාණය කලහැක.
සාමාන්‍ය ලැයිස්තු තොරතුරු සොයාගත හැක්කේ
68.
the mailing list overview page
2013-05-29
තැපැල් කිරීමේ ලැයිස්තු විශ්ලේෂණ පිටුවේහිය.
69.

(Send questions and comments to
2013-05-29

(ගැටලු සහ විවේචන එවන්න
72.
[no description available]
2013-05-29
[විස්තරය භාවිතයේ නොමැත]
73.
No valid variable name found.
2013-05-29
වලංගු විචල්‍ය නමක් සොයාගත නොහැක.
74.
%(realname)s Mailing list Configuration Help
%(varname)s Option
2013-05-29
%(realname)s තැපැල් කිරීමේ ලැයිස්තු ආකෘති හැඩගැස්වීමේ උදව්
%(varname)s විකල්පය
75.
Mailman %(varname)s List Option Help
2013-05-29
තැපැල්කරු %(varname)s ලැයිස්තු විකල්ප උදව්
76.
Warning: changing this option here could cause other screens to be out-of-sync. Be sure to reload any other pages that are displaying this option for this mailing list. You can also
2013-05-29
අවවාදයයි: මෙහි විකල්ප වෙනස් කිරීම අනෙක් තිර වෙනස් වීමට හේතුවක් විය හැක. මෙම තැපැල් කිරීමේ ලැයිස්තු වල මෙම විකල්පය පෙන්වන අනෙක් ඕනෑම පිටුවක් නැවත ප්‍රවේශනය කිරීමට වග බලාගන්න. ඔබට තවත්
77.
return to the %(categoryname)s options page.
2013-05-29
ආපසු %(categoryname)s විකල්ප පිටුවට.
78.
%(realname)s Administration (%(label)s)
2013-05-29
%(realname)s පරිපාලන (%(label)s)
79.
%(realname)s mailing list administration
%(label)s Section
2013-05-29
%(realname)s තැපැල් කිරීමේ ලැයිස්තු පරිපාලන
%(label)s අංශය
80.
Configuration Categories
2013-05-29
වින්‍යාස ප්‍රභේද
81.
Other Administrative Activities
2013-05-29
අනෙක් පරිපාලක ක්‍රියා
82.
Tend to pending moderator requests
2013-05-29
ප‍්‍රමාණකරු ඉල්ලුම් ලැබෙනතුරු සිටීමට නැඹුරුව
83.
Go to the general list information page
2013-05-29
සාමාන්‍ය ලැයිස්තු විස්තර පිටුවට යන්න
84.
Edit the public HTML pages and text files
2013-05-29
පොදු වෙබ් පිටුව සහ පාඨ සංස්කරණය කිරීම
85.
Go to list archives
2013-05-29
ලැයිස්තු ගොනුවට යන්න
86.
Delete this mailing list
2013-05-29
මෙම තැපැල් කිරීමේ ලැයිස්තුව මකා දමන්න
87.
(requires confirmation)

2013-05-29
(ස්ථිර කිරීම අවශ්‍ය වේ)

89.
Emergency moderation of all list traffic is enabled
2013-05-29
සියලු ලැයිස්තු ගනුදෙනු හදිසි ප්‍රමිත කිරීම සක්‍රිය කර ඇත.
90.
Make your changes in the following section, then submit them using the Submit Your Changes button below.
2013-05-29
ඔබගේ වෙනස්කම් පහත කොටසෙහි සිදුකරන්න, ඉන්පසු ඒවා පහත, ඔබගේ වෙනස්කම් යොමු කරන්න බොත්තම එබිමෙන් යොමු කරන්න.
91.
Additional Member Tasks
2013-05-29
අතිරේක සාමාජික කර්තව්‍යන්
97.
Badly formed options entry: %(record)s
2013-05-29
වැරදියට සැකසු විකල්ප ඇතුළුව: %(record)s
98.
Enter the text below, or...

2013-05-29
පහතින්, පාඨය ඇතුලත් කරන්න, හෝ...

99.

...specify a file to upload

2013-05-29

...උත්පතන කිරීමට අවශ්‍ය ලිපිය දක්වන්න

296.
Change address
2013-05-29
ලිපිනය වෙනස් කරන්න
297.
Continue awaiting approval
2013-05-29
අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටීම ඉදිරියට ගෙනයන්න
298.
Okay, the list moderator will still have the opportunity to approve or reject this message.
2013-05-29
හරි, ලැයිස්තු ප‍්‍රමාණකරුට මෙම පණිවිඩය අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තවමත් අවස්ථාව ඇත.
299.
Sender discarded message via web.
2013-05-29
යවන්නා පණිවිඩය අන්තර්ජාලය හරහා බැහැරකර ඇත
300.
The held message with the Subject: header %(subject)s could not be found. The most likely reason for this is that the list moderator has already approved or rejected the message. You were not able to cancel it in time.
2013-05-29
රඳවාගත්, මාතෘකාව සමග පණිවිඩය: ශිර්ෂකය%(subject)s සොයාගත නොහැක. මෙයට වඩාත් වියහැකි හේතුව වන්නේ ලැයිස්තු ප‍්‍රමාණකරු පණිවිඩය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. ඔබට එය අවලංගු කල නොහැක මේ අවස්ථාවේදී.
301.
Posted message canceled
2013-05-29
පලකල පණිවිඩය අවලංගු කර ඇත
302.
You have successfully canceled the posting of your message with the Subject: header %(subject)s to the mailing list %(listname)s.
2013-05-29
විෂය සමග පණිවිඩය පල කිරීම ඔබ විසින් සාර්ථකව අවලංගු කර ඇත : ශිර්ෂකය%(subject)s තැපැල් කිරීමේ ලැයිස්තුවට %(listname)s.
303.
Cancel held message posting
2013-05-29
රඳවා ගත් පණිවිඩ පළකිරීම අවලංගු කිරීම
304.
The held message you were referred to has already been handled by the list administrator.
2013-05-29
ඔබ විසින් යොමු කල රඳවාගත් පණිවිඩ ලැයිස්තු පරිපාලක විසින් දැනටමත් පරිහරණය කර ඇත.
305.
Your confirmation is required in order to cancel the posting of your message to the mailing list %(listname)s:

Sender: %(sender)s
Subject: %(subject)s
Reason: %(reason)s
Hit the Cancel posting button to discard the posting.
Or hit the Continue awaiting approval button to continue to allow the list moderator to approve or reject the message.
2013-05-29
ඔබගේ තහවුරු කිරීම අවශ්‍ය වේ ඔබේ පණිවිඩ තැපැල් කිරීමේ ලැයිස්තුවට පලකිරීමට %(listname)s:

යවන්නා: %(sender)s
විෂය: %(subject)s
හේතුව: %(reason)s
පළකිරීම බැහැර කිරීමටපළකිරීම අවලංගු කරන්න බොත්තම ඔබන්න.
හෝ අනුමත කරනතුරු රැඳීසිටීම ඉදිරියට ගෙනයන්න බොත්තම ඔබන්න ලැයිස්තු ප‍්‍රමාණකරුට පණිවිඩය අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමට.
306.
Cancel posting
2013-05-30
පළකිරීම අවලංගු කරන්න
307.
You have canceled the re-enabling of your membership. If we continue to receive bounces from your address, it could be deleted from this mailing list.
2013-05-30
ඔබ විසින් ඔබේ සාමාජිකත්වය නැවත ඇතිකිරීම අවලංගු කර ඇත. අපට ඔබගේ ලිපිනයෙන් ආපසු පැමිණීමක් ලැබුනහොත්, එය මකා දැමී යා හැක මෙම තැපැල් කිරීමේ ලැයිස්තුවෙන්.
309.
You have successfully re-enabled your membership in the %(listname)s mailing list. You can now visit your member options page.
2013-05-30
ඔබ විසින් ඔබේ සාමාජිකත්වය නැවත සක්‍රිය කර ඇත %(listname)s තැපැල් කිරීමේ ලැයිස්තුවෙහි. ඔබට දැන් සමාජිකත්ව විකල්ප පිටුවට යන්න.
310.
Re-enable mailing list membership
2013-05-30
තැපැල් කිරීමේ ලැයිස්තු සමාජිකත්වය නැවත සක්‍රිය කිරීම
311.
We're sorry, but you have already been unsubscribed from this mailing list. To re-subscribe, please visit the list information page.
2013-05-30
අපට සමාවන්න, ඔබ දැනටමත් මෙම තැපැල් කිරීමේ ලැයිස්තුවෙන් දායකත්ව අහෝසි කර ඇත. නැවත දායකත්ව සැපයීමට යන්න ලැයිස්තු විස්තර පිටුවට.
312.
not available
2013-05-30
භාවිතයේ නොමැත
313.
Your membership in the %(realname)s mailing list is currently disabled due to excessive bounces. Your confirmation is required in order to re-enable delivery to your address. We have the following information on file:

Member address: %(member)s
Member name: %(username)s
Last bounce received on: %(date)s
Approximate number of days before you are permanently removed from this list: %(daysleft)s
Hit the Re-enable membership button to resume receiving postings from the mailing list. Or hit the Cancel button to defer re-enabling your membership.
2013-05-30
ඔබේ සාමාජිකත්වය %(realname)s තැපැල් කිරීමේ ලැයිස්තුවෙහි අධික පොලපැනීම් හේතුවෙන් අවලංගු කර ඇත . ඔබේ සහතික කිරීම, නැවත ඔබේ ලිපිනයට ලිපී පැමිණීම සක්‍රිය කිරීමට අවශ්‍ය වේ. අප ළඟ පහත සඳහන් විස්තර ලිපි ගොනුවේ ඇත:

සාමාජිකයාගේ ලිපිනය: %(member)s
සාමාජිකයාගේ නම: %(username)s
අවසාන පොලා පැනීම ලැබුනේ: %(date)s
ඔබ මෙම ලැයිස්තුවෙන්ස්ථිරවම ඉවත් කිරීමට පෙර දින ගණන ආසන්න වශයෙන්: %(daysleft)s
ඔබන්න සාමාජිකත්වය නැවත සක්‍රිය කිරීම බොත්තම, තැපැල් කිරීමේ ලැයිස්තුවෙන් පළකිරීම් ලැබීමට. එසේ නැත්නම් ඔබන්න අත් හරින්න  බොත්තම, ඔබේ සාමාජිකත්වය නැවත සක්‍රිය කිරිම අත් හැරීමට.
314.
Re-enable membership
2013-05-30
සමාජිකත්වය නැවත සක්‍රිය කිරීම