Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
716 of 22 results
7.
Please enter your current password:
කරුණාකර ඔබේ වත්මන් මුරපදය ඇතුළත් කරන්න:
Translated by Danishka Navin
Located in passwddlg.cpp:35
8.
Conversation with 'passwd' failed.
'passwd' සමඟ සන්නිවේදනය අසාර්ථකයි.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:55 passwddlg.cpp:179
9.
Could not find the program 'passwd'.
'passwd' වැඩසටහන සොයාගත නොහැක.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:65
10.
Incorrect password. Please try again.
වැරදි මුරපදයක්. කරුණාකර නැවත උත්සාහ කරන්න.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:70
11.
Internal error: illegal return value from PasswdProcess::checkCurrent.
අභ්‍යන්තර දෝශය: මුරපදසැකසුම වෙතින් නීතිවිරෝධී අගයක්::වත්මනපිරික්සන්න.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:74
12.
Please enter your new password:
කරුණාකර ඔබේ නව මුරපදය ඇතුළත් කරන්න:
Translated by Danishka Navin
Located in passwddlg.cpp:103
13.
Please enter the new password for user <b>%1</b>:
කරුණාකර <b>%1</b> පරිශීලක සඳහා නව මුරපදය ඇතුලත් කරන්න:
Translated by Danishka Navin
Located in passwddlg.cpp:105
14.
Your password is longer than 8 characters. On some systems, this can cause problems. You can truncate the password to 8 characters, or leave it as it is.
ඔබේ මුරපදය අක්‍ෂර 8කට වඩා දිගුයි. ඇතැම් පද්ධති වල. මෙය ගැටළුවක් විය හැක. ඔබට මුරපදය අක්‍ෂර 8 දක්වා අඩුකල හැකි හෝ එය පවතින ආකාරයෙන් තැබීමට හැක.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:127
15.
The password is longer than 8 characters. On some systems, this can cause problems. You can truncate the password to 8 characters, or leave it as it is.
මුරපදය අක්‍ෂර 8කට වඩා දිගුයි. ඇතැම් පද්ධති වල. මෙය ගැටළුවක් විය හැක. ඔබට මුරපදය අක්‍ෂර 8 දක්වා අඩුකල හැකි හෝ එය පවතින ආකාරයෙන් තැබීමට හැක.
Translated by Danishka Navin
Located in passwddlg.cpp:130
16.
Password Too Long
මුරපදය දිගුයි
Translated by Danishka Navin
Located in passwddlg.cpp:134
716 of 22 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.