Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
97106 of 233 results
97.
Shu&tdown applet server when inactive
(no translation yet)
Located in javaopts.cpp:118
98.
App&let server timeout:
(no translation yet)
99.
sec
There are leading/trailing spaces here. Each one represents a space character. Enter a space in the equivalent position in the translation.
තත්
Translated by Danishka Navin
Located in javaopts.cpp:113
100.
&Path to Java executable, or 'java':
ජාවා විධාන වෙත මාර්‍ගය, හෝ 'java' (&P)
Translated by Danishka Navin
Located in javaopts.cpp:119
101.
Additional Java a&rguments:
අමතර ජාවා තර්කන (&r):
Translated by Danishka Navin
Located in javaopts.cpp:123
102.
Enables the execution of scripts written in Java that can be contained in HTML pages. Note that, as with any browser, enabling active contents can be a security problem.
HTML පිටුවල තිබිය හැකි java මගින් ලියූ විධානීය ස්ක්‍රිප්ට සක්‍රීය කරයි. අවවාදයයි. අනෙක් ඕනෑම ගවේශකයක් මෙන් මෙහිත් සක්‍රීය අන්තර්ගත සක්‍රීය කිරීම ආරක්‍ෂක ගැටළුවක් විය හැක.
Translated by Danishka Navin
Located in javaopts.cpp:128
103.
This box contains the domains and hosts you have set a specific Java policy for. This policy will be used instead of the default policy for enabling or disabling Java applets on pages sent by these domains or hosts. <p>Select a policy and use the controls on the right to modify it.
(no translation yet)
Located in javaopts.cpp:126
104.
Click this button to choose the file that contains the Java policies. These policies will be merged with the existing ones. Duplicate entries are ignored.
Java ප්‍රතිපත්ති අඩංගු ගොනුව තෝරාගැනීමට මෙම බොත්තම ක්ලික් කරන්න. මෙම ප්‍රතිපත්තීන් දැනට පවතින ඒවා සමඟ සම්මුහුර්ත වනු ඇත. සමාන ඇතුළත් කිරීම් මඟහරී.
Translated by Danishka Navin
Located in javaopts.cpp:138
105.
Click this button to save the Java policy to a zipped file. The file, named <b>java_policy.tgz</b>, will be saved to a location of your choice.
Java ප්‍රතිපත්ති සිප් ගොනුවකට සුරැකීමට මෙම බොත්තම ක්ලික් කරන්න. ඔබ කැමති ස්ථානයක <b>java_policy.tgz</b> නමැති ගොනුවක් සුරැකෙනු ඇත.
Translated by Danishka Navin
Located in javaopts.cpp:141
106.
Here you can set specific Java policies for any particular host or domain. To add a new policy, simply click the <i>New...</i> button and supply the necessary information requested by the dialog box. To change an existing policy, click on the <i>Change...</i> button and choose the new policy from the policy dialog box. Clicking on the <i>Delete</i> button will remove the selected policy, causing the default policy setting to be used for that domain.
මෙහිදී ඔබට නිශ්චිත ධාරකයන් හෝ ඩොමේනයක් සඳහා Java ප්‍රතිපත්ති සැකසිය හැක. නව ප්‍රතිපත්තියක් එක් කිරීමට <i>නව...</i> බොත්තම ක්ලික් කර සංවාද කොටුවට ඇවැසි තොරතුරු ඇතුළත් කරන්න. පවතින ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට <i>වෙනස් කරන්න...</i> බොත්තම ක්ලික් කර ප්‍රතිපත්ති සංවාදයෙන් නව ප්‍රතිපත්තිය තෝරන්න <i>මකන්න</i> බොත්තම ක්ලික් කිරීමෙන් තෝරාගත් ප්‍රතිපත්තිය ඉවත් කල හැක, එයින් එම ඩොමේනය පෙරනිමි ප්‍රතිපත්තිය යටතේ ක්‍රියා කරවීමට සලස්වයි.
Translated by Danishka Navin
Located in javaopts.cpp:145
97106 of 233 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.