Browsing Sinhalese translation

287 of 289 results
287.
When you boot into the new system, you will be able to log in as the 'oem' user with the password you selected earlier; this user also has administrative privileges using 'sudo'. You will then be able to make any additional modifications you require to the system.
Type: text
Description
නව පද්ධතියෙන් ආරම්භ කරන විට, ඔබට 'oem' පරිශීලක නම හා මුරපදය භාවිතයෙන් පිවිසිය හැක; මෙම පරිශීලක හට 'sudo' භාවිතයෙන් පරිපාලක බලතල ලබාදිය හැක. එනයින් ඔබට ඇවැසි ලෙස පද්ධතියට ඕනෑම අමතර වෙනස්කමක් සිදුකල හැක.
Translated by Danishka Navin
Located in ../oem-config-udeb.templates:3001
287 of 289 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.