Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
91100 of 1729 results
91.
There are multiple locales defined for the language you have selected. You can now select your preference from those locales. The locale that will be used is listed in the second column.
Type: text
Description
:sl1:
ඔබ තේරූ භාෂාවට බොහෝ ස්ථාන අර්ථ දක්වා ඇත. ඔබට දැන් එම ස්ථාන වලින් ඔබේ අභිප්‍රේත තේරිය හැක. භාවිතා වන ස්ථානය දෙවැනි තීරුවේ ලැයිස්තුගත කර ඇත.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ තේරූ භාෂාවට බොහෝ ස්ථාන අර්ථ දක්වා ඇත. ඔබට දැන් එම ස්ථාන වලින් ඔබේ අභිප්‍රේත තේරිය හැක. භාවිතාවන ස්ථානය දෙවැනි තීරුවේ ලැයිස්තුගත කර ඇත.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:31001
92.
Additional locales:
Type: multiselect
Description
:sl2:
අමතර ප්‍රාදේශික:
Translated by Danishka Navin
Located in ../localechooser.templates-in:32001
93.
Based on your previous choices, the default locale currently selected for the installed system is '${LOCALE}'.
Type: multiselect
Description
:sl2:
ඔබේ පෙර තෝරාගැනීම් අනුව, ඔබේ ස්ථාපිත පද්ධතියේ ප්‍රාදේශිකය සඳහා දැනට තෝරාගෙන ඇත්තේ '${LOCALE}' ය.
Translated by Danishka Navin
Located in ../localechooser.templates-in:32001
94.
If you wish to use a different default or to also have other locales available, you may choose additional locales to be installed. If you are unsure it is best to just use the selected default.
Type: multiselect
Description
:sl2:
ඔබ වෙනත් සාමාන්‍යයක් භාවිත කිරීමට අදහස් කරයි නම් හෝ, වෙනත් ප්‍රාදේශික පවතී නම් ඔබට අමතර ප්‍රාදේශික ස්ථාපනය වීමට සැලැස්විය හැක, ඔබට අවිශ්වාස නම් හොඳම පියවර වන්නේ තෝරාගත් සාමාන්‍ය භාවිත කිරීමයි.
Translated and reviewed by පසිඳු කාවින්ද
In upstream:
ඔබ වෙනත් පෙරනිමියක් භාවිත කිරීමට අදහස් කරයි නම් හෝ, වෙනත් ප්‍රාදේශික පවතී නම් ඔබට අමතර ප්‍රාදේශික ස්ථාපනය වීමට සැලැස්විය හැක, ඔබට අවිශ්වාස නම් හොඳම පියවර වන්නේ තෝරාගත් පෙරනිමිය භාවිත කිරීමයි.
Suggested by Danishka Navin
Located in ../localechooser.templates-in:32001
95.
locale
Type: note
Description
:sl2:
ප්‍රාදේශිකය
Translated by Danishka Navin
Located in ../localechooser.templates-in:34001
96.
A locale determines character encoding and contains information on for example currency, date format and alphabetical sort order.
Type: note
Description
:sl2:
ප්‍රාදේශීකය අක්‍ෂර සංකේතනය හා මුදල් වර්ගය. දින ක්‍රමය හා අකාරාදී පිළිවෙල වැනි තොරතුරු ගබඩා කරගනී.
Translated by Danishka Navin
Located in ../localechooser.templates-in:34001
97.
Africa
අප්‍රිකාව
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in ../../mktemplates.continents:15
98.
Asia
ආසියාව
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in ../../mktemplates.continents:17
99.
Atlantic Ocean
අත්ලන්තික් සාගරය
Translated by Danishka Navin
Located in ../../mktemplates.continents:18
100.
Caribbean
කැරබියානු දුපත්
Translated by Danishka Navin
Located in ../../mktemplates.continents:19
91100 of 1729 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, Dinuka Thilanga, Malshan Peiris, Melanga, Ruwan Kariyawasam, Thambaru Wijesekara, chamilad, dinusha, ජීවන්ත ලේකම්වසම්, පසිඳු කාවින්ද, බිඟුවා.