Translations by Vindya Hettige

Vindya Hettige has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

141 of 41 results
1.
Looking for program updates.
2014-06-13
වැඩ සටහන් නවීකරණය සඳහා බැලීම.
2.
A new version of the program was found, update your system opensub.sourceforge.net.
2014-06-13
මෙම වැඩසටහනෙහි නවීණ අනුවාදයක් සොයා ගෙන ඇත. ඔබගේ පද්ධතිය යාවත්කාලින කරන්න. (opensub.sourceforge.net)
3.
Cache cleaned.
2014-06-13
තාවකාලික මතකය ශෝධනය කරන ලදී.
4.
Select a source file to load.
2014-06-13
ප්‍රවේශනය කිරීමට මුලාශ්‍ර ලිපි ගොනුවක් වරණය කරන්න.
5.
The source file selected does not exist.
2014-06-13
වරණය කරන ලද ලිපි ගොනුව නොපවතී.
6.
Cannot read source srt file.
2014-06-13
srt ලිපි ගොනුව කියවිය නොහැක.
7.
File loaded.
2014-06-13
ලිපි ගොනුව ප්‍රවේශනය කරන ලදී.
8.
Select a destination file to save.
2014-06-13
ලිපි ගොනුව සුරැකීමට නියමිත ස්ථානයක් තෝරන්න.
9.
Cannot write selected target file.
2014-06-13
ඉලක්කගත ලිපි ගොනුව ලිවීමට නොහැක.
10.
File saved.
2014-06-13
ලිපි ගොනුව සුරකින ලදී.
11.
Translation start.
2014-06-13
පරිවර්තනය ඇරඹේ.
12.
Translation done.
2014-06-13
පරිවර්තනය කරන ලදී.
13.
Translation Progress
2014-06-13
පරිවර්තනයේ ප්‍රගතිය.
14.
Translation canceled.
2014-06-13
පරිවර්තනය අවලංගු කරනලදී.
25.
Start Translation
2014-06-13
පරිවර්තනය අරබන්න.
26.
Help
2014-06-13
උපකාර
27.
number
2014-06-13
අංක
28.
initial time
2014-06-13
ආරම්භක වේලාව
29.
end time
2014-06-13
අවසන් වේලාව
30.
original
2014-06-13
මුල් පිටපත
31.
translated
2014-06-13
පරිවර්තනය කරන ලද.
32.
Default Input Charset
2014-06-13
නිරයාසිත ආදාන අකුරු සමුදාය
33.
Default Output Charset
2014-06-13
නිරයාසිත ප්‍රතිදාන අකුරු සමුදාය
34.
Files
2014-06-13
ගොනු
35.
Maximum line size
2014-06-13
පේළියක උපරිම ප්‍රමාණය
36.
Format
2014-06-13
ආකෘතිය
37.
Delete cache
2014-06-13
තාවකාලික මතකය මකා දමන්න.
38.
Cache
2014-06-13
තාවකාලික මතකය
39.
Proxy host
2014-06-13
ප්‍රතියුක්ත ධාරකයා
40.
Port
2014-06-13
පේනුව
41.
Username
2014-06-13
පරිශිලික නම
42.
Password
2014-06-13
මුර පදය
43.
Connection
2014-06-13
සම්බන්ධතාවය
44.
Ok
2014-06-13
හරි
45.
Cancel
2014-06-13
අවලංගු කරන්න
46.
Reset
2014-06-13
යළි සකසන්න
47.
Auto Detect
2014-06-13
ස්වයං අනාවරණය
48.
Afrikaans
2014-06-13
අප්‍රිකානු භාෂාව
49.
Albanian
2014-06-13
අල්බේනියානු
50.
Amharic
2014-06-13
අමාරික්(ඉතියෝපියානු භාෂාවක් )
51.
Arabic
2014-06-13
අරාබි