Translations by අජිත් මංජුල

අජිත් මංජුල has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

128 of 28 results
7.
About &Chromium
2013-11-03
ක්‍රෝමියම් ගැන (&C)
8.
You are viewing a secure Chromium page.
2013-11-03
ඔබ මේ දකිමින් සිටින්නේ ක්‍රෝමියම්හි ආරක්ෂිත පිටුවකි.
40.
Try it out, it's already installed
2013-11-03
එය උත්සාහ කරන්න, එය දැනටමත් ස්ථාපිතයි
45.
Please close all Chromium windows (including those in Windows 8 mode) and try again.
2013-11-03
කරුණාකර සියලුම ක්‍රෝමියම් කවුළු වසා දමා (වින්ඩෝස් 8 ප්‍රකාරයත් ඇතුළත්ව) නැවත වරක් උත්සාහ කරන්න.
46.
There's a new, safer version of Chromium available.
2013-11-03
නව, ආරක්‍ෂිත ක්‍රෝමියම් වෙළුමක් ලබා ගත හැකිය.
49.
Let Chromium run in the background
2013-11-03
ක්‍රෝමියම් පසුබිමින් ධාවනය කරන්න
55.
Chromium is unresponsive. Relaunch now?
2013-11-03
ක්‍රෝමියම් ප්‍රතිචාර නොදක්වයි. නැවත ධාවනය කරන්නද?
57.
Use hardware acceleration when available
2013-11-05
ලබාගත හැකි නම් දෘඩාංග ත්වරණය භාවිතා කරන්න
59.
About &Chromium OS
2013-11-03
ක්‍රෝමියම් මෙහෙයුම් පද්ධතිය ගැන (&C)
63.
Welcome
2013-11-03
සාදරයෙන් පිළිගනිමු
68.
Uninstall
2013-11-03
අස්ථාපනය කරන්න
74.
An operating system error occurred during installation. Please download Chromium again.
2013-11-03
ස්ථාපනය වන අතරතුර මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් හටගැනුනි. කරුණාකර නැවත වරක් ක්‍රෝමියම් බාගත කරන්න.
75.
Nearly up-to-date! Relaunch Chromium to finish updating.
2013-11-03
සම්පූර්ණයෙන්ම වාගේ යාවත්කාලීනයි! යාවත්කාලීනය අවසන් කිරීමට ක්‍රෝමියම් යළි අරඹන්න.
76.
Chromium has stopped updating and no longer supports this version of your operating system.
2013-11-03
ඔබගේ මෙහෙයුම් පද්ධතියේ මෙම වෙළුමට තව දුරටත් ක්‍රෝමියම් සහාය නොදක්වන බැවින් යාවත්කාලීන වීම ක්‍රෝමියම් විසින් නවත්වා ඇත.
79.
Crash reporting is not available in Chromium.
2013-11-03
ක්‍රෝමියම් හි බිඳවැටුම් වාර්තාව ලබාගත නොහැකිය.
80.
Change default browser to:
2013-11-03
:පෙරනිමි බ්‍රව්සරය ලෙස වෙනස් කරන්න.
82.
Optional: Help make Chromium better by automatically sending usage statistics and crash reports to Google.
2013-11-05
විකල්ප: ක්‍රෝමියම් වඩාත් උසස් කර ගැනීමට සහාය වනු පිණිස ඔබේ භාවිත දත්ත සහ බිඳවැටුම් වාර්තාවන් ස්වයංක්‍රීයව ගූගල් වෙත යවන්න.
84.
Adding to Chromium...
2013-11-03
ක්‍රෝමියම් වෙත එක් කරන්න...
87.
The installer failed to uncompress archive. Please download Chromium again.
2013-11-03
ස්ථාපනයේ දී බාගත කළ ගොනුව දිග හැරීමට නොහැකි විය. කරුණාකර නැවත වරක් ක්‍රෝමියම් බාගත කරන්න.
90.
Whoa! Chromium has crashed. Relaunch now?
2013-11-03
අපොයි! ක්‍රෝමියම් බිඳවැටුණා. යළිධාවනය කරන්න ද?
96.
Continue running background apps when Chromium is closed
2013-11-03
ක්‍රෝමියම් වසා දමා ඇති විටදීත් පසුබිම් යෙදුම් දිගටම ධාවනය වීම සිදුවේ
100.
Please close all Chromium windows and try again.
2013-11-03
කරුණාකර සියලුම ක්‍රෝමියම් කවුළු වසා දමා නැවත වරක් උත්සාහ කරන්න.
102.
Get Started with Chromium OS
2013-11-03
ක්‍රෝමියම් මෙහෙයුම් පද්ධතිය සමගින් අරඹමු
103.
Updating Chromium...
2013-11-03
ක්‍රෝමියම් යාවත්කාලීන වෙමින්...
110.
Chromium lets you click a phone number on the web and call it with Skype!
2013-11-03
ඔබ වෙබ් අඩවියක ඇති දුරකථන අංකයක් මත ක්ලික් කළහොත් ස්කයිප් සමගින් එයට ඇමතීමට ක්‍රෝමියම් විසින් ඉඩ දෙනු ලබයි!
111.
%{PAGE_TITLE} - Chromium
2013-11-05
%{PAGE_TITLE} - ක්‍රෝමියම්
112.
Sadly, your Mozilla Firefox settings are not available while that browser is running. To import those settings to Chromium, save your work and close all Firefox windows. Then click Continue.
2013-11-05
අවාසනාවකට, ඔබේ මොසිල්ලා ෆයර්ෆොක්ස් මොහොතේ දී ධාවනය වෙමින් පවතින නිසා එහි සැකසුම් ලබා ගත නොහැකියි. එම සැකසුම් ක්‍රෝමියම් වෙත ආනයනය කිරීමට නම්, ඔබේ කාර්යය සුරැක සියලුම ෆයර්ෆොක්ස් කවුළු වසා දමන්න. ඉන් පසු “පවත්වාගෙන යන්න“ ක්ලික් කරන්න.
119.
Please close all Chromium windows and relaunch Chromium for this change to take effect.
2013-11-05
මෙම වෙනස්කම් තහවුරු කර ක්‍රියාත්මක කිරීමට කරුණාකර සියලුම ක්‍රෝමියම් කවුළු වසා දමා ක්‍රෝමියම් යළි අරඹන්න.