Translations by chamilad

chamilad has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

130 of 30 results
1.
Ubuntu installer main menu
2009-03-08
උබුන්ටු ස්ථාපනයේ ප්‍රධාන මෙනුව
2.
Choose the next step in the install process:
2009-03-08
ස්ථාපනයේ මීලග ක්‍රියාවලය ‍තෝරාගන්න
3.
Installation step failed
2009-03-08
ස්ථාපනයේ අදියර අසාර්ථකය
4.
An installation step failed. You can try to run the failing item again from the menu, or skip it and choose something else. The failing step is: ${ITEM}
2009-03-08
ස්ථාපනයේ අදියර අසාර්ථක වුනි. ඔබට අසාර්ථක අයිතමය නැවත ධාවනය කරවීම හෝ එය අතහැර වෙනත් අයිතමයක් තෝරා ගැනීම සිදුකල හැක. අසාර්ථක වූ අයිතමය වන්නේ: ${ITEM}
5.
Choose an installation step:
2009-03-08
ස්ථාපනයේ අදියරක් තෝරාගන්න:
6.
This installation step depends on one or more other steps that have not yet been performed.
2009-03-08
මෙම ස්ථාපන අදියර තවමත් සම්පූර්ණ කර නොමැති අදියරක් හෝ අදියර කිහිපයක් මත රඳා පවතී.
7.
critical
2009-03-08
ඉතා වැදගත්
10.
low
2009-03-08
නොවැදගත්
11.
Ignore questions with a priority less than:
2009-03-08
මෙම ප්‍රමුඛත්වයට වඩා අඩු ප්‍රශ්න නොසලකා හරින්න:
12.
Packages that use debconf for configuration prioritize the questions they might ask you. Only questions with a certain priority or higher are actually shown to you; all less important questions are skipped.
2009-03-08
debconf භාවිතා කරන පැකේජ ඔබෙන් අසන ප්‍රශ්න ප්‍රමුඛතා වලට අනුව සකසනු ඇත. එක්තරා මට්ටමකට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ඇති ප්‍රශ්න පමණක් ඔබට පෙන්වනු ඇත; අනිත් අඩු ප්‍රමුඛතාවයක් ඇති ප්‍රශ්න මඟ හරවා යැවේ.
13.
You can select the lowest priority of question you want to see: - 'critical' is for items that will probably break the system without user intervention. - 'high' is for items that don't have reasonable defaults. - 'medium' is for normal items that have reasonable defaults. - 'low' is for trivial items that have defaults that will work in the vast majority of cases.
2009-03-08
ඔබට දර්ශනය කර ගැනීමට අවශ්‍ය අඩු ප්‍රමුඛතා ප්‍රශ්න තෝරා ගත හැක: - 'ඉතා වැදගත්' අයිතමයන් බොහෝ විට පරිශිලක මැදිහත් වීමක් නොමැතිව පද්ධතිය බිඳ දැමිය හැක. - 'උසස්' අයිතම වලට සාධාරණ මුල් අගයන් නොමැත. - 'මධ්‍යස්ථ' අයිතම වලට සාධාරණ මුල් අගයක් ඇත. - 'නොවැදගත්' අයිතමයන් යනු වැඩි අවස්ථා ප්‍රමාණයක වැඩ කරන පරිදි මුල් අගයන් ඇති සුළු අයිතමයන් වේ.
14.
For example, this question is of medium priority, and if your priority were already 'high' or 'critical', you wouldn't see this question.
2009-03-08
උදාහරණයකට, මෙම පැණය මධ්‍යස්ථ ප්‍රමුඛතාවයෙන් යුක්ත වේ. ඔබගේ ප්‍රමුඛතාවය දැනටම උසස් හෝ ඉතා වැදගත් වූයේ නම් මෙම පැණය ඔබට දර්ශනය වන්නේ නැත.
15.
Change debconf priority
2009-03-08
debconf ප්‍රමුඛතාවය වෙනස් කරන්න
16.
Continue
2009-03-08
පවත්වාගෙන යන්න
17.
Go Back
2009-03-08
ආපසු යන්න
18.
Yes
2009-03-08
ඔව්
19.
No
2009-03-08
නැහැ
20.
Cancel
2009-03-08
එපා
27.
!! ERROR: %s
2009-03-08
!! දෝෂයක්: %s
29.
Display this help message
2009-03-08
මෙම උදව් පණිවිඩය දර්ශනය කරන්න
30.
Go back to previous question
2009-03-08
කලින් ප්‍රශ්නයට ආපසු යන්න
31.
Select an empty entry
2009-03-08
හිස් සටහනක් තෝරා ගන්න
35.
[Press enter to continue]
2009-03-08
[පවත්වාගෙන යෑමට Enter ඔබන්න]
37.
After this message, you will be running "ash", a Bourne-shell clone.
2009-03-08
මෙම පණිවඩයෙන් පසු ඔබ "ash", Bourne-shell ක්ලෝනයක්, ධාවනය කරනු ඇත
39.
Use the "exit" command to return to the installation menu.
2009-03-08
ස්ථාපන මෙනුවට නැවත යාමට "exit" විධානය භාවිතා කරන්න
42.
Are you sure you want to exit now?
2009-03-08
ඔබට පිටවීමට අවශ්‍ය ද?
43.
If you have not finished the install, your system may be left in an unusable state.
2009-03-08
ඔබ ස්ථාපනය අවසන් කර නැත්නම් පද්ධතිය පාවිච්චි කල නොහැකි තත්වයකට පත්විය හැක.
44.
Abort the installation
2009-03-08
ස්ථාපනය පිළිබඳ
45.
Registering modules...
2009-03-08
මොඩියුල ලියාපදිංචි කරමින්...
50.
Installer components to load:
2009-03-08
පූර්ණය කල යුතු ස්ථාපක සංරචක: