Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

51100 of 423 results
58.
Loading ${PACKAGE} failed for unknown reasons. Aborting.
2011-06-28
නොදන්නා හේතු මත ${PACKAGE} පූර්ණය කිරීම‍ට නොහැකි විය. නවත්වමින්.
59.
Continue the install without loading kernel modules?
2012-05-10
කර්නල මොඩියුල පූර්ණයෙන් තොරව ස්ථාපනය ඉදිරියට ගෙනයනවද?
2011-06-29
කර්නල් මොඩියුල පූරණය නොකර ස්ථාපනය දිගටම කරනවද?
60.
No kernel modules were found. This probably is due to a mismatch between the kernel used by this version of the installer and the kernel version available in the archive.
2012-05-10
කිසිඳු කර්නල මොඩියුලයක් හමු නොවුණි. එය බොහෝවිට මෙම ස්ථාපක සංස්කරණය මගින් භාවිත කරන කර්නලය හා සංරක්‍ෂකයේ පවතින කර්නල සංස්කරණය නොගැලපීම හේතුවෙන් විය හැක.
61.
If you're installing from a mirror, you can work around this problem by choosing to install a different version of Ubuntu. The install will probably fail to work if you continue without kernel modules.
2012-05-10
ඔබ විසින් ආදර්ශයක් ඔස්සේ මෙම ස්ථාපනය සිදුකරයි නම්, වෙනත් උබුන්ටු සංස්කරණයක් තෝරාගැනීම මගින් මෙම ගැටළුව මගහැර යා හැක, ඔබ කර්නල මොඩියුලයන්ගෙන් තොරව ඉදිරියට යයි නම් ස්ථාපනය බොහෝවිට අසාර්ථක විය හැක.
62.
Choose language
2011-06-29
භාෂාව තෝරන්න
64.
Select the default locale for the installed system.
2012-05-10
ස්ථාපිත පද්ධතිය සඳහා සාමාන්‍ය ප්‍රාදේශිකය තෝරන්න.
65.
Storing language...
2011-06-28
භාෂාව ගබඩා කරමින්...
69.
Language selection no longer possible
2011-06-28
භාෂා තේරීම තවදුරටත් කල නොහැක
70.
At this point it is no longer possible to change the language for the installation, but you can still change the country or locale.
2011-06-28
මෙම අවස්ථාවේදී ස්ථාපනය සඳහා භාෂාව තේරීමට නොහැක, නමුත් තවමත් ඔබට රට හෝ දේශය වෙනස් කළ හැක.
71.
To select a different language you will need to abort this installation and reboot the installer.
2012-05-10
වෙනස් භාෂාවක් තෝරා ගැනීම සඳහා ඔබට මෙම ස්ථාපනය නවත්වා ස්ථාපකය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වේ.
2011-06-28
වෙනත් භාෂාවක් තේරීම සඳහා ඔබට මෙම ස්ථාපනය අවලංගු කර ස්ථාපකය නැවත ආරම්භ කළ යුතුය.
72.
Continue the installation in the selected language?
2012-05-10
තේරූ භාෂාවෙන් ස්ථාපනය දිගටම කරගෙන යනවාද?
2011-06-28
තෝරාගත් භාෂාවෙන් ස්ථාපනය දිගටම කරගෙන යමුද?
73.
The translation of the installer is incomplete for the selected language.
2011-06-28
තොරාගත් භාෂාව සඳහා ස්ථාපකයේ පරිවර්තනය සම්පූර්ණ නැත.
74.
The translation of the installer is not fully complete for the selected language.
2011-06-28
තොරාගත් භාෂාව සඳහා ස්ථාපකයේ පරිවර්තනය සම්පූර්ණයන්ම අවසන් නැත.
75.
This means that there is a significant chance that some dialogs will be displayed in English instead.
2011-06-29
මෙයින් අදහස් කරනුයේ සමහර සංවාද කවුළු බොහෝ විට ඉංග්‍රීසියෙන් පෙන්වීමට හැක යන්නයි.
76.
If you do anything other than a purely default installation, there is a real chance that some dialogs will be displayed in English instead.
2012-05-10
ඔබ ශුද්ධ සාමාන්‍ය ස්ථාපනයක් හැර වෙන කිසිවක් කළොත්, සමහර සංවාද ඉංග්‍රීසියෙන් පෙනීමේ තාත්වික ඉඩක් ඇත.
77.
If you continue the installation in the selected language, most dialogs should be displayed correctly but - especially if you use the more advanced options of the installer - some may be displayed in English instead.
2012-05-10
ඔබ විසින් ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත්, බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වනු ඇත.
2011-06-29
ඔබ තෝරාගෙන තිබෙන භාෂාවෙන් ස්ථාපනය සිදුකරගෙන ගියොත්, බොහොමයක් වාක්‍ය හරිහැටි පෙන්වුනත් - විශේෂයෙන් ඔබ ස්ථාපකයේ සංකීර්ණ විකල්පයන් තෝරාගතහොත් - සමහරක් දෑ ඉංග්‍රීසියෙන් පෙනීම්ට ඉඩ ඇත.
78.
If you continue the installation in the selected language, dialogs should normally be displayed correctly but - especially if you use the more advanced options of the installer - there is a slight chance some may be displayed in English instead.
2012-05-10
ඔබ ස්ථාපනය තේරූ භාෂාවෙන් දිගටම කරගෙන ගියොත්, බොහෝ සංවාද නිවැරදිව ප්‍රදර්ශනය විය යුතුය. නමුත් විශේෂයෙන්ම ඔබ ස්ථාපකයේ වඩා උසස් විකල්ප භාවිතා කළොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් ප්‍රදර්ශනය වීමේ සුළු ඉඩක් ඇත.
79.
The chance that you will actually encounter a dialog that is not translated into the selected language is extremely small, but it cannot be ruled out completely.
2012-05-10
කිසියම් සංවාදයක් ඔබ තෝරා ගත් බසට පරිවර්තනය නොවී තිබීමේ ඇති ඉඩ අල්පය, එහෙත් එවැනි අවස්ථා තිබීමට ද ඉඩ තිබේ.
81.
If you choose not to continue, you will be given the option of selecting a different language, or you can abort the installation.
2012-05-10
ඔබ දිගටම කරගෙන නොයෑමට තේරුවොත්, වෙනස් භාෂාවක් තේරීමේ විකල්පය ඔබට ලබා දෙනු ඇත, හෝ ඔබට ස්ථාපනය නැවැත්වීමට හැක.
82.
other
2011-06-29
වෙනත්
83.
Country, territory or area:
2012-05-10
රට, භූමිය හෝ පළාත:
84.
Continent or region:
2012-05-10
මහද්වීපය හෝ කලාපය:
86.
This is a shortlist of locations based on the language you selected. Choose "other" if your location is not listed.
2012-05-10
මෙය ඔබ තේරූ භාෂාව මත පදනම් වූ කෙටි ලැයිස්තුවකි. ඔබගේ පිහිටීම ලැයිස්තුගත කර නැත්නම් "වෙනත්" යන්න තෝරන්න.
89.
Country to base default locale settings on:
2012-05-10
සාමාන්‍ය ස්ථාන සැකසුම් තැබීමට පාදම වන රට තෝරන්න:
90.
There is no locale defined for the combination of language and country you have selected. You can now select your preference from the locales available for the selected language. The locale that will be used is listed in the second column.
2012-05-10
ඔබ තෝරා ඇති රටේ සහ භාෂාවේ සංකලනයට ස්ථානයක් අර්ථ දක්වා නැත. ඔබට දැන් තේරූ භාෂාවට ලබාගත හැකි ස්ථාන වලින් අභිප්‍රේත තේරිය හැක. භාවිතා වන ස්ථානය දෙවැනි තීරුවේ ලැයිස්තුගත කර ඇත.
91.
There are multiple locales defined for the language you have selected. You can now select your preference from those locales. The locale that will be used is listed in the second column.
2012-05-10
ඔබ තේරූ භාෂාවට බොහෝ ස්ථාන අර්ථ දක්වා ඇත. ඔබට දැන් එම ස්ථාන වලින් ඔබේ අභිප්‍රේත තේරිය හැක. භාවිතා වන ස්ථානය දෙවැනි තීරුවේ ලැයිස්තුගත කර ඇත.
94.
If you wish to use a different default or to also have other locales available, you may choose additional locales to be installed. If you are unsure it is best to just use the selected default.
2012-05-10
ඔබ වෙනත් සාමාන්‍යයක් භාවිත කිරීමට අදහස් කරයි නම් හෝ, වෙනත් ප්‍රාදේශික පවතී නම් ඔබට අමතර ප්‍රාදේශික ස්ථාපනය වීමට සැලැස්විය හැක, ඔබට අවිශ්වාස නම් හොඳම පියවර වන්නේ තෝරාගත් සාමාන්‍ය භාවිත කිරීමයි.
97.
Africa
2011-06-29
අප්‍රිකාව
98.
Asia
2011-06-29
ආසියාව
99.
Atlantic Ocean
2011-06-29
අත්ලාන්තික් සාගර‍ය
100.
Caribbean
2011-06-29
කැරිබියානු
101.
Central America
2011-06-29
මධ්‍ය ඇමරිකාව
102.
Europe
2011-06-29
යුරෝපය
103.
Indian Ocean
2012-05-10
ඉන්දියන් සාගරය
2011-06-29
ඉන්දීයන් සාගරය
104.
North America
2011-06-29
උතුරු ඇමරිකාව
105.
Oceania
2012-05-10
ඕසියානාව
2011-06-29
ඕෂනියාව
106.
South America
2011-06-29
දකුණු ඇමරිකාව
107.
Do not change the boot/kernel font
2012-04-28
ඇරඹුම්/කර්නලයේ අක්ෂරය වෙනස් නොකරන්න
108.
. Arabic
2012-05-10
. අරාබි
2011-06-29
. අරාබියානු
109.
# Armenian
2011-06-29
# ආමේනියානු
110.
# Cyrillic - KOI8-R and KOI8-U
2011-06-29
# සිරිලියානු -KOI8-R සහ KOI8-U
111.
# Cyrillic - non-Slavic languages
2011-06-29
# සිරිලියානු - සැල්වේනියානු නොවන භාෂා
112.
# Cyrillic - Slavic languages (also Bosnian and Serbian Latin)
2011-06-29
# සිරිලියානු - සැල්වේනියානු භාෂා (බොස්නියානු සහ සර්ප්‍බියානු ලතින්)