Translations by Yajith

Yajith has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

51100 of 201 results
3065.
Gujarati Language Team
2008-08-20
ගුජරාති භාෂා කණ්ඩායම
3066.
Hebrew
2008-08-20
හීබෲ
3069.
Hungarian
2008-08-20
හංගේරියානු
3071.
Indonesian
2008-08-20
ඉන්දුනීසියානු
3072.
Italian
2008-08-20
ඉතාලි
3077.
Kannada
2008-08-20
කන්නාඩ
3078.
Kannada Translation team
2008-08-20
කන්නාඩ පරිවර්තන කණඩායම
3080.
Kurdish
2008-08-20
කුර්දි
3082.
Lithuanian
2008-08-20
ලිතුවේනියානු
3085.
Macedonian
2008-08-20
මැසඩෝනියානු
3092.
Nepali
2008-08-20
නේපාල
3097.
Punjabi
2008-08-20
පන්ජාබ
3099.
Portuguese
2008-08-20
පෘතුගීසියානු
3100.
Portuguese-Brazil
2008-08-20
පෘතුගීසියානු-බ්‍රසීල
3103.
Russian
2008-08-20
රුසියානු
3104.
Slovak
2008-08-20
ස්ලෝවැකියානු
3105.
Slovenian
2008-08-20
ස්ලෝවේනියානු
3106.
Albanian
2008-08-20
ඇල්බේනියානු
3107.
Serbian
2008-08-20
සර්බියානු
3109.
Sinhala
2008-08-20
සිංහල
3110.
Swedish
2008-08-20
ස්වීඩන
3112.
Tamil
2008-08-20
දෙමළ
3114.
Thai
2008-08-20
තායි
3116.
Urdu
2008-08-20
උර්දු
3117.
Vietnamese
2008-08-20
වියට්නාම
3118.
Simplified Chinese
2008-08-20
සරලකරණ ලද චීන
3119.
Hong Kong Chinese
2008-08-20
හොං කොං චීන
3120.
Traditional Chinese
2008-08-20
පාරම්පරික චීන
3130.
Current Developers
2008-08-20
වර්තමාන කේත රචකයන්
3132.
Retired Developers
2008-08-20
අතීයේ දායකත්වයක් ලබාදුන් කේත රචකයන්
3135.
Current Translators
2008-08-20
වර්තමාන පරිවර්තකයන්
3136.
Past Translators
2008-08-20
අතීයේ දායකත්වයක් ලබාදුන් පරිවර්තකයන්
3140.
_Name
2008-08-20
_නාමය
3141.
_Account
2008-08-20
_ගිණුම
3143.
Please enter the username or alias of the person whose info you would like to view.
2008-08-20
ලොග් සටහන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගල නාමය හෝ ගැලපෙන වෙනත් නමක් කරුණාකර ලබාදෙන්න.
3145.
Alias Contact
2008-08-20
සබඳතාවයට වෙනත් නමක්
3146.
Enter an alias for this contact.
2008-08-20
මෙම සබඳතාවය සඳහා වෙනත් නමක් ලබාදෙන්න
3147.
Enter an alias for %s.
2008-08-20
%s සඳහා වෙනත් නමක් ඇතුලත් කරන්න.
3148.
Alias Buddy
2008-08-20
මිතුරාට වෙනත් නමක්
3149.
Alias Chat
2008-08-20
සංවාදයට වෙනත් නමක්
3150.
Enter an alias for this chat.
2008-08-20
මෙම සංවාදය සඳහා වෙනත් නමක් ඇතුලත් කරන්න.
3151.
You are about to remove the contact containing %s and %d other buddy from your buddy list. Do you want to continue?
You are about to remove the contact containing %s and %d other buddies from your buddy list. Do you want to continue?
2008-08-20
ඔබ සැරසෙන්නේ %s සහ %d මිතුරා රැගත් සබඳතාවය ඉවත්කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
ඔබ සැරසෙන්නේ %s සහ %d මිතුරන් රැගත් සබඳතාවය ඉවත්කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
3152.
Remove Contact
2008-08-20
සබඳතාවය ඉවත්කරන්න
3153.
_Remove Contact
2008-08-20
_සබඳතාවය ඉවත්කරන්න
3154.
You are about to merge the group called %s into the group called %s. Do you want to continue?
2008-08-20
ඔබ සැරසෙන්නේ %s නම ඇති සමූහය %s නම ඇති සමූහය තුලට එක් කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
3155.
Merge Groups
2008-08-20
මිතුරු සමූහයන් එකිනෙක සමඟ සම්බන්ධ කරන්න
3156.
_Merge Groups
2008-08-20
_මිතුරු සමූහයන් එකිනෙක සමඟ සම්බන්ධ කරන්න
3157.
You are about to remove the group %s and all its members from your buddy list. Do you want to continue?
2008-08-20
ඔබ සැරසෙන්නේ %s නම ඇති සමූහය සහ එහි සියලුම සාමාජිකයන් ඔබගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
3158.
Remove Group
2008-08-20
සමූහය ඉවත් කරන්න
3159.
_Remove Group
2008-08-20
_සමූහය ඉවත් කරන්න