Translations by Yajith

Yajith has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

101150 of 201 results
3160.
You are about to remove %s from your buddy list. Do you want to continue?
2008-08-20
ඔබ සැරසෙන්නේ %s ඔබගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
3161.
Remove Buddy
2008-08-20
මිතුරා ඉවත්කරන්න
3162.
_Remove Buddy
2008-08-20
_මිතුරා ඉවත්කරන්න
3163.
You are about to remove the chat %s from your buddy list. Do you want to continue?
2008-08-20
ඔබ සැරසෙන්නේ %s නම ඇති සංවාදය ඔබගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඔබට අවශ්‍යයද ?
3164.
Remove Chat
2008-08-20
සංවාදය ඉවත්කරන්න
3165.
_Remove Chat
2008-08-20
_සංවාදය ඉවත්කරන්න
3166.
Right-click for more unread messages...
2008-08-20
තවත් නොකියවූ පණිවුඩ ලබාගැනීම සඳහා දකුණු මූසික බොත්තම තදකරන්න.
3177.
Not started
2008-08-20
ආරම්භ වී නොමැත
3178.
<b>Receiving As:</b>
2008-08-20
<b>ලබාගැනීම සිදුකරන්නේ:</b>
3179.
<b>Receiving From:</b>
2008-08-20
<b>ලබා දීම සිදුකරන්නේ:</b>
3180.
<b>Sending To:</b>
2008-08-20
<b>යවනු ලබන්නේ:</b>
3181.
<b>Sending As:</b>
2008-08-20
<b>යැවීම සිදුකරන්නේ:</b>
3182.
There is no application configured to open this type of file.
2008-08-20
මෙම වර්ගයේ ගොනු විවෘත කිරීම සඳහා මෘදුකාංගයක් පෙන්වා දී නොමැත.
3183.
An error occurred while opening the file.
2008-08-20
ගොනුව විවෘත කිරීමේදී දෝශයක් ඇතිවිය.
3184.
Error launching %s: %s
2008-08-20
%s ආරම්භ කිරීමේ දෝශයක්: %s
3185.
Error running %s
2008-08-20
%s ධාවනය කිරීමේ දෝශයක්.
3186.
Process returned error code %d
2008-08-20
ක්‍රියාවලිය %d දෝශ කේතය ලබාදෙයි
3190.
Time Elapsed:
2008-08-20
ගතවූ කාලය:
3191.
Time Remaining:
2008-08-20
ඉතිරි වී ඇති කාලය:
3192.
Close this window when all transfers _finish
2008-08-20
සියලු හුවමාරු අවසානයේ දී මෙම කවුලුව _චසා දමන්න
3193.
C_lear finished transfers
2008-08-20
සම්පූර්ණ වූ හුවමාරු ඉ_වත් කරන්න
3194.
File transfer _details
2008-08-20
ගොනු හුවමාරු _තොරතුරු
3336.
Si_gns on
2008-08-20
සැසිය ආ_රම්භ කරයි
3337.
Signs o_ff
2008-08-20
සැසිය අ_වසන් කරයි
3338.
Goes a_way
2008-08-20
අසළින් ඉ_වත්වයයි.
3339.
Ret_urns from away
2008-08-20
ඉවත්වගොස් සිට නැ_වත පැමිණෙයි
3342.
Starts _typing
2008-08-20
ලිවීම _අරඹයි
3343.
P_auses while typing
2008-08-20
ලිවීම අතරතුර වි_රාමයක් ගනියි
3344.
Stops t_yping
2008-08-20
ලි_වීම නවත්වයි
3345.
Sends a _message
2008-08-20
ප_ණිවුඩයක් යැවීම
3346.
Ope_n an IM window
2008-08-20
කෂණික ප_ණිවුඩ කවුඵවක් විවෘත කරන්න
3348.
Send a _message
2008-08-20
_පණිවුඩයක් යැවීම
3353.
Pre_view
2008-08-20
පෙර_දසුන
3386.
On unread messages
2008-08-20
නොකියවන ලද පණිවුඩ සඳහා
3394.
_Placement:
2008-08-20
_ස්ථානගතකිරීම
3436.
Seamonkey
2008-08-20
සීමංකි
3438.
Netscape
2008-08-20
නෙට්ස්කේප්
3440.
Konqueror
2008-08-20
කොන්ක්වරර්
3443.
GNOME Default
2008-08-20
GNOME ප්‍රකෘතිය
3444.
Galeon
2008-08-20
ගේලියොන්
3446.
Firebird
2008-08-20
ෆයර්බර්ඩ්
3447.
Epiphany
2008-08-20
එපිෆනි
3669.
Instant Messaging
2008-08-20
කෂණික පණිවුඩ
3670.
Select a person from your address book below, or add a new person.
2008-08-20
ඔබගේ ලිපින පොතෙහි පුද්ගලයෙකු පහළින් තෝරාදෙන්න. එසේ නොමැති නම් නව පුද්ගලයෙකු ඇතුලත් කරන්න.
3672.
New Person
2008-08-20
නව පුද්ගලයා
3673.
Select Buddy
2008-08-20
මිතුරෙකු තෝරන්න
3678.
The evolution executable was not found in the PATH.
2008-08-20
Evolution සක්‍රිය ගොනුව PATH තුල සොයාගත නොහැක.
3680.
Add to Address Book
2008-08-20
ලිපින පොතට ඇතුලත් කරන්න
3682.
Evolution Integration Configuration
2008-08-20
Evolution සබඳතාවය සැකැස්ම
3683.
Select all accounts that buddies should be auto-added to.
2008-08-20
සවයංක්‍රීයව මිතුරන් ඇතුලත් කල යුතු සියලුම ගිනුම් තෝරාදෙන්න.