Translations by ජීවන්ත ලේකම්වසම්

ජීවන්ත ලේකම්වසම් has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

116 of 16 results
23.
Cdrom with Ubuntu 10.04 'Lucid Lynx'
2010-02-25
උබුන්ටු 10.04 'Lucid Lynx' සමගින් Cdrom
25.
Cdrom with Ubuntu 9.10 'Karmic Koala'
2010-02-25
උබුන්ටු9.10 'Karmic Koala' සමගින් Cdrom
47.
Software restricted by copyright or legal issues
2010-02-25
කතෘ හිමිකම් හෝ නෛතික කරුණු මත අවහිර කරන ලද මෘදුකාංග
68.
No longer officially supported
2010-02-02
තවදුරටත් නිල අනුග්‍රහය ලබා නොදේ
75.
Debian 6.0 'Squeeze'
2010-02-25
ඩේබියන් 6.0 'Squeeze'
86.
Server for %s
2010-02-25
%s සඳහා සර්වරය
87.
Main server
2010-02-25
ප්‍රධාන සර්වරය
89.
Downloading file %(current)li of %(total)li with %(speed)s/s
2010-02-25
%(total)li කින් %(current)li වන ගොනුව %(speed)s/s කින් බාගත කරමින්
90.
Downloading file %(current)li of %(total)li
2010-02-25
%(total)li කින් %(current)li වන ගොනුව බාගත කරමින්
94.
Invalid unicode in description for '%s' (%s). Please report.
2010-02-25
'%s' (%s) සඳහා විස්තරයේ වලංගු නොවන යුනිකේත ඇත. කරුණාකර වාර්තා කරන්න.
95.
The list of changes is not available
2010-02-25
වෙනස්කම් ලැයිස්තුව ලබාගත නොහැක
96.
The list of changes is not available yet. Please use http://launchpad.net/ubuntu/+source/%s/%s/+changelog until the changes become available or try again later.
2010-02-25
වෙනස්කම් ලැයිස්තුව තවමත් ලබාගත නොහැක. කරුණාකර වෙනස්කම් ලබාගත හැකි වන තුරු http://launchpad.net/ubuntu/+source/%s/%s/+changelog භාවිතා කරන්න හෝ පසුව නැවත උත්සාහ කරන්න.
97.
Failed to download the list of changes. Please check your Internet connection.
2010-02-25
වෙනස්කම් ලැයිස්තුව බාගත කිරීම අසාර්ථක විය. කරුණාකර ඔබේ අන්තර්ජාල සබඳතාවය පිරික්සන්න.
98.
List of files for '%s' could not be read
2010-02-25
'%s' සඳහා ගොනු ලැයිස්තුව කියවිය නොහැක
109.
Cannot install '%s'
2010-02-25
'%s' ස්ථාපනය කිරීමට නොහැක
113.
An essential package would be removed
2010-02-25
අත්‍යාවශ්‍ය පැකේජයක් ඉවත් වනු ඇත