Translations by Sampath Milinda

Sampath Milinda has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

301336 of 336 results
752.
Suffix for use when this list is an umbrella for other lists, according to setting of previous "umbrella_list" setting.
2013-06-03
ඡත්‍ර ලැයිස්තු සැකසුම් වලට කලින් සැකසුම් වලට අනුව, මෙම ලැයිස්තුව අනෙක් ලැයිස්තු සඳහා ඡත්‍රයක් විට ප්‍රත්‍යය සඳහා යොදාගන්න.
754.
Send monthly password reminders?
2013-06-03
මාසික මුරපද සිහි ගැන්වීම් යවන්නද?
755.
Turn this on if you want password reminders to be sent once per month to your members. Note that members may disable their own individual password reminders.
2013-06-03
ඔබේ සාමාජිකයින්ට මාසයක් පාසා මුරපද සිහි ගැන්වීම් යැවීමට අවශ්‍ය නම් මෙය සක්‍රිය කරන්න. සාමාජිකයන් තමන්ගේ ස්ව මුරපද සිහිගන්වීම් අක්‍රිය කල හැකි බව සටහන් කරගන්න.
756.
List-specific text prepended to new-subscriber welcome message
2013-06-03
ලැයිස්තු-විශේෂ පාඨ නව දායක පිළිගැනීම් පණිවිඩවලට සකර්මක වෙයි .
758.
Send welcome message to newly subscribed members?
2013-06-03
නව දායක සාමාජිකයින්ට පිළිගැනීමේ පණිවිඩ යවන්නද?
759.
Turn this off only if you plan on subscribing people manually and don't want them to know that you did so. This option is most useful for transparently migrating lists from some other mailing list manager to Mailman.
2013-06-03
ඔබ සැලසුම් කරන්නේ ජනයා දායක කරගන්න පමණක් නම් සහ ඔබ එසේ කල බව ඔවුන් දැන නොගත යුතු නම් මෙය අක්‍රිය කරන්න. සමහරක් වෙනත් තැපැල්කිරීමේ ලැයිස්තු කළමනාකරුවන් ගෙන් තැපැල්කරුට පාරදෘශ්‍ය ලෙස ලැයිස්තු සංක්‍රමණය කිරීමට මෙම විකල්පය ඉතාම ප්‍රයෝජනවත් වෙයි.
760.
Text sent to people leaving the list. If empty, no special text will be added to the unsubscribe message.
2013-06-03
ලැයිස්තුව හැරයාමට පාඨ ජනයාට යවන ලදී. හිස් නම් දායකත්ව නොදක්වීම් ලිපිවලට විශේෂ පාඨ එකතු නොකරයි.
761.
Send goodbye message to members when they are unsubscribed?
2013-06-03
ඔවුන් දායකත්වය නොදැක්වූ විට සමුගැනීමේ පණිවිඩයක් යවන්නද?
762.
Should the list moderators get immediate notice of new requests, as well as daily notices about collected ones?
2013-06-03
අලුත් ඉල්ලුම් ගැන ඒවගේම දෛනික දැන්වීම් එකතුකළ ඒවා ගැන ලැයිස්තු ප්‍රමානකරු අප්‍රමාද දැන්වීමක් ලැබිය යුතුද?
763.
List moderators (and list administrators) are sent daily reminders of requests pending approval, like subscriptions to a moderated list, or postings that are being held for one reason or another. Setting this option causes notices to be sent immediately on the arrival of new requests as well.
2013-06-03
ලැයිස්තු ප්‍රමාණකරුවන් (සහ ලැයිස්තු පරිපාලකවරුන්) අයැදුම අනුමැතිය ලැබෙනතුරු දෛනිකව සිහිගැන්වීම්,දායකත්වය දැක්වීම ප්‍රමිත කල ලැයිස්තු මෙන් යවනු ලබයි එසේ හෝ එක හේතුවක් හෝ තව හේතුවක් නිසා රඳවා තැබූ ඒවා පළකිරීම් . මෙම විකල්පය සැකසීම අලුත් අයදුමක් ලැබීමත් සමඟම දැනුම්දීමක් ඉතා ඉක්මනින් යැවීමට හේතුවක් විය හැක.
764.
Should administrator get notices of subscribes and unsubscribes?
2013-06-03
දායකත්ව දැක්වීම් සහ දායකත්ව නොදැක්වීම් පිලිබඳ දැනුම්දීමක් පරිපාලක ලැබිය යුතුද?
765.
Send mail to poster when their posting is held for approval?
2013-06-03
ඔවුන්ගේ පළකිරීම් අනුමැතිය සඳහා රඳවා ගෙන සිටින විට පෝස්ටරයට ලිපියක් යවන්නද?
766.
Additional settings
2013-06-03
අතිරේක සැකසුම්
767.
Emergency moderation of all list traffic.
2013-06-03
සියලු ලැයිස්තු ගනුදෙනු හදිසි ප්‍රමිත කිරීම්.
769.
Default options for new members joining this list.<input type="hidden" name="new_member_options" value="ignore">
2013-06-03
අලුත් සාමාජිකයින් මෙම ලැයිස්තුවට එකතුවීමේ පෙර නිමි විකල්පය.<input type="hidden" name="new_member_options" value="ignore">
770.
When a new member is subscribed to this list, their initial set of options is taken from this variable's setting.
2013-06-03
අලුත් සාමාජිකයෙක් මෙම ලැයිස්තුවට දායකත්වය දැක්වූ විට , ඔවුන්ගේ ආරම්භක විකල්ප මෙම විචල්‍ය සැකසුම් වලින් ගනු ලැබේ .
771.
(Administrivia filter) Check postings and intercept ones that seem to be administrative requests?
2013-06-03
(පරිපාලක පෙරහනය) පළකිරීම් පරික්ෂා කරන්න සහ පරිපාලක ඉල්ලීම් ලෙස දැක්වෙන්නන් බාධා කරන්න?
772.
Administrivia tests will check postings to see whether it's really meant as an administrative request (like subscribe, unsubscribe, etc), and will add it to the the administrative requests queue, notifying the administrator of the new request, in the process.
2013-06-03
පරිපාලක පරීක්ෂණ පළකිරීම් ඒවා ඇත්තෙන්ම පරිපාලක අයැදුම් ලෙස අදහස්කරන්නේ දැයි බැලීමට පරික්ෂා කරාවී (දායකත්ව දැක්වීම් හෝ, දායකත්ව නොදැක්වීම් වැනි), සහ පරිපාලකට ක්‍රියාවලියේ ඇති අලුත් ඉල්ලීම් ගැන දැනුම්දෙමින් පරිපාලක අයැදුම් පෙලට එකතු කරනු ලබයි.
773.
Maximum length in kilobytes (KB) of a message body. Use 0 for no limit.
2013-06-03
පණිවිඩ අන්තර්ගතයේ උපරිම දිග කිලෝබයිට් වලින්. සිමා නොමැති කිරීමට 0 භාවිතා කරන්න.
774.
Maximum number of members to show on one page of the Membership List.
2013-06-03
උපරිම සාමාජිකයින් ගණන සාමාජික ලැයිස්තුවේ එක පිටුවක පෙන්වන්න.
775.
Host name this list prefers for email.
2013-06-03
ධාරක නම විද්‍යුත් තැපෑල සඳහා මෙම ලැයිස්තුව ඉදිරිපත් කරයි .
777.
Should messages from this mailing list include the <a href="http://www.faqs.org/rfcs/rfc2369.html">RFC 2369</a> (i.e. <tt>List-*</tt>) headers? <em>Yes</em> is highly recommended.
2013-06-03
මෙම තැපැල් කිරීමේ ලැයිස්තුවෙන් වන පණිවිඩවල ඇතුලත් විය යුතුද <a href="http://www.faqs.org/rfcs/rfc2369.html">RFC 2369</a> (i.e. <tt>ලැයිස්තු-*</tt>) ශිර්ෂක? <em>ඔව්</em> ඉහලින් නිර්දේශ කරයි.
779.
Should postings include the <tt>List-Post:</tt> header?
2013-06-03
පළකිරීම් ඇතුලත්විය යුතුද <tt>ලැයිස්තු-පළකිරීම්:</tt> ශීර්ෂකයෙහි?
781.
Should the <tt>Sender</tt> header be rewritten for this mailing list to avoid stray bounces? <em>Yes</em> is recommended.
2013-06-03
මෙම තැපැල්කිරීමේ ලැයිස්තුව නැවත පොලාපැනීම් මග හැරීම සඳහා <tt>යවන්නා</tt> ශීර්ෂකය නැවත ලියවිය යුතුද? <em>ඔව්</em> යන්න නිර්දේශ කරයි.
783.
Discard held messages older than this number of days. Use 0 for no automatic discarding.
2013-06-03
මෙපමණ දින ගණනක් පැරණි රඳවාගත් පණිවිඩ නොසලකාහරින්න. ස්වයංක්‍රිය නොසලකාහැරීම් නොවීමට 0 භාවිතා කරන්න.
784.
<b>real_name</b> attribute not changed! It must differ from the list's name by case only.
2013-06-03
<b>real_name</b> උප ලක්ෂණය වෙනස් නොවින! එය ලැයිස්තු නමින් වෙනස් වන්නේ අකුරු තත්වයෙන් පමණි.
785.
The <b>info</b> attribute you saved contains suspicious HTML that could potentially expose your users to cross-site scripting attacks. This change has therefore been rejected. If you still want to make these changes, you must have shell access to your Mailman server. This change can be made with bin/withlist or with bin/config_list by setting mlist.info.
2013-06-03
ඔබ සුරැකු <b>තොරතුරු</b> උප ලක්ෂණය පරිශීලකයන්ට හරස්-අඩවි පිටපත් කිරීමේ ප්‍රහාරයකට එළිදරවු කිරීමක් සහිත සැක සහිත වෙබ්පිටු අඩංගු වේ . එමනිසා මෙම සැකසුම් නිෂ්ප්‍රභා කෙරේ. ඔබට තවමත් මෙම වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය නම්, ඔබට තැපැල්කරු සේවා දායකයට කවච ඇතුළුවීම් අවසරය තිබිය යුතුයි. මෙම වෙනස්කම් සිදුකල හැකියි bin/withlist මගින් හෝ bin/config_list සමඟ mlist.info සැකසුමෙන්.
786.
<b>admin_member_chunksize</b> attribute not changed! It must be an integer > 0.
2013-06-03
<b>admin_member_chunksize</b> උප ලක්ෂණය වෙනස් නොවින! එය 0 ට වැඩි නිඛිලයක් විය යුතුයි .
787.
You cannot add a Reply-To: to an explicit address if that address is blank. Resetting these values.
2013-06-03
ඔබට ලිපිනය හිස් විට පිළිතරු-වෙත: පිට ලිපිනයකට එකතු කිරීම සිදුකල නොහැක. මෙම අගයන් නැවත සැකසුම.
788.
Language&nbsp;options
2013-06-03
භාෂාව&nbsp;විකල්ප
789.
Natural language (internationalization) options.
2013-06-03
සහජ භාෂාව (අන්තර්ජාතිකකරන) විකල්ප.
790.
Default language for this list.
2013-06-03
මෙම ලැයිස්තුව සඳහා පෙර නිමි භාෂාව.
792.
Languages supported by this list.
2013-06-03
මෙම ලැයිස්තුව විසින් ආධාර කරනලද භාෂාව.
795.
As needed
2013-06-03
අවශ්‍ය පරිදි
799.
Membership&nbsp;Management...
2013-06-03
සාමාජිකත්ව&nbsp;කළමනාකරණය...
800.
Membership&nbsp;List
2013-06-03
සාමාජිකත්ව&nbsp;ලැයිස්තුව