Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

150 of 122 results
1.
Installer Boot Help Screens
2012-05-15
පිහිටුවනයෙහි ඇරඹුම් සහය තිර
2011-06-28
පිහිටුවනයෙහි බූට් සහය තිර
2011-06-15
පිහිටුවනයෙහි බූට් උදව් තිර
2.
<keycap>F1</keycap>
2011-06-28
<keycap>F1</keycap>
4.
This is an installation system for ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION}. It was built on ${BUILD_DATE}.
2011-06-15
මෙය ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION} සඳහා වූ පිහිටුවීමේ පද්ධතියයි. මෙය ${BUILD_DATE} වැනි දින ගොඩ නගන ලදී.
5.
This is a live system for ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION}. It was built on ${BUILD_DATE}.
2011-06-15
මෙය ${DISTRIBUTION_NAME} ${DISTRIBUTION_VERSION} සඳහා වූ සජීවී පද්ධතියයි. මෙය ${BUILD_DATE} වැනි දින ගොඩ නගන ලදී.
9.
<link linkend="F1"><keycap>F1</keycap></link>
2011-06-28
<link linkend="F1"><keycap>F1</keycap></link>
10.
This page, the help index.
2011-06-15
මෙම පිටුව, උදව් සූචියයි.
11.
<link linkend="F2"><keycap>F2</keycap></link>
2011-06-28
<link linkend="F2"><keycap>F2</keycap></link>
14.
<link linkend="F3"><keycap>F3</keycap></link>
2011-06-28
<link linkend="F3"><keycap>F3</keycap></link>
15.
Boot methods for special ways of using this system.
2012-05-15
පද්ධති භාවිතය පිළිබද විශේෂ ක්‍රම සඳහා වූ ඇරඹුම් විධි
2011-06-15
පද්ධති භාවිතය පිළිබද විශේෂ ක්‍රම සඳහා වූ බූට් විධි
16.
<link linkend="F4"><keycap>F4</keycap></link>
2011-06-28
<link linkend="F4"><keycap>F4</keycap></link>
17.
Additional boot methods; rescuing a broken system.
2012-05-15
අමතර ඇරඹුම් ක්‍රම; බිඳුනු පද්ධතියක් මුදවා ගැනීම.
2011-06-15
අමතර බූට් ක්‍රම; බිඳුනු පද්ධතියක් මුදවා ගැනීම.
18.
<link linkend="F5"><keycap>F5</keycap></link>
2011-06-28
<link linkend="F5"><keycap>F5</keycap></link>
19.
Special boot parameters, overview.
2012-05-15
විශේෂ ඇරඹුම් පරාමිති, දළ විශ්ලේෂණය.
2011-06-15
විශේෂ බූට් පරාමිති, දළ විශ්ලේෂණය.
20.
<link linkend="F6"><keycap>F6</keycap></link>
2011-06-28
<link linkend="F6"><keycap>F6</keycap></link>
21.
Special boot parameters for special machines.
2012-05-15
විශේෂ යන්ත්‍ර සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්.
22.
<link linkend="F7"><keycap>F7</keycap></link>
2011-06-28
<link linkend="F7"><keycap>F7</keycap></link>
23.
Special boot parameters for selected disk controllers.
2012-05-15
තෝරාගත් තැටි පාලකයන් සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්.
24.
<link linkend="F8"><keycap>F8</keycap></link>
2011-06-28
<link linkend="F8"><keycap>F8</keycap></link>
25.
Special boot parameters for the install system.
2012-05-15
ස්ථාපනය කර ඇති පද්ධතිය සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්.
26.
Special boot parameters for the bootstrap system.
2012-05-15
බූට්ස්ට්‍රැප් පද්ධතිය සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්.
27.
<link linkend="F9"><keycap>F9</keycap></link>
2011-06-28
<link linkend="F9"><keycap>F9</keycap></link>
29.
<link linkend="F10"><keycap>F10</keycap></link>
2011-06-28
<link linkend="F10"><keycap>F10</keycap></link>
30.
Copyrights and warranties.
2011-06-28
කතුහිමිකම් සහ වගකීම්.
31.
For F1-F9 type control and F then the digit 1-9 For F10 type control and F then the digit 0
2011-06-30
F1-F9 සඳහා ctrl සහ F එබීමෙන් අනතුරුව 1-9 දක්වා අංක යතුරු ලියනය කරන්න F10 සඳහා ctrl සහ F එබීමෙන් අනතුරුව අංක 0 යතුරු ලියනය කරන්න
34.
<keycap>F2</keycap>
2011-06-28
<keycap>F2</keycap>
36.
You must have at least 32 megabytes of RAM to use this Ubuntu installer.
2012-05-15
මෙම උබුන්ටු ස්ථාපකය භාවිතයට නම් ඔබට අවම වශයෙන් මෙගාබයිට් 32ක රැම් මතකයක් තිබිය යුතුය.
38.
See the Installation Manual or the FAQ for more information; both documents are available at the Ubuntu web site, <ulink url="http://www.ubuntu.com/" />
2012-05-15
වැඩි විස්තර සඳහා ස්ථාපන අත්පොත හෝ නිවිප්‍ර බලන්න; එම ලේඛන දෙකම උබුන්ටු වෙබ් අඩවියෙන් ලබාගත හැක, <ulink url="http://www.ubuntu.com/" />
39.
You must have at least 384 megabytes of RAM to use this Ubuntu live system.
2012-05-15
මෙම උබුන්ටු සජීවී පද්ධතිය භාවිතයට නම් ඔබට අවම වශයෙන් මෙගාබයිට් 384ක රැම් මතකයක් තිබිය යුතුය.
40.
The live system does not require any space on your hard disk. However, existing Linux swap partitions on the disk will be used if available.
2011-06-30
සජීවී පද්ධතිය සඳහා ඔබේ දෘඩ තැටියෙහි කිසිදු ඉඩක් අවශ්‍ය නොවේ. කෙසේනමුත්, තැටියෙහි දැනටමත් පවත්නා හුවමාරු කරගන්නා ලිනක්ස් විභාජකයන් ලබා ගැනීමට හැකිනම් භාවිතා කිරීමට සිදු විය හැක.
43.
Press <phrase class="not-serial">F1</phrase><phrase class="serial">control and F then 1</phrase> for the help index, or ENTER to ${BOOTPROMPT}
2011-06-30
උදව් පටුන සඳහා <phrase class="not-serial">F1</phrase><phrase class="serial">ctrl සහ F ඉන්පසු 1</phrase> ඔබන්න, හෝ ${BOOTPROMPT} වෙත අතුලු වන්න
45.
<keycap>F3</keycap>
2011-06-30
<keycap>F3</keycap>
46.
BOOT METHODS
2012-05-15
ඇරඹුම් ක්‍රම
47.
Available boot methods:
2011-06-30
ලබා ගත හැකි ඇරඹුම් ක්‍රම:
48.
install
2012-05-15
ස්ථාපනය
50.
Start the installation -- this is the default option.
2011-06-30
ස්ථාපනය අරඹන්න -- මෙය සාමාන්‍ය විකල්පයයි.
53.
cli
2011-06-30
cli
54.
cli-expert
2012-05-15
cli-විශේෂඥ
2011-06-30
cli-ප්‍රවීණයා
55.
Minimal command-line system install.
2011-06-30
අවම විධාන-රේඛා පද්ධති ස්ථාපනය.
56.
live
2011-06-30
සජීවී
59.
live-install
2012-05-15
සජීවී-ස්ථාපනය
64.
To use one of these boot methods, type it at the prompt, optionally followed by any boot parameters. For example:
2011-06-30
මෙම ඇරඹුම් ක්‍රමයන්ගෙන් එකක් හෝ භාවිතා කිරීමට නම්, එය ප්‍රේරකය මත යතුරු ලියනය කරන්න, විකල්පයක් වශයෙන් ඕනෑම ඇරඹුම් පරාමිතියකට අනුගත වන්න. නිදසුනක් ලෙස:
65.
boot: install acpi=off
2012-05-15
ඇරඹුම: ස්ථාපනය acpi=අක්‍රීය
2011-06-30
ඇරඹුම: ස්ථාපනය acpi=අක්‍රිය
66.
boot: live acpi=off
2012-05-15
ඇරඹුම: සජීවී acpi=අක්‍රීය