Ubuntu

8 of 43 results
8.
Ubuntu includes Mozilla Firefox for fast and safe web browsing. It’s easy to use and it’s backed by a non-profit foundation that loves the web. If you aren’t a Firefox fan, there are also lots of alternatives in the Ubuntu Software Center.
type: Content of: <div><div><div><p>
වේගවත් සහ සුපරික්ෂාකාරී ජාල ගවේෂණයක් සඳහා උබුන්ටු විසින් මොසිල්ලා ෆයර්ෆොක්ස් අඩංගු කරනු ලබයි. එය භාවිතයට පහසුය, ජාලයට ඇලුම් කරන ලාභ-නොලබන පදනමක් විසින් එයට අනුබල ලබා දෙයි. ඔබ ෆයර්ෆොක්ස් හී ලෝලියෙකු නොවේ නම්, උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානයේ තවත් බොහෝ විකල්ප තිබේ.
Translated and reviewed by පසිඳු කාවින්ද on 2012-05-07
Located in slideshows/ubuntu/slides/browse.html:8
8 of 43 results

This translation is managed by උබුන්ටු සිංහල පරිවර්තන අනුමැති කමිටුව - Ubuntu Sinhala Translation Moderating Team, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.