11.

Export: %1 to PDF

අපනයනය: %1 PDF වෙත

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:271

12.

<qt>The external program 'dvipdfm', which was used to export the file, reported an error. You might wish to look at the document info dialog which you will find in the File-Menu for a precise error report.</qt>

<qt>ගොනුව අපනයන කිරීමට භාවිත කල 'dvipdfm' බාහිර වැඩසටහන දෝශයක් වාර්ථා කරන ලදී. ඔබට නිශ්චිත දෝශ වාර්ථාව ලබාගැනීමට ඇවැසි නම් ගොනු මෙනුවේ ලේඛන දත්ත සංවාදය බලන්න.</qt>

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:280

13.

<qt>
This DVI file refers to external graphic files which are not in PostScript format, and cannot be handled by the dvips program that Okular uses interally to print or to export to PostScript. The functionality that you require is therefore unavailable in this version of Okular.

As a workaround, you can use the File/Export As-Menu to save this file in PDF format, and then use a PDF viewer.

It is planned to add this functionality at a later date.
</qt>

<qt>
මෙම DVI ගොනුව පසු විධානාවලි හැඩසවිය නොවන බාහිර චිත්‍රණ ගොනු වෙත යොමුවෙයි, ඒවා මුද්‍රණය හෝ පසු විධානාවලි වෙත අපනයනය සඳහා Okular විසින් යොදාගන්නා dvips වැඩසටහන මගින් හැසිරවිය නොහැක. එම නිසා ඔබ ඉල්ලා සිටින ක්‍රියාකාරීත්වය මෙම Okular සංස්කරණය තුල නොපවතී.

එය සැකසීමට ඔබට, ගොනුව/ලෙස අපනයනය-මෙනුව භාවිතයෙන් මෙම ගොනුව PDF ලෙස සුරැක, ඉන් පසු PDF දර්ශකයක් භාවිත කල හැක.

මෙම ක්‍රියාකාරීත්වය පසුව ලබාදීම සඳහා සැලසුම් කර ඇත.
</qt>

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:311

14.

Functionality Unavailable

ක්‍රියාකාරීත්වය නොපවතී

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:317

15.

Okular could not locate the program 'dvips' on your computer. That program is essential for the export function to work.
Hint to the perplexed system administrator: Okular uses the PATH environment variable when looking for programs.

represents a line break.
Start a new line in the equivalent position in the translation.

Okular හට ඔබේ පරිගණකයේ 'dvips' වැඩසටහන සොයාගත නොහැකි විය. අපනයනය සඳහා එම වැඩසටහන අත්‍යාවශ්‍යයි.
පද්ධති කළමනාකරුට උපදෙසක්: වැඩසටහන් සොයාගැනීම සඳහා Okular භාවිත කරනුයේ PATH පාරිසරික විචල්‍යයි.

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:323

16.

*.ps|PostScript (*.ps)

*.ps|PostScript (*.ps)

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:336

17.

Using dvips to export the file to PostScript

ගොනුව පසුවිධානාවලියට අපගත කිරීමට dvip යොදාගනී

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:423

18.

Okular is currently using the external program 'dvips' to convert your DVI-file to PostScript. Sometimes that can take a while because dvips needs to generate its own bitmap fonts Please be patient.

Okular විසින් ඔබේ DVI ගොනු පසුවිධානාවලි වෙත හැරවීම සඳහා 'dvips' බාහිර වැඩසටහන යොදාගනී, ඇතැම් විට dvips හට තමන්ගේම බිට්මැප අකුරු තැනීමට සිදුවන නිසා යම් කාලයක් ගතවේ. කරුණාකර රැඳෙන්න.

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:424

19.

Waiting for dvips to finish...

අවසන් කිරීම සඳහා dvips වෙත රැඳෙමින්...

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:428

20.

Export: %1 to PostScript

අපනයනය: %1 පසුවිධානාවලි වෙත

Translated by
Danishka Navin

Located in
dviexport.cpp:431