Translations by Danishka Navin

Danishka Navin has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

140 of 40 results
1.
Configure Anti-Alias Settings
2010-04-13
ප්‍රති-අනවර්‍ත සැකසුම් සකසන්න
2.
E&xclude range:
2010-04-13
පරාසයෙන් පිටත (&x):
3.
pt
2009-07-18
pt
4.
to
2010-04-13
to
5.

If you have a TFT or LCD screen you can further improve the quality of displayed fonts by selecting this option.
Sub-pixel rendering is also known as ClearType(tm).
In order for sub-pixel rendering to work correctly you need to know how the sub-pixels of your display are aligned.

On TFT or LCD displays a single pixel is actually composed of three sub-pixels, red, green and blue. Most displays have a linear ordering of RGB sub-pixel, some have BGR.
This feature does not work with CRT monitors.

2010-04-13

ඔබ සතුව TFT හෝ LCD තිරයක් පවතී නම් මෙම විකල්පය මගින් අකුරු වල තත්වය උසස් කෙරේ .
අනු-පික්සෙල සැකසීම ClearType(tm) ලෙසද හැඳින් වේ.
අනු පික්සෙල සැකසීම නිවැරදිව සිදු වීමට නම් ඔබේ දර්ශකය හා අනු-පික්සෙල එල්ල වී ඇති ආකාරය බැනගත යුතුය.

TFT හෝ LCD දර්ශක වල එක් පික්සෙලයක් යනු රතු, කොළ හා නිල් පික්සෙල 3ක එකතුවකි, බොහෝ දර්ශක වල RGB අනු-පික්සෙල රටාවක් භාවිත වන අතර සමහරක BGR භාවිත වේ.
මෙම විශේෂාංගය CRT දර්ශක සඳහා නොපවතී.

6.
&Use sub-pixel rendering:
2010-04-13
අනු-පික්සෙල සැකසීම භාවිත කරන්න (&U):
7.
Hinting style:
2010-04-13
ඉඟි රටාව:
8.
Hinting is a process used to enhance the quality of fonts at small sizes.
2010-04-13
ඉඟි කිරීම යනු කුඩා ප්‍රමාණයේ අකුරු වල තත්වය දියුණු කිරීම උදෙසා භාවිත කරන සැකසුමකි.
17.
Used for normal text (e.g. button labels, list items).
2010-04-13
සාමාන්‍ය පෙළ සඳහා භාවිත වේ (උදා. බොත්තම් ලේබල, ලැයිස්තු අයිතම).
18.
A non-proportional font (i.e. typewriter font).
2010-04-13
සමානුපාතික-නොවන අකුරක් (උදා. යතුරු ලියන අකුරු)
19.
Smallest font that is still readable well.
2010-04-13
හොඳින් කියවිය හැකි කුඩාම අකුරු.
20.
Used to display text beside toolbar icons.
2010-04-13
මෙවලම් තීරු අයිතම වෙනුවට පෙළ පෙන්වීමට භාවිත කෙරේ.
21.
Used by menu bars and popup menus.
2010-04-13
මෙනු තීරු හා පොප් අප් මෙනු විසින් භාවිත කරයි.
22.
Used by the window titlebar.
2010-04-13
කවුළු මාතෘකා තීරුව විසින් භාවිත කරයි.
23.
Used by the taskbar.
2010-04-13
ටාස්ක් බාරය විසින් යොදාගනී.
24.
Used for desktop icons.
2010-04-13
වැඩතල අයිකන සඳහා යොදාගනී.
25.
%1:
2010-04-13
%1:
26.
Ad&just All Fonts...
2010-04-13
සියළු අකුරු සකසන්න... (&j)
27.
Click to change all fonts
2010-04-13
සියළුම අකුරු වෙනස් කිරීමට මෙය ක්ලික් කරන්න
28.
Use a&nti-aliasing:
2010-04-13
ප්‍රති-අන්වර්තය භාවිත කරන්න (&n)
29.
Enabled
2010-04-13
සක්‍රීයයි
30.
System Settings
2010-04-13
පද්ධති සැකසුම්
31.
Disabled
2010-04-13
අක්‍රීයයි
32.
If this option is selected, KDE will smooth the edges of curves in fonts.
2010-04-13
මෙම අභිප්‍රේතය තෝරා ඇතිවිට, KDE විසින් අකුරු වල රවුම් කොටස් වඩා සුමුදු කරයි.
33.
Configure...
2010-04-13
සකසන්න...
34.
Force fonts DPI:
2010-04-13
බල අකුරු DPI:
35.
Disabled
2009-07-18
අක්‍රීය
36.
96 DPI
2009-07-18
96 DPI
37.
120 DPI
2009-07-18
120 DPI
38.

This option forces a specific DPI value for fonts. It may be useful when the real DPI of the hardware is not detected properly and it is also often misused when poor quality fonts are used that do not look well with DPI values other than 96 or 120 DPI.

The use of this option is generally discouraged. For selecting proper DPI value a better option is explicitly configuring it for the whole X server if possible (e.g. DisplaySize in xorg.conf or adding -dpi value to ServerLocalArgs= in $KDEDIR/share/config/kdm/kdmrc). When fonts do not render properly with real DPI value better fonts should be used or configuration of font hinting should be checked.

2010-04-13

මෙම අභිප්‍රේතය අකුරු සඳහා නිශ්චිත DPI අගයක් ලබාදේ. එය දෘඩාංගයේ සත්‍ය DPI අගය හඳුනා නොගන්නා විට හා 96 හා 120 DPI අගයන් හීදී හැර නිසි පරිදි නොපෙනෙන අකුරු සඳහා ප්‍රයෝජනවත් වේ.

සාමාන්‍යයෙන් මෙම අභිප්‍රේතය භාවිතය නියම නොකරයි. හැකි නම් මුළු X සංග්‍රහකය සඳහාම සුදුසු DPI අගයක් ලබාදීම වඩාත් සුදුසු වේ (උදා. xorg.conf හි දර්ශන ප්‍රමාණය හෝ -dpi අගය to ServerLocalArgs= in $KDEDIR/share/config/kdm/kdmrc වෙත එක් කිරීමෙන්). සත්‍ය DPI අගය සමඟ අකුරු නිසිපරිදි නොදැක්වෙන විට, අකුතු ඉඟි සැකසුම් සඳහා වඩාත් හොඳ අකුරක් යොදාගත යුතුවේ.

39.

Some changes such as anti-aliasing will only affect newly started applications.

2010-04-13

ප්‍රති-අන්වර්‍ත වැනි ඇතැම් සැකසුම් බලපානු ඇත්තේ අළුතෙන් ඇරඹූ යෙදුම් සඳහායි.

40.
Font Settings Changed
2010-04-13
අකුරු සැකසුම් වෙනස් විය
41.

Some changes such as DPI will only affect newly started applications.

2010-04-13

DPI වැනි ඇතැම් වෙනස්කම් අළුතෙන් ආරම්භ කරන භාවිත යෙදවුම් සඳහා පමණක් බලපායි.

43.
RGB
2009-07-18
RGB
44.
BGR
2009-07-18
BGR
45.
Vertical RGB
2009-07-18
සිරස් RGB
46.
Vertical BGR
2009-07-18
සිරස් BGR
47.
Medium
2009-07-18
මධ්‍යම
49.
Slight
2010-04-13
මඳ
50.
Full
2009-07-18
සම්පූර්‍ණ