Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
110 of 46 results
1.
Calibration
ක්‍රමාංකනය
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:41 joywidget.cpp:390
2.
Next
ඊලඟ
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:44
3.
Please wait a moment to calculate the precision
සුනම්‍යතාව ගණනය කරන තෙක් මඳක් රැඳෙන්න
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:59
4.
(usually X)
(සාමාන්‍යයෙන් X)
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:90
5.
(usually Y)
(සාමාන්‍යයෙන් Y)
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:92
6.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the minimum position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ අවම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:97
7.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the center position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ මධ්‍යම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:114
8.
<qt>Calibration is about to check the value range your device delivers.

Please move axis %1 %2 on your device to the maximum position.

Press any button on the device or click on the 'Next' button to continue with the next step.</qt>
<qt>ක්‍රමාංකනය විසින් ඔබේ උපකරණ සපයන අගය පරාසය පිරික්සයි.

කරුණාකර ඔබේ උපකරණයේ %1 %2 අක්‍ෂ ඒවායේ උපරිම ස්ථානයට ගෙනයන්න.

ඔබේ උපකරණයේ ඕනෑම බොත්තමක් හෝ 'ඊලඟ' බොත්තම ක්ලික් කර ඊලඟ පියවරට යන්න.</qt>
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:131
9.
Communication Error
සන්නිවේදන වරදක්
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:154 joywidget.cpp:381 joywidget.cpp:416
10.
You have successfully calibrated your device
ඔබ ඔබේ උපකරණය සාර්ථකව ක්‍රමාංකනය කර ඇත
Translated by Danishka Navin on 2010-04-13
Located in caldialog.cpp:158
110 of 46 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.